tatamanne ubalage ranilui mangalaine ban, man kiyanna tiyana de pehediliwa kiwwa, uba eka eka welawata eka eka ewa kiyanawane, gemak nelu, ita passe kiyanawa 94, 2004 gahapu hetuwama tamalu, den kyanaw 60 ta bassannalu, ane manda, bilada?![]()
ඕකෙ ප්රශ්නෙ උඹට සිංහල තේරෙන්නෙ නැති එක. දැං රනිලුයි මංගලයි ගැන කියවනවා.

http://www.elakiri.com/forum/showthread.php?p=18678454#post18678454
ඔය වෙලඳපොල භාන්ඩ අනුසාරයෙන් කියලා තියෙන්නෙ පක්ෂ වල ප්රතිපත්ති/ඉදිරි දැක්ම ගැන කතාවක්. ඒක ගැන හිතන්න එපා ඒක උඹට තේරෙන්නෙ නෑ

දැං මොකක්ද මම කියපු ප්රතිවිරුද්ධ කතාව කියලා point කරපං තටඹන්නෙ නැතුව


