ටෛකෙන ස්පෑම් තොගයක්නේ එන්නේ - Fiverr

wissnshaftler

Well-known member
  • Dec 13, 2023
    6,822
    11,252
    113
    වැදගත් මගුලක් අරන් ආවේ මිට්ටෝ .

    හාහා පුරා කියලා මේ අවුරුද්දේ පලවෙනි (වෙන්ඩෝනේ ) ෆයිවර් ගිග එක දැම්මා ගුපියනේ .
    යකෝ දාලා විනාඩි 5ක් ගියේ නැහැ , හෝ ගාලා ස්පෑම් බහිනවනේ හුත්තෝ :growl: :growl: :growl: රිපෝර්ට් කරලම අත රිදෙනවා කුකුලෝ . :(:(

    එක ඕනේ හුත්තක් එකට නෙමේ එන්ඩ කීවේ

    පේස්බුක් එකේ දැරිවියක් ඉන්නවා මචෝ 11k ඵලොවර් ලා ඉන්න :rolleyes::rolleyes:

    ලස්සනට සින්දුත් කියනවා ඔන්

    මන් අවුරුදු 3ක විතර ඉදන් ඇහැ දාගෙන ඉන්නේ

    හැබැයි මන් ඉන්නේ අමු තට්ට ෆේක් එකකින් ගුපියනේ :baffled::baffled::baffled:

    මට ඒ දරිව් දැක්කම ඉන්න බැහැ යකුනේ බාරි කරගන්නයි හිතෙන්නේ :love::love:

    එත් ඉතින් මක්කා කරන්නද ): අපේ මේ ගුබ්බෑයම් වලට ඒවගේ බර අතු අල්ලන්නත් බහ ගේන්නත් බැහැනේ කුකුලෝ :sorry::sorry:

    සෝ සෑඩ් මිට්ටෝ සෝ සෑඩ් :(:(

    ලබ්බෝ ඒ අස්සේ මන් කලින් බූට තිබ්බ මගේ ප්‍රථම ආදරේ මගේ මිතුරෙක් එක්ක සෙට් වෙලා වෙසාවෝ ):

    මට මේ දුක දරා ගන්න බැහැ කළුවො :sorry::sorry:
     
    • Sad
    Reactions: SK29 and asbestos

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,259
    1
    101,102
    113
    34
    Kalutara
    අර රෙද්දිට් එකේ උන් අඬනවා ස්කෑම් වලට අහුවෙලා කාඩ් ඩිටෙල්ස් දීලා තුට්ටු දෙකට කෙලවාගෙන, සල්ලි හම්බ කරගන්න ආපු උන් තියෙන ටිකත් පුදලා යනවා. ඉතින් කොහෙද ෆයිවරේ ගැන විශ්වාසයක් තියන්නේ.
     
    • Sad
    Reactions: wissnshaftler

    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,822
    11,252
    113
    අර රෙද්දිට් එකේ උන් අඬනවා ස්කෑම් වලට අහුවෙලා කාඩ් ඩිටෙල්ස් දීලා තුට්ටු දෙකට කෙලවාගෙන, සල්ලි හම්බ කරගන්න ආපු උන් තියෙන ටිකත් පුදලා යනවා. ඉතින් කොහෙද ෆයිවරේ ගැන විශ්වාසයක් තියන්නේ.
    gig ekk dnakn bln innwa wage hesaaan mahattyo mun spam ewanne ):
    appage account hadillak + appage spam bot gahillak ne meka ):
     
    • Sad
    Reactions: Heshan Daminda

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,745
    1
    51,621
    113
    ප*යාගල
    sorry.com
    මොකද්ද බන් මේකට වෙලා තියෙන්නෙ මොකක් හරි Search කරොත් පලවෙනි Page එක පිරෙන්නම එන්නෙ Pakistanකාරයෝ
     
    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,336
    8,697
    113
    bump

    වැදගත් මගුලක් අරන් ආවේ මිට්ටෝ .

    හාහා පුරා කියලා මේ අවුරුද්දේ පලවෙනි (වෙන්ඩෝනේ ) ෆයිවර් ගිග එක දැම්මා ගුපියනේ .
    යකෝ දාලා විනාඩි 5ක් ගියේ නැහැ , හෝ ගාලා ස්පෑම් බහිනවනේ හුත්තෝ :growl: :growl: :growl: රිපෝර්ට් කරලම අත රිදෙනවා කුකුලෝ . :(:(

    එක ඕනේ හුත්තක් එකට නෙමේ එන්ඩ කීවේ

    පේස්බුක් එකේ දැරිවියක් ඉන්නවා මචෝ 11k ඵලොවර් ලා ඉන්න :rolleyes::rolleyes:

    ලස්සනට සින්දුත් කියනවා ඔන්

    මන් අවුරුදු 3ක විතර ඉදන් ඇහැ දාගෙන ඉන්නේ

    හැබැයි මන් ඉන්නේ අමු තට්ට ෆේක් එකකින් ගුපියනේ :baffled::baffled::baffled:

    මට ඒ දරිව් දැක්කම ඉන්න බැහැ යකුනේ බාරි කරගන්නයි හිතෙන්නේ :love::love:

    එත් ඉතින් මක්කා කරන්නද ): අපේ මේ ගුබ්බෑයම් වලට ඒවගේ බර අතු අල්ලන්නත් බහ ගේන්නත් බැහැනේ කුකුලෝ :sorry::sorry:

    සෝ සෑඩ් මිට්ටෝ සෝ සෑඩ් :(:(

    ලබ්බෝ ඒ අස්සේ මන් කලින් බූට තිබ්බ මගේ ප්‍රථම ආදරේ මගේ මිතුරෙක් එක්ක සෙට් වෙලා වෙසාවෝ ):

    මට මේ දුක දරා ගන්න බැහැ කළුවො :sorry::sorry:
    meke context 3ka dewal dala tyenawa neh.

    1. spam
    2. crush eka
    3. parana kella

    hariyata wena wenama theads danna. nathnam karadarai :lol:

    :lol: :lol:
    ------ Post added on Dec 19, 2025 at 12:54 AM