ටෙලි නළු පුතාගේ ඩුබයි මත් ජාවාරමට පොලිස් කොස්තාපල් අත්අඩංගුවට

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    55,431
    53,387
    113
    ටෙලි නළුවකුගේ පුතකු ඩුබායී රාජ්‍යයේ සැඟව සිට මෙහෙයවන බව කි යන මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරමකට සම්බන්ධ යැයි කියන පොලිස් කොස්තාපල්වරයකු අත්අඩංගුවට ගත් බව පොලීස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය කියයි. අත්අඩංගුවට ගෙන ඇත්තේ, ගල්කිස්ස පොලිස් කොට්ඨාසයේ විශේෂ අංශයකට අනුයුක්තව සේවය කරන කොස්තාපල්වරයෙකි.

    කටුනායක ගුවන්තොටුපොළේදී ඉකුත් 26 වැනිද රුපියල් කෝටි 7ක පමණණ අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 5කට අධික ප්‍රමාණයත් ගමන් මල්ලේ සහල් ඇසුරුමක් තුළ සඟවා මෙරටට රැගෙන ආ පුද්ගලයකු ඒවා රැගෙන යාම සඳහා ගුවන්තොටුපොළ වෙත පැමිණ සිටි ටැක්සි රියැදුරකු සහ කාන්තාවක අත්අඩංගුවට ගෙන, ඒ සම්බන්ධයෙන් කළ දීර්ඝ විමර්ශනයේදී පොස්තාපල්වරයා සම්බන්ධයෙන් ද පරුණු අනාවරණය වූ බව පොලිසිය සඳහන් කරයි.

    විදේශගතව සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන චමිල නමැත්තාගේ උපදෙස් මත,

    ජාවාරමෙන් උපයන මුදල් මාලිගාවත්ත ප්‍රදේශයේ පුද්ගලයකුට ලබා දෙන බවට විමර්ශනවලදී අනාවරණය වී යැයි පොලිසිය කියයි.වීරකැටිය ප්‍රදේශයේ පදිංචි කොස්තාපල්වරයා රුපියල් ලක්ෂ 30ක සහ ලක්ෂ 36ක මුදලක් අවස්ථා දෙකකදී ඔහුගේ මවටදී, යාළුවකු පැමිණියොත් දෙන ලෙස පවසා ලබා දුන් බවට මවගේ ප්‍රකාශයකින් අනාවරණය වී යැයි පොලිසිය සඳහන් කරයි.

    කොස්තාපල්වරයාගේ පියා ගව පාලනයෙන් ජීවත්වන නමුත්, මවගේ නමින් රුපියල් ලක්ෂ 50ක ස්ථිර තැන්පතුවක් ද, නැගණියගේ නමින් රුපියල් ලක්ෂ 10ක ස්ථිර තැන්පතුවක් ද තිබෙන බව මෙතෙක් කරන ලද විමර්ශනවලදී අනාවරණය වී යැයි පොලිසිය සඳහන් කරයි.31 හැවිරිදි කොස්තාපල්වරයාගෙන් රැඳවුම් නියෝග මත ප්‍රශ්න කිරීමට නියමිතය.පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය පරීක්ෂණ පවත්වයි.

    @Don GasCan kohen hina wennada oi mewata
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    33,804
    41,348
    113
    සේදවත්ත

    උබ නම් පුකෙන් හිනා වෙන්න දක්ශයෙක් නේද
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    55,431
    53,387
    113
    1% වගේ කරන දේවල් හයිලයිට් කරලා අවධානය ගන්නනේ මේ ඔක්කම
    1% karana dewal walin mulu department ekema redi ille wenawa penne naha neda,
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    55,431
    53,387
    113
    එහෙම වෙන්නේ උබ වගේ කීපදෙනෙක් යතුරු සිදුරෙන් ලොකේ බලන නිසා .

    4x4 biththiyak asse hangila illa uba issella eliyata waren, awilla loke diha balapan, policiya assema inna epa.