Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ටොයියෝ_බයියෝ_දෙගොල්ලොම_වරෙව්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ටොයියෝ_බයියෝ_දෙගොල්ලොම_වරෙව්

උඹලා හැමෝම කා කොටාගන්නේ දෙපැත්තට බෙදිලානේ හැමදාම. පොඩ්ඩක් ඒ පැති දෙක පැත්තකට දාලා ඇවිත් බලපන් දැන් වෙන දේවල්. ගොඩක් උන් කෑගහනවා ජාති වාදියි අරකයි මේකයි, දැන් ඒ කෑගහන එවුන් මොකුත් කියන්නේ නැද්ද විපක්ෂ නායකයා උතුරු නැගෙනහිර වෙනම පරිපාලනයක් ගෙනියන්න කියන එකයි, සියලුම දේ දෙමළෙන් සිද්ධ වෙන්න ඕනේ කියන එකයි? ඒක ජාති වාද නෙමෙයිද? ඔච්චරටම සිංහල උදවිය විතරයි නම් ජාතිවාද, මොකටද දෙමළ අය වෙනම ඒ විදියට ඉල්ලන්නේ? වක්ර විදියට ඒක නෙමෙයිද ප්රභාකරන් යුද්ධ කරන්න හේතුව වුනේ? පාර්ලිමේන්තුවෙන් නම් ඕක සම්මත් වෙන්නේ නැති වෙයි මොකද එහෙම වුනොත් සිවිල් යුද්ධයක් ඇතිවෙනවා (Captain America නෙමෙයි හොඳේ  ) මං හිතන්නේ මීට කලිනුත් නැගෙනහිර එහෙම වුනා, දෙමළ සිංහල යුද්ධය ආවා. අහිංසක මිනිස්සු මැරුනා. මේ දේවල් ආයේ වෙන්න දෙන්න බැහැ. එක්කෝ විපක්ෂ නායකායා ඉල්ලන් කන්න හදන්නේ. මොකෝ බං අපි දෙමළ අයට අත පල්ලෙන් වැටිලා වගේ සලකනවාද උන්ට වෙනම දේවල් ඉල්ලන්නේ? ඕකට තමා කියන්නේ බං අර හොම්බ පොඩ්ඩක් දාගන්න දුන්නම අතත් දාලා පුකත් දාන්න හදනවා කියලා. හොඳ වැඩියි බං අපි මුන්ට කරා. උඹලා මොකද කියන්නේ? තාමත් සිංහලා විතරද ජාති වාදියා?

[QUOTE="^Night Fury^, post: 20044363, member: 327587"] [b]ටොයියෝ_බයියෝ_දෙගොල්ලොම_වරෙව්[/b] [SIZE="5"][COLOR="Purple"]උඹලා හැමෝම කා කොටාගන්නේ දෙපැත්තට බෙදිලානේ හැමදාම. පොඩ්ඩක් ඒ පැති දෙක පැත්තකට දාලා ඇවිත් බලපන් දැන් වෙන දේවල්. ගොඩක් උන් කෑගහනවා ජාති වාදියි අරකයි මේකයි, දැන් ඒ කෑගහන එවුන් මොකුත් කියන්නේ නැද්ද විපක්ෂ නායකයා උතුරු නැගෙනහිර වෙනම පරිපාලනයක් ගෙනියන්න කියන එකයි, සියලුම දේ දෙමළෙන් සිද්ධ වෙන්න ඕනේ කියන එකයි? ඒක ජාති වාද නෙමෙයිද? ඔච්චරටම සිංහල උදවිය විතරයි නම් ජාතිවාද, මොකටද දෙමළ අය වෙනම ඒ විදියට ඉල්ලන්නේ?:rolleyes::rolleyes: වක්ර විදියට ඒක නෙමෙයිද ප්රභාකරන් යුද්ධ කරන්න හේතුව වුනේ? පාර්ලිමේන්තුවෙන් නම් ඕක සම්මත් වෙන්නේ නැති වෙයි මොකද එහෙම වුනොත් සිවිල් යුද්ධයක් ඇතිවෙනවා (Captain America නෙමෙයි හොඳේ :P ) මං හිතන්නේ මීට කලිනුත් නැගෙනහිර එහෙම වුනා, දෙමළ සිංහල යුද්ධය ආවා. අහිංසක මිනිස්සු මැරුනා. මේ දේවල් ආයේ වෙන්න දෙන්න බැහැ. එක්කෝ විපක්ෂ නායකායා ඉල්ලන් කන්න හදන්නේ. මොකෝ බං අපි දෙමළ අයට අත පල්ලෙන් වැටිලා වගේ සලකනවාද උන්ට වෙනම දේවල් ඉල්ලන්නේ? ඕකට තමා කියන්නේ බං අර හොම්බ පොඩ්ඩක් දාගන්න දුන්නම අතත් දාලා පුකත් දාන්න හදනවා කියලා. හොඳ වැඩියි බං අපි මුන්ට කරා. උඹලා මොකද කියන්නේ? තාමත් සිංහලා විතරද ජාති වාදියා? [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom