මම කොහොමත් ලියන්නේ රතු පාටින් තමා පොන්ස්.ඇයි තොට විතරද පාට පාට වලින් ලියන්න ලයිසන් දීලා තියෙන්නේ?fake කිව්වා ගමන් ලිස්සල යනවා ආදා වගේ..![]()


උඹ fake නෙවයි 


කුමාර වෙල්ගමගේ බස් තියෙනකන් සෙනග ෂුවර්..![]()

කුමාර වෙල්ගමගේ බස් තියෙනකන් සෙනග ෂුවර්..![]()


Riduna lamai senaga ganan karanna kotu gahala patan gannako
Rep kapuwat kamak na


මම බොහොම බය වුනා..
මගේ පණ එපා වුනා...
රෑ 12 ට හොල්මනකට මාව හසු වුනා...
හරි බන් මම fakeඋඹ fake නෙවයි
උඹ ඔරජිනල්...
ඉතින් මට ගානක්වත් නෑ නේ...




ඇයි බන් මොකද්ද පෙන්නන්නේ පොදු වැසිකිලියක opening එකක්වත් තියනවද අද ?



පැටියා;18677703 said:අද රැස්වීමට ලක්ෂ්මන් වසන්ත බස් 30කින් සෙනග ඇද්දා. මේවා කවුරුත් කියපු දේවල් නෙවෙයි.![]()

Ow ban honda welawata ehema kenek hitiye. nattam itin ara unp machan page eke dala tiyenawa wage senaga nati wenawane neda![]()

ane rep kapanna epa
ape gedara kanna andinna ganne rep walin. api badaginne marei ban![]()

Rep tiyaagena kaapan machanරෙප් හිගන අලුත්ම කලාව.![]()



අනේ පව් මේ වහල්ලු..මුන් හිතන් ඉන්නේ මහින්ද කියන එකා හැමදාම ජීවත් වෙනවා කියලා..අපි හිතමු ආයෙත් ඕකා ජනාදිපති උනා කියලා..ඒත් කී කලෙකටද?උගේ ඇගේ සයිස් එක හින්දා ඕනනම් තව අවුරුදු පහක් ජීවත් වෙයි..නැත්නම් ඇගේ බරට එකතැන් වෙයි..මූනට පවුඩර් දාලා කොන්ඩේ දැයි කරාට මිනිස්සු තරුණ වෙන්නේ නැහැ හරකුනේ..
කුමාර වෙල්ගමගේ බස් තියෙනකන් සෙනග ෂුවර්..![]()
වහල්ලු සූ ගාල![]()



දැන් උබ කියන්නේ බස් වලින් සෙනග ඇද්දේ නැහැ කියලද?![]()


Rep tiyaagena kaapan machan
Mata rep kapuwa kiyala gaanakwat na![]()

කමක් නෑ බන්..උඹ කියන විදිහට මගේ නහරේ විතරයි කැපුවේ මහින්දගේ වගේ... එත් උඹ???මහින්දගේ වගේ උබගෙත් ලැජ්ජ නහරේ කපලනේ..ඉතින් ගාණක් තියෙන්න විදිහක් නැහැනේ..![]()





දැන් උබ කියන්නේ බස් වලින් සෙනග ඇද්දේ නැහැ කියලද?![]()




