ටෙලිවිෂන් ගොංපාට් රංගන...

CAPITHAN

Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    මට මේ උකන්නා පේන්න බැහැ. ඒ කාලේ පොහොට්ටුවට කඩේ ගිහිං මිනිහට දැන් වාසියක් නැති නිසා බැන බැන ඉන්නවා. මෝඩයොත් වයසට යනවනේ. මු එහෙම එකෙකේ.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,469
    166,856
    113
    එකමත් එක රටක
    මට මේ උකන්නා පේන්න බැහැ. ඒ කාලේ පොහොට්ටුවට කඩේ ගිහිං මිනිහට දැන් වාසියක් නැති නිසා බැන බැන ඉන්නවා. මෝඩයොත් වයසට යනවනේ. මු එහෙම එකෙකේ.
    ඌ තාම පොහොට්ටුවේ තමයි බන්. පොහොට්ටුවේ අත හැර යන්නවුන්ගේ නියෝජනය . චන්දයක් ලං වෙද්දී ආයිත් උගේ මතය පිළිගන්න උන් සෙට එක පොහොට්ටුවට දක්කන එක තමයි කරන්නේ. නැත්නම් NOTA වගේ ගොන් පාට් එකක් දාල වහල් නොවන චන්ද ටික අවලංගු කරලා වහල් චන්ද ටික ඉතුරු කරන එක .
     
    • Like
    Reactions: kolavari

    YESno

    Well-known member
  • Oct 21, 2020
    3,568
    7,411
    113
    කවුද බං මුන්ගෙ බයිල අහන්නෙ
     
    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    ඌ තාම පොහොට්ටුවේ තමයි බන්. පොහොට්ටුවේ අත හැර යන්නවුන්ගේ නියෝජනය . චන්දයක් ලං වෙද්දී ආයිත් උගේ මතය පිළිගන්න උන් සෙට එක පොහොට්ටුවට දක්කන එක තමයි කරන්නේ. නැත්නම් NOTA වගේ ගොන් පාට් එකක් දාල වහල් නොවන චන්ද ටික අවලංගු කරලා වහල් චන්ද ටික ඉතුරු කරන එක .
    ඔව්. ඕකුන්ගේ චැනල් තමයි දැක්ක තැන රිපෝර්ට් කරන්න ඕනි.
     
    Ramiel

    Well-known member
  • Nov 21, 2015
    4,816
    11,813
    113
    මෙයාට නඩු දාන්න යනවා නේද නේද ස්වර්නවාහිනියේ දේසපාලන පලිගැනීම් කරා කියල