ටෙලිග්‍රෑම් හි මීළඟ සංස්කරණය හරහා, කථන සංවාද(Voice Chats) විශේෂාංගය ටෙලිග්‍රෑම් නාලිකා(Channels) සඳහාද එක් කිරීමට නියමිත අතර, දැනට පවතින සහභාගීන් 5000 ක සීමාව ඉවත් කරනු ලබන අතර, ඒ අනුව කථන සංවාදයක් සඳහා සහභාගි විය හැකි ටෙලිග්‍රෑම් පරිශීලකයින් සංඛ්‍යාව අසීමිත වනු ඇත.
මීට අමතරව, නාලිකා පරිපාලකයින් හට කථන සංවාදයක පටිගතකිරීමක් Podcast අයුරින් පළකිරීමට හැකිවනු ඇත.
තවදුරටත්, කථන සංවාදයක් තුළ සිටින සාමාන්‍ය පරිශීලකයෙක් හට අත එසවීම මගින් කතාකිරීමට අවසර ඉල්ලීමේ නව විශේෂාංගයක්ද එක් කිරීමට නියමිතයි.
එමෙන්ම, නාලිකා හිමිකරුවන් හට වෙනත් නාලිකා තුළ පවතින කථන සංවාද සඳහා පුද්ගලික නමින් නොව තම නාලිකාවේ නමින් සහභාගි වීමේ හැකියාව ලබාදෙනු ඇත.
මෙම නව විශේෂාංගයන් ඉදිරි සති කිහිපය ඇතුළතදී බලාපොරොත්තු වන්න.

Last edited: