ටොයියනි csn බලන්න csn live

Srilankan1

Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    අම්මෝ සූ ගාලා සෙනග නේද බන්? පිස්සු හැදෙනවා. අනිවාර්යෙන්ම මහින්දට මෙදා සැරේ ධීවර ඇමතිකම ෂුවර්. ඔන්න බලපන්කො මම බොරුද කියන්නේ කියලා. :lol::lol::lol::lol:
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    ONNA OKA THAMA MCN ATHTHA KATHAWA. MEKE INNA EWWO KATHAKARA NEMA ILAGA AWRUDU 5 ME RATA KARANNE KOHOMADA, E E PAKSHETA EWATA THIYENA HAKIYAWA MOKAKDA KIYANA EKA NEMEI WENA WENA MAGUL. ANE MANDA APE KARUMEDA RATE KARUMEDA KIYALA.

    :yes:

    පැටියා;18678268 said:
    ඕක තමා මම මුලිනුත් කිවුවෙ. UPFA එක තාම වුනේ මොකක්ද, වෙන්නෙ මොකක්ද කියල වත් හොයාගන්න බැරි තැනක ඉන්නෙ. UNP එකට දොස් කුවුවා කියලා වැඩක් වෙන්නෙ නෑ. පක්ෂයක් විදියට ප්‍රතිපත්ති නැත්තං ඒ මිනිස්සුංව බලේට ගෙනැත් මොකටද? ඇත්ත කතාව නම් UPFA එකට කියන්න දේවල් නෑ මොකද පහුගිය වතාවල දීපු පොරොන්දු 90%ම කඩ කලානෙ :D

    අලුත් නායකයෙක් ගේමට බැස්සනං පරන තැටියම වුනත් අලුත් විදියට වාදනේ කරන්න තිබ්බා :D

    ow eka aththa.

    tharunayanta surakshitha anagathayak hadanawalu. kohomada oka karanne dan. wakudu rogin gana baluwe nah lu. dan eka parata me masa 6 da oka une.
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    අම්මෝ සූ ගාලා සෙනග නේද බන්? පිස්සු හැදෙනවා. අනිවාර්යෙන්ම මහින්දට මෙදා සැරේ ධීවර ඇමතිකම ෂුවර්. ඔන්න බලපන්කො මම බොරුද කියන්නේ කියලා. :lol::lol::lol::lol:

    මහින්ද පාර්ලිමේන්තු ආවොත් ගාඩ්ලා දෙන්නයි වාහනයයි විතරයි

    හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මෙවර මහ මැතිවරණයෙන් පාර්ලිමේන්තුවට තේරී පත්වුවහොත් හිටපු ජනාධිපතිවරයකු ලෙස ඔහුට හිමි වන වරප්‍රසාද ඔහුට අහිමි වන බව සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය ඇමැති, කැබිනට් ප්‍රකාශක වෛද්‍ය රාජිත සේනාරත්න මහතා පැවැසීය.

    මෙහිදී ඔහුට හිමි වන්නේ නිල ආරක්ෂකයන් දෙදෙනකු සහ වාහනයක් හා සිය නිල රථය පමණක් බවද ඇමැතිවරයා කීය.

    එදා රටේ නායකයකු වී සිටි ඔහු අද 'පියන්' තනතුරක් ලබා ගන්නට මෙතරම් වලිකන්නේ මන්දැයි ජනතාව විමසිල්ලෙන් බලා සිටින්නේ යැයිද ඇමැතිවරයා අවධාරණය කළේය.

    පක්ෂයේ යම් පිරිසකගේ ඉල්ලීමකට ප්‍රතිචාර දක්වමින් මහින්ද රාජපක්ෂ මහතාට නාම යෝජනා ලබා දුන්නා මිස පසුගිය කාලයේ ඔහු කළ කී දේ ජනාධීපතිවරයාට හෝ රටේ ජනතාවට අමතක නැති බවද පැවැසූ ඇමැති සේනාරත්න මහතා බල තණ්හාවෙන් ඉදිමී සිටින මහින්ද රාජපක්ෂ මහතාට 'පියන්' තනතුර හෝ ගෙන පාර්ලිමේන්තුවට එක්වීම ලජ්ජාවක් නොවන බවද පැවැසීය.

    ඊයේ (16) පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී ඇමැති රාජිත සේනාරත්න මහතා මේ බැව් අනාවරණය කළේය.

    එදා චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය ජනාධිපති ධු‍රයෙන් සමුගන්නා විට ඇයට ලබාදෙන වරප්‍රසාද කප්පාදුවට මුල පිරූ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාම සිදු කළ සංශෝධන මත හිටපු ජනාධිපතිවරයකු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු බවට පත්වන විට ඔහුට හෝ ඇයට පෙර හිමි වරප්‍රසාද අහෝසි වීම දැන් සිදු වී ඇතැයිද සේනාරත්න මහතා පෙන්වා දුන්නේය. එදා චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය ජනාධිපති ධු‍රයෙන් සමුගන්නා විට ඇයට ලබාදෙන වරප්‍රසාද කප්පාදුවට මුල පිරූ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාම සිදු කළ සංශෝධන මත හිටපු ජනාධිපතිවරයකු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු බවට පත්වන විට ඔහුට හෝ ඇයට පෙර හිමි වරප්‍රසාද අහෝසි වීම දැන් සිදු වී ඇතැයිද සේනාරත්න මහතා පෙන්වා දුන්නේය.

    dinamina-logo20150501.png

    :lol::lol::lol:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    :yes:

    ow eka aththa.

    tharunayanta surakshitha anagathayak hadanawalu. kohomada oka karanne dan. wakudu rogin gana baluwe nah lu. dan eka parata me masa 6 da oka une.

    බුද්ධිමත් මිනිස්සු තේරුම් ගනී බං. පහුගිය අවුරුදු 20ට ලංකාවෙ හිරමණයක් වත් හැදුවෙ නෑ කියන්නෙ. කොයි වල යන්නද අපි එහෙම පාලනයක් ගේන්නෙ? ත්‍රස්ථවාදී යුද්ධෙ ඉවරයි. දැං තියෙන්නෙ ආර්ථික යුද්ධෙ. ඒක UPFA එකට දිනන්න බෑ කියලා පහුගිය අවුරුදු 6දි ඔප්පු කලා :yes:
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    පැටියා;18678315 said:
    බුද්ධිමත් මිනිස්සු තේරුම් ගනී බං. පහුගිය අවුරුදු 20ට ලංකාවෙ හිරමණයක් වත් හැදුවෙ නෑ කියන්නෙ. කොයි වල යන්නද අපි එහෙම පාලනයක් ගේන්නෙ? ත්‍රස්ථවාදී යුද්ධෙ ඉවරයි. දැං තියෙන්නෙ ආර්ථික යුද්ධෙ. ඒක UPFA එකට දිනන්න බෑ කියලා පහුගිය අවුරුදු 6දි ඔප්පු කලා :yes:

    :yes:
     
    Api_UNP

    Banned
    Jul 17, 2015
    8
    1
    0
    ඔය dilwaale කියන fake එකා ඕනතරම් කුණුහරප කියනවා මාත් දැකලා තියෙනවා..:yes:
    Ow mcn Dilwale, Toiya, toi awa buruthu pitin innawa kunu harupa wassana unta me neethi mukuth na. Ara toiya ona welawaka AntiBBS allan kunu harupa kelinawa. unta mukuth kiyannaa un mahindage nisa

    Moo honda kuttiyak aran Mahindayagen. Dan ekata wahal wela ape un eka eka BAN karanawa.
     
    mr dodo

    Well-known member
  • Jun 22, 2015
    1,793
    953
    113
    ananthayata yana para dige
    පැටියා;18678315 said:
    බුද්ධිමත් මිනිස්සු තේරුම් ගනී බං. පහුගිය අවුරුදු 20ට ලංකාවෙ හිරමණයක් වත් හැදුවෙ නෑ කියන්නෙ. කොයි වල යන්නද අපි එහෙම පාලනයක් ගේන්නෙ? ත්‍රස්ථවාදී යුද්ධෙ ඉවරයි. දැං තියෙන්නෙ ආර්ථික යුද්ධෙ. ඒක UPFA එකට දිනන්න බෑ කියලා පහුගිය අවුරුදු 6දි ඔප්පු කලා :yes:

    MAHINDA GAWA ARTHIKA YUDDETA ONI AYUDA NATHI BAWA MUN THERUM GANNE NA. YAKO ENNE MAHINDANAM WATE INNE PARANA SET EKAMANAM AYE AWAMA AMATHIKAM TIKA LABENNETH OWNTAMANE. ITHIN MOKAKDA WENASA. MUN HORU WEEMATA WADA PRASHNE MUN ADAKSHAI. OYA SET EKE HARIYATA AMATHIKAMAK KARANNA KEE DENADA BAN INNE. UNP EKE HORA UNATH UNGE SUBJECT WALATA EXPERT EWWO INNE. ADUMA THARAME ADYAPANEWATH THIYENAWA.
    MUNTA MONAWADA THIYENNE. MEKA RATE EWWO THERUM GANNA ONI.
     
    එකෙන්ම :yes:
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    MAHINDA GAWA ARTHIKA YUDDETA ONI AYUDA NATHI BAWA MUN THERUM GANNE NA. YAKO ENNE MAHINDANAM WATE INNE PARANA SET EKAMANAM AYE AWAMA AMATHIKAM TIKA LABENNETH OWNTAMANE. ITHIN MOKAKDA WENASA. MUN HORU WEEMATA WADA PRASHNE MUN ADAKSHAI. OYA SET EKE HARIYATA AMATHIKAMAK KARANNA KEE DENADA BAN INNE. UNP EKE HORA UNATH UNGE SUBJECT WALATA EXPERT EWWO INNE. ADUMA THARAME ADYAPANEWATH THIYENAWA.
    MUNTA MONAWADA THIYENNE. MEKA RATE EWWO THERUM GANNA ONI.
    ඉතින් බන් මහින්ද අගමැති වෙන්නේ නෑ නේ.. සන්ධානේ දිනන්නේ නෑ නේ.. ඇයි ඉතින් ඔවා කතා කෙඅල පලයක් නෑ නේ.. සන්ධානේ පරාද වෙනවනේ මේ පාර.. එහෙම නෙවෙයිද?:shocked::shocked:
     
    mr dodo

    Well-known member
  • Jun 22, 2015
    1,793
    953
    113
    ananthayata yana para dige
    ඉතින් බන් මහින්ද අගමැති වෙන්නේ නෑ නේ.. සන්ධානේ දිනන්නේ නෑ නේ.. ඇයි ඉතින් ඔවා කතා කෙඅල පලයක් නෑ නේ.. සන්ධානේ පරාද වෙනවනේ මේ පාර.. එහෙම නෙවෙයිද?:shocked::shocked:

    APO EKANAM EHEMA THAMA. ETH APITA ONI HODA SHAKTHIMATH PARLIMENT EKAK HADANNA. EKATA ME ELAKIRIYE INNA SAMAHARA BATHBALAYO NISA NOMAGA GIYA EKEK HARI INNAWANAM U TA ATHTHA PENNALA DENNA.
     
    Api_UNP

    Banned
    Jul 17, 2015
    8
    1
    0
    ඉතින් බන් මහින්ද අගමැති වෙන්නේ නෑ නේ.. සන්ධානේ දිනන්නේ නෑ නේ.. ඇයි ඉතින් ඔවා කතා කෙඅල පලයක් නෑ නේ.. සන්ධානේ පරාද වෙනවනේ මේ පාර.. එහෙම නෙවෙයිද?:shocked::shocked:
    Kata boru kiuwath diwa boru kiyannaa. me tikata ada raata hoda pukshanayak balaporoththu weyan
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    ඉතින් බන් මහින්ද අගමැති වෙන්නේ නෑ නේ.. සන්ධානේ දිනන්නේ නෑ නේ.. ඇයි ඉතින් ඔවා කතා කෙඅල පලයක් නෑ නේ.. සන්ධානේ පරාද වෙනවනේ මේ පාර.. එහෙම නෙවෙයිද?:shocked::shocked:

    ගේමක් නෑ වගේ ඒකයි කේස් එක. වෙලඳපොලේ තියන භාන්ඩ අතර තරඟයක් නැති වුනාම ඒක පාරිභෝගිකයට අවාසියි. මෙතනත් ඒකයි කේස් එක :lol:
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    MAHINDA GAWA ARTHIKA YUDDETA ONI AYUDA NATHI BAWA MUN THERUM GANNE NA. YAKO ENNE MAHINDANAM WATE INNE PARANA SET EKAMANAM AYE AWAMA AMATHIKAM TIKA LABENNETH OWNTAMANE. ITHIN MOKAKDA WENASA. MUN HORU WEEMATA WADA PRASHNE MUN ADAKSHAI. OYA SET EKE HARIYATA AMATHIKAMAK KARANNA KEE DENADA BAN INNE. UNP EKE HORA UNATH UNGE SUBJECT WALATA EXPERT EWWO INNE. ADUMA THARAME ADYAPANEWATH THIYENAWA.
    MUNTA MONAWADA THIYENNE. MEKA RATE EWWO THERUM GANNA ONI.

    thoppigala nikan loku kelayak kiwwa, yudda karanna ona gonekuta puluwan kiwwa, million ganan money laundering karapu unwa , bale ganna ona drohiyek ekka givisum gahannna ready ponil, ewage unda rata hadanna expert? :lol::lol::lol:

    nangilata mala walala denawa kiyala chande illapu ponna ranil da den expert, ? :lol::lol::lol:

    sirikotata gihin okata gal gahuwet ubalama neda,, den rata hadanna expert da? Singapore walin maha banku adiapatila import karala, rata hadanna lesti wena ranil fatta expert, :lol::lol: dina 100 Colombo no 1 kalane neda,
    11.gif
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    පැටියා;18678454 said:
    ගේමක් නෑ වගේ ඒකයි කේස් එක. වෙලඳපොලේ තියන භාන්ඩ අතර තරඟයක් නැති වුනාම ඒක පාරිභෝගිකයට අවාසියි. මෙතනත් ඒකයි කේස් එක :lol:

    awasai awasai , ekane mahinda eno kiwwa gaman paksha peramunu une :lol::lol::lol::lol::lol: den balance da :lol:
     
    • Like
    Reactions: Miami-Vice