ටොන්ගා පන්ගා

Honey Bunch

Well-known member
  • Nov 24, 2018
    17,256
    26,714
    113
    Kandy
    ස්වාසිලන්තේ ලිලන්ජනී 1ක් ගන්නත් රුපියල් 13ක් ඕනි හිතාගනිල්ලකෝ දෙරණෙන් හිරුඑකෙන් පෙන්නන ලංකාව කොච්චර දේසපාලුවෝ හුරා කාලද කියලා ,රවී හිරේ ද මහබැංකුව කොල්ල කපු උන් හිරේද උනොක්කොම කුඩෑල්ලෝ වගේ රටේ සාරය උනා බොනවා
     

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    වෙන්ඩ බෑනේ... දැං @erozan කීවේ රවියයි හොරු රැලයි කූඩුවේ කියල :O
     
    • Haha
    Reactions: Fire1994

    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    1 Tongan Paʻanga equals 45.59 Japanese Yen.

    1 Papua New Guinean Kina equals 1.86 Chinese Yuan

    What is your point?
     

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,243
    24,393
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    unge 1 yen kiyanne 1 us cent wage neda.
    us wala wage 100 cents = 1 usd scene ekak yenwala na.
    යෙන් eka kiyanne us dollar eka sri lankan rupiyala wage. cents equal wenne na.
    unge value eka adu unge rate raw meterial na. pitaratin import karala value add karala exporting

    rataka sanwardhanaya maninna rupiyale agayen witharak ba.
     

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,603
    22,750
    113
    අම්බකිස්ස
    යෙන් eka kiyanne us dollar eka sri lankan rupiyala wage. cents equal wenne na.
    unge value eka adu unge rate raw meterial na. pitaratin import karala value add karala exporting

    rataka sanwardhanaya maninna rupiyale agayen witharak ba.
    රටක් සංවර්ධන මනින්න එක දේකින් විතරක් බෑ.හැබයි ඒකෙන් ඔයා කියන්න හදන්නේ අපි ජපානෙට වඩා සත 81යි පිටි පස්සෙන් ඉන්නේ කියලද
     

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,243
    24,393
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    රටක් සංවර්ධන මනින්න එක දේකින් විතරක් බෑ.හැබයි ඒකෙන් ඔයා කියන්න හදන්නේ අපි ජපානෙට වඩා සත 81යි පිටි පස්සෙන් ඉන්නේ කියලද
    :lol: :lol: :lol: ම්න් කිව්වද එහෙම :ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO: ශත 81
     

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,243
    24,393
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    ඔයා එහෙම කිව්වද ඇහුවනේ ඒක පෙන්නුවේ.ඔයාට අනුව සංවිධානය මනින මිනුම මොකද්ද?
    දන්නෙ නෑ. ජපානය ඉන්න තැනට අපේ රට සමාන කලේ නෑ බන්. ඔහොම රුපියලේ අගයක් compare කරලා සංවර්ධනයක් ගැන කියන්න බෑ. ශත 81 එකක් පිට්පස්සෙන් ඉන්නව කිව්ව එකට හිනා ගියේ :lol:
     
    • Like
    Reactions: R O B U S T A