ටෙලි නිළිය අසම්මත වැඩක

Cool Kitty

Junior member
  • Nov 10, 2012
    107
    19
    18
    ටෙලි නිළිය අසම්මත වැඩක

    Manisha-Shyamali-Namalgama+%284%29.jpg




    මෑතදී මියගිය වැඩිහිටියකුගේ බැංකු ගිණුමකින් රුපියල් එක් ලක්ෂ විසි දහසක් වංචනිකව ගත්තැයි කියන ජනප්‍රිය ටෙලි නිළි මලීශා ශ්‍යාමලී ඇප මත මුදා හරින ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා නියෝග කළේය.
    උසාවියේ පෙනී සිටි නිළියට රුපියල් පනස් දහස බැගින් ශරීර ඇප දෙකක් නියම විය.
    මිය ගිය අයගේ දියණිය උසාවියට කියා සිටියේ ඇය තම පියා සමග අසම්මත සම්බන්ධයක් ඇතිකරගෙන සිටින බවයි.
    බ්‍රිතාන්‍යයේ පදිංචිකාරියක වන ඇය පොලීසියට පවසා ඇත්තේ ටෙලි නිළිය තම පියාගේ දේපොළ ද වංචා කළැයි ද ඇගේ පැමිණිල්ලේ සඳහන්ය.



    Source: Lankadeepa
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඔය කෙල්ලගෙ නම මනීෂා.. ලංකාදීපෙ එවුගෙ දොකොණ මාරු වෙලා..:dull:
    රූ රැජිනක්ද කොහෙද මේකි..:oo:
     

    Wal pora

    Member
    Aug 21, 2012
    1,812
    85
    0
    Somewhere I belong...
    Cos she's a professional and she'll stick you up without a weapon , oh she is cold
    If you don't know she'll rob you for your silver & gold she will take it and go
     
    Last edited:

    Metalingus

    Well-known member
  • Dec 2, 2011
    3,227
    627
    113
    ඒකිටත් ආර්ථිකේ අමාරු ඇති, කවුද දන්නෙ ලයිට් බිල ගෙවන්න ගත්තද කියල.