ටොයියනි csn බලන්න csn live

Edward Kenway

Well-known member
  • Jan 8, 2015
    12,611
    14,241
    113
    ආ සන්ධානේ රැස්වීමක් නේද? :cool:

    ඒක නෙවෙයි අර කුරුනෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අපේක්ෂකතුමා අනුරාදපුරේ මක් කරනවද?:eek:
     

    Chikamawa

    Member
    Jan 3, 2015
    3,353
    396
    0
    Adinna ati ban. Itin mata awulak na bus walin senaga adda kiyala :D
    UNP eke meeting ekatat senaga adda bus walin :lol::lol:
    Mangala ewa salli gewalane aran tiyenne. eka nisa kamak na :yes::yes:

    අදින්නත් සෙනග ඉන්ඩ එපයි හරකුනේ. UNP එකේ උනුත් සෙනග අදිනව. ඒත් උන්ට මෙච්චර ගේන්ඩ බෑ. මොකද උන් කිව්වට කවෘත් උන්ගේ ඒවට එන්නෙ නෑ.:lol::lol::lol:
     

    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    ආ සන්ධානේ රැස්වීමක් නේද? :cool:

    ඒක නෙවෙයි අර කුරුනෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අපේක්ෂකතුමා අනුරාදපුරේ මක් කරනවද?:eek:
    එයත් ඇවිල්ලද :shocked::shocked::shocked:???
    හොඳ වෙලාවට ඔයා කිව්වේ...:lol::lol:
    :lol:
     

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    කමක් නෑ බන්..උඹ කියන විදිහට මගේ නහරේ විතරයි කැපුවේ මහින්දගේ වගේ... එත් උඹ???:(
    රනිල්ගේ වගේඋ ඹෙත් ප#ය කපලානේ.. ඉතින් උඹ පොන්නය කියන එක අපිට අලුත් news එකක් නෙවෙයි...:lol::lol::lol::lol:

    හා..:lol::lol::lol:
     

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    11696010_814053788702424_8517598754799135203_n.jpg
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    අදින්නත් සෙනග ඉන්ඩ එපයි හරකුනේ. UNP එකේ උනුත් සෙනග අදිනව. ඒත් උන්ට මෙච්චර ගේන්ඩ බෑ. මොකද උන් කිව්වට කවෘත් උන්ගේ ඒවට එන්නෙ නෑ.:lol::lol::lol:

    මේ කතාවනං ඇත්ත බං. ඔය වගේ රුපියල් 500ට ගල් කාලට බත් පැකට් එකට නැමෙන UNP කාරයෝ අඩුයි. :yes:
     

    ~Zimba~

    Well-known member
  • Apr 3, 2012
    1,190
    250
    63
    :D :D
    UNP ekata chande denne ugath buddhimath janathawa :D
    Api kamati kenekta chande denna mathaya prakasha karama ai "Wahala" kiyanne??
    Ubala chande unp ekata dunnata monawath kiyala nane mahaththayo mama :P
    Ubalata kamati ekakata denna hondayi. api kamati ekak gana kiwwat wahallu kiyanwa. Ane ubalage redde democracy eka :D
    Ugath buddhimath janathawa ai ALs wath paas nati gama raala kenekta chande deela jandipathi kare?? :D
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    me uncle la rasweem wala ka gahana hatiyata ata bima gawenawa athi. oya wayasata ohoma ka gahanna hondada manda.