ටොයියා බයියා - Yuki ft. Ravi jay

dot.Net

Well-known member
  • Nov 16, 2017
    932
    1,277
    93
    ටොයියා බයියා - Yuki ft. Ravi jay




    දයාබර ටොයියා බයියාගෙන් අවසර වෙන්න ඕන

    දෙන්න මනාපය වෙන්න ජනාධිපති මට

    හදලා ගන්නං රට ජනතාවට දෙන්නං මං සැප

    උතුර දකුණ මාරැ වෙන්න මගෙ පනත මෙන්න

    සෙල්ලං බෑ ... මාත් එක්ක සෙල්ලං බෑ

    දූෂණ භීෂණ හා...



    කුඹුරැ ඕනෙ නෑ රටින් ගේනව තනකොල කාපං උම්බෑ බෑ

    පෙළපොත ඕනෙ නෑ එතකොට මොළකාරයො නෑ රටකට ඕනෙ හරක්

    රැප නගමු හා මල් සින්දු ඒවා මෙහෙ බෑ

    තණමලවිල තමා අගනගරය මගනගනව ගෙනියන්න බඩු සෙනිකව

    පලාත් නමයම කෑලි කපල දෙනව මිතුරන්ට අගමැති කරනව ගැන්ස්තර

    විජෙ කලීෆා මං එනව දිනපු ගමං උඩිං නාගෙන ගෙටවෙලා බලං ඉන්න

    සල්ලි නෑ අතේ මට ගොඩයන්න පුතේ

    මෙන්න වැන්දා දෙන්න මට නුඹෙ ජන්දේ


    :rofl: :rofl: :rofl: :rofl: