ටොබයියන්ට සතුටු දිනයක් අද !

helplesser

Well-known member
  • Nov 20, 2017
    18,036
    27,685
    113
    36
    Mirihana
    alis.alberta.ca
    අද ටෝබයියෝ හැමෝටම starlink නිකන් හම්බෙලා වගේ.
    හැමෝටම හරිම සතුටුයි.
    ආණ්ඩුව එක්ක ඒ ගොල්ලෝ ටිකක් තරහින් ඉන්න පාටයි.
    කොන්ඩේ සුදුම සුදු සීයාලු එයාලට starlink නිකන් ගෙනත් දුන්නේ

    එයාලා සතුටෙන් ඉන්න කොට අපටත් සතුටුයි.
    එයාලගේ සීයා තව ටික දවසකින් බලෙත් අල්ලනවලු.
    එතකොට එයාලට අදට වඩා සතුටු හිතෙයි.
    එදාටත් අපි හැමෝම අද වගේම හිනා වෙමු යාලුවනේ

    ගිහින් එන්නාම්...