ටෙලිග්‍රෑම් හැක් කරන්න පුළුවන්ද? වැඩ්ඩෝ එන්න.

Anathai

Well-known member
  • Mar 28, 2021
    5,558
    8,010
    113
    ටෙලිග්‍රෑම් ඇප් එකේ මැසේජස් වෙන කෙනෙක්ට බලන්න පුළුවන්ද බන් හැක් කරලා??? වට්ස් වෙබ් වගේ මොකක් හරි අයිටම් එකක් තියෙනවද?
     
    • Like
    Reactions: elakiriaddict

    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,377
    113
    එහෙම බැ බන්. කෝකටත් loginවෙලා තියන device ටික බලපන්.
     
    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,618
    6,326
    113
    ටෙලිග්‍රෑම් ඇප් එකේ මැසේජස් වෙන කෙනෙක්ට බලන්න පුළුවන්ද බන් හැක් කරලා??? වට්ස් වෙබ් වගේ මොකක් හරි අයිටම් එකක් තියෙනවද?
    වට්ස් වෙබ් වගේ මොකක් හරි අයිටම් එකක් තියෙනවද?

    වට්ස් අප් බලන්න පුලුවන් එකක් තියෙනවනම් මටත් දියන්,....