ඇමරිකන් ගොං බාන ට්‍රම්ප් සහ ඊලොන් මස්ක්ගේ තකතීරු වැඩ, විශේෂයෙන් මස්ක් සහ ට්‍රම්ප් ගේ හෙංචයියෝ යුරෝපේ කියන කරන වැඩ නිසා එන ජනතා අප්‍රසාදය ටෙස්ලා එක පිටින් යන්න පටන් අරන්.
ඔබ ඇමරිකාවේ වාහන පදවන්නෙක් නම් මේ ඇමේසන් ඩිලිවරි වාහනය නිතර දකින්න ලැබෙන එකක්.
මේක ඉලෙක්ට්‍රික් කාර් හදන රිවියන් සමාගමේ ඩිලිවරි වාහනය.
මෙච්චර කල් ටෙස්ලා ගන්න බලන් හිටපු U.S වල ඉන්න අයට රිවියන් එකත් හොඳ ඔප්ශන් එකක්.
කොහොමත් ටෙස්ලා සේල්ස් ඇමරිකාව තුලත් පහලට යන තත්වයක් යටතේ රිවියන් වගේ වාහන වලට තියෙන ඉල්ලුම යුරෝපය තුලත් ඇමරිකාව තුලත් වැඩිවෙයි.

While destroying US soft power, picking fights with close allies and making way to Chinese century?