ටොබයියනි / ගුපියනි මෙහෙට වරෙව් . තොපි සතුටෙන් නේද

Wadakaru

Well-known member
  • Mar 4, 2024
    5,562
    10,105
    113
    Kotte
    තොපිව ටයර් දාල බාබකිව් කරේ නෑ.
    තොපිට තෙල් ගෑස් පෝලිම් නැතිව ගන්න පුලුවන්. ඒකනෙ පහුගිය කාලෙ එකම බලාපොරොත්තුව උනේ.
    ඒ හින්ද සතුටෙන් ඉදපියවු .
    කනවැද්දුන් ගෑනු වගේ තව අවුරුදු දහයක් පහලවක් කොහොම අඩන්නද.

    උබලට ඉතින් මොන රජ සැප තිබුනත් රනිල් සජිත් මයින්ද මහ පුටුවේ ඉන්නව දැක්කෙ නැත්තන් හිතේ සතුටක් නෑනෙ. පුදුම පවුකාර කමක් ඒකනම්
    461742207-852546297067589-9209892633485135592-n-2.jpg
     
    • Haha
    Reactions: Maui_15