මගේ ෆෝන් එකේ කන්ටැක්ට් ලිස්ට් එකේ ඉන්න ටෙලිග්‍රෑම් එකට Join වෙලා ඉන්න අයට මම ටෙලිග්‍රම් එකේ ඉන්න ගෲප් පේනවාද? උන් ටෙලිග්‍රෑම් Join වෙලා කියලානම් මට පෙන්නනවා