🚨 - Emios ගෙන් තර්ජන ගර්ජන

GWM

Well-known member
  • Nov 15, 2025
    349
    383
    63
    ඌ එළකිරි එකෙ කොල්ලො අන්දන්න ගියපු එක මං එක්ෂ්පොස් කරපු නිසා මට තර්ජනය කරල PM දානවා.

    ටෙලිග්‍රෑම් එකට එකතු වෙලා ඉන්න අය කල්පනාවෙන්. මුගෙ list සල්ලි දීල ගන්න එපා. මුගෙන් ඩොමේන් ගන්න එපා. මූ අවුරුදු ගාණක් තියාගෙන ඉඳලා විකිණෙන්නේ නැති ඒවා උඹලට විකුණන්න බලන්නේ.

    මාව විශ්වාස නැත්නං ඌ පිනට කියල දෙන ඒවා සහ නොමිලේ දෙන ඩොමේන් විතරක් ගනිං. ඊට එහා ගිහිං ඔය Scam කාරයට අහු වෙන්න එපා.
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    ko screenshot ekak dapan apitath balanna. Thawa ara 8000 gewapu ekath dapan amathaka nokara.

    🤌
    හා හා ආතල් කුඩු කරන්න එපා
    6VNdHci.gif
     
    • Haha
    Reactions: supun_sg

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,786
    8,121
    113
    Kotahena
    Domain ඉතිං උගෙන් ගත්ත උනත් domain එකක් තමන් ම register කරත් එකේ responsibility එක තමන්ට භාර වෙනව.
    දෙකම එකම risk එක.

    ඌ උඹ නොදන්න එකක් නෙමෙයි නේ දෙන්නෙ.

    විකිණෙන ඉක්මනට hit වෙනව නම් ඉතිං ඌ ඒක විකුණලා සල්ලි ගන්නව. ඌට සල්ලි හිර කරන්න බැරි හින්ද ඌ දෙන්නෙ.

    උඹ ගත්තම ඒක උබට risk. කවුරුත් ගත්තෙ නැත්තං ඒක ඌ ට loss.

    ඕක ගන්න මිනිහ තේරුම් අරගෙන ගන්න ඕන.

    Buruwek වගේ සල්ලි වියදම් කරලා

    Handa paka del.com කියල එකකට සල්ලි invest කරලා තියාගන්න එක උබේ කැමැත්ත
     
    • Like
    Reactions: sahan50

    Mr Robot

    Well-known member
  • Oct 26, 2020
    2,373
    3,681
    113
    මොනර තැන්න
    ඌ එළකිරි එකෙ කොල්ලො අන්දන්න ගියපු එක මං එක්ෂ්පොස් කරපු නිසා මට තර්ජනය කරල PM දානවා.

    ටෙලිග්‍රෑම් එකට එකතු වෙලා ඉන්න අය කල්පනාවෙන්. මුගෙ list සල්ලි දීල ගන්න එපා. මුගෙන් ඩොමේන් ගන්න එපා. මූ අවුරුදු ගාණක් තියාගෙන ඉඳලා විකිණෙන්නේ නැති ඒවා උඹලට විකුණන්න බලන්නේ.

    මාව විශ්වාස නැත්නං ඌ පිනට කියල දෙන ඒවා සහ නොමිලේ දෙන ඩොමේන් විතරක් ගනිං. ඊට එහා ගිහිං ඔය Scam කාරයට අහු වෙන්න එපා.
    screenshot please ?
    ah thwma hadana gamanda ? inne
     
    GWM

    Well-known member
  • Nov 15, 2025
    349
    383
    63
    Domain ඉතිං උගෙන් ගත්ත උනත් domain එකක් තමන් ම register කරත් එකේ responsibility එක තමන්ට භාර වෙනව.
    දෙකම එකම risk එක.

    ඌ උඹ නොදන්න එකක් නෙමෙයි නේ දෙන්නෙ.

    විකිණෙන ඉක්මනට hit වෙනව නම් ඉතිං ඌ ඒක විකුණලා සල්ලි ගන්නව. ඌට සල්ලි හිර කරන්න බැරි හින්ද ඌ දෙන්නෙ.

    උඹ ගත්තම ඒක උබට risk. කවුරුත් ගත්තෙ නැත්තං ඒක ඌ ට loss.

    ඕක ගන්න මිනිහ තේරුම් අරගෙන ගන්න ඕන.

    Buruwek වගේ සල්ලි වියදම් කරලා

    Handa paka del.com කියල එකකට සල්ලි invest කරලා තියාගන්න එක උබේ කැමැත්ත
    මූ ඉස්සෙල්ල ඩොමේන් නිකං කියල දෙනව. එතකොට trust එක් ගොඩ නැගෙනවා.

    ඊට පස්සෙ ලිස්ට් එකක් දෙන්නම් කියල සල්ලි ගන්නවා. හැබැයි ඒ ලිස්ට් එකේ තියෙන්නෙ AI වලින් හදපු ලිස්ට් එකක්. ඌ කියනව වගෙ අවුරුදු පහකින් තමා විකුන ගන්න පුළුවන් වෙන්නෙ. එකක් වත් විකුණුනෙ නැත්නං කරන්න දෙයක් නැහැ රිස්ක් එකක් තියෙන වැඩක් නෙ. එහෙමයි ඌ මිනිස්සු අන්දන්නෙ.

    ඊට පස්සෙ Top ඩොමේන් කියල මූ අවුරුදු ගාණක් තියං ඉදල විකිකුන නැති ඒව ඔෆර් කරල ගන්න කියනව. ගන්න උන් දන්නෙ නැහැ ඒව මුගෙ කියල. 😅

    2026 මොන ඩොමේන් ෆ්ලිපින් ද? ප්‍රශ්නෙ මූ කියල දෙන එක නෙවෙයි ඊට පස්සෙ මිනිස්සු රවට්ටන එක. ඒකට ටිපර් වෙලා මිනිස්සු මට බණිනවා ඌ හොඳ එකා කියල.

    නිකං කියල දෙන එකයි පස්සෙ රවට්ටන එකයි වැඩ දෙකක්. ඒක කැත වැඩක්.