ටොයියෝ_බයියෝ_දෙගොල්ලොම_වරෙව්

^Night Fury^

Well-known member
  • Jan 8, 2011
    9,141
    5,016
    113
    -In Darkness-
    ටොයියෝ_බයියෝ_දෙගොල්ලොම_වරෙව්

    උඹලා හැමෝම කා කොටාගන්නේ දෙපැත්තට බෙදිලානේ හැමදාම. පොඩ්ඩක් ඒ පැති දෙක පැත්තකට දාලා ඇවිත් බලපන් දැන් වෙන දේවල්. ගොඩක් උන් කෑගහනවා ජාති වාදියි අරකයි මේකයි, දැන් ඒ කෑගහන එවුන් මොකුත් කියන්නේ නැද්ද විපක්ෂ නායකයා උතුරු නැගෙනහිර වෙනම පරිපාලනයක් ගෙනියන්න කියන එකයි, සියලුම දේ දෙමළෙන් සිද්ධ වෙන්න ඕනේ කියන එකයි? ඒක ජාති වාද නෙමෙයිද? ඔච්චරටම සිංහල උදවිය විතරයි නම් ජාතිවාද, මොකටද දෙමළ අය වෙනම ඒ විදියට ඉල්ලන්නේ?:rolleyes::rolleyes: වක්‍ර විදියට ඒක නෙමෙයිද ප්‍රභාකරන් යුද්ධ කරන්න හේතුව වුනේ? පාර්ලිමේන්තුවෙන් නම් ඕක සම්මත් වෙන්නේ නැති වෙයි මොකද එහෙම වුනොත් සිවිල් යුද්ධයක් ඇතිවෙනවා (Captain America නෙමෙයි හොඳේ :P ) මං හිතන්නේ මීට කලිනුත් නැගෙනහිර එහෙම වුනා, දෙමළ සිංහල යුද්ධය ආවා. අහිංසක මිනිස්සු මැරුනා. මේ දේවල් ආයේ වෙන්න දෙන්න බැහැ. එක්කෝ විපක්ෂ නායකායා ඉල්ලන් කන්න හදන්නේ. මොකෝ බං අපි දෙමළ අයට අත පල්ලෙන් වැටිලා වගේ සලකනවාද උන්ට වෙනම දේවල් ඉල්ලන්නේ? ඕකට තමා කියන්නේ බං අර හොම්බ පොඩ්ඩක් දාගන්න දුන්නම අතත් දාලා පුකත් දාන්න හදනවා කියලා. හොඳ වැඩියි බං අපි මුන්ට කරා. උඹලා මොකද කියන්නේ? තාමත් සිංහලා විතරද ජාති වාදියා?
     
    • Like
    Reactions: King GBN

    DaFuq

    Well-known member
  • Nov 3, 2013
    2,365
    271
    83
    GPS is not Available!

    මම නම් ජාතිවාදියෙක්. සිංහළ රට සිංහලුන්ට ඕන විදිහට ඉන්න බැරිද. ලංකාවෙ විතරයි මෙහෙම සල්ලි වලට නැවෙන පාලකයො ඉන්නේ බන්. කිසිම ස්වෛරී බවක් නෑ. පොන්න ජනාධිපති. මරාගෙන මැරෙන බෝම්බයක් මට දුන්න නම් මමයි යන්නේ ඌව මරන්න. පොන්නයා. මගේ තරහ නම් උපරිමයි.:dull:
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    සිහලකම තියෙන එකා තියෙන දේ රැකගන්න දලගන අතරෙ දමිලයා බලනවා තමන්ටම කියල නිජ භුමියක් හදාගන්න.. ආණ්ඩුව දැනගන්න ඕන මේක කොන්ට්‍රොල් කරන්නෙ කොහොමද කියල‍‍‍.... ඒත් ඒක වෙන බවක් නම් පේන්න නැ...
     
    rigamage

    Well-known member
  • Feb 18, 2007
    3,388
    1,220
    113
    මහවිලච්චිය
    මම නම් ජාතිවාදියෙක්. සිංහළ රට සිංහලුන්ට ඕන විදිහට ඉන්න බැරිද. ලංකාවෙ විතරයි මෙහෙම සල්ලි වලට නැවෙන පාලකයො ඉන්නේ බන්. කිසිම ස්වෛරී බවක් නෑ. පොන්න ජනාධිපති. මරාගෙන මැරෙන බෝම්බයක් මට දුන්න නම් මමයි යන්නේ ඌව මරන්න. පොන්නයා. මගේ තරහ නම් උපරිමයි.:dull:

    palayan ban yanna boru nokiya..main kiyala yayi marenna:rofl::rofl::rofl:
     
    • Like
    Reactions: DaFuq

    Colours

    Well-known member
  • Feb 2, 2012
    7,156
    2,409
    113
    ලාබෙට කන්න ආණ්ඩුව පෙරලුව දැන් ලාබෙට කන්නත් නැ රටටත් කෙලවන්න යන්නේ නොදකින් මේ වගේ මෝඩ මිනිස්සු ඉන්න රටක්..
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    ලාබෙට කන්න ආණ්ඩුව පෙරලුව දැන් ලාබෙට කන්නත් නැ රටටත් කෙලවන්න යන්නේ නොදකින් මේ වගේ මෝඩ මිනිස්සු ඉන්න රටක්..

    කෑමනම් ලගදීම හම්බෙයි ලාබෙට මදි නොකියන්න...
     
    DaFuq

    Well-known member
  • Nov 3, 2013
    2,365
    271
    83
    GPS is not Available!
    මම පත්තරෙන් දැක්කමයි මේක දන්නේ කියන ජනාධිපති කෙනෙක් ඉන්නේ. ඉතින් මුන්ට මොනා කරන්න බැරිද. මෙත්තපාලට ඕක කරන්න බැරි නම් වෙන කෙකනෙකුට දෙන්න රට ගැන ආදරයක් තියෙන කෙනෙකුට. :dull:ඔය මැයි 2 රැළියෙදි මොකද්ද වෙනව කියන්නෙ බන්. හැමෝම කියනවා.:frown:
     
    Last edited:

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    මම නම් ජාතිවාදියෙක්. සිංහළ රට සිංහලුන්ට ඕන විදිහට ඉන්න බැරිද. ලංකාවෙ විතරයි මෙහෙම සල්ලි වලට නැවෙන පාලකයො ඉන්නේ බන්. කිසිම ස්වෛරී බවක් නෑ. පොන්න ජනාධිපති. මරාගෙන මැරෙන බෝම්බයක් මට දුන්න නම් මමයි යන්නේ ඌව මරන්න. පොන්නයා. මගේ තරහ නම් උපරිමයි.:dull:
    1980ගනන්වලත් සින්හලුන්ට ඔනා විදියට ඉන්න ඔනා තොපි පලයව් කියලා තමා අපිව එලෙව්වේ.. අපි ගියා.. අපි දැන් අපිට ඔනා හැටියට ලොකේ ඔනා රටක ඉන්නවා.. අපි නයට ලොක බැන්කුවෙන් ගන්නෙත් නැ. මාලු මෙව්වා කරන්න කියලා යුරොප් වදින්නෙත් නැ. චීනට උක දෙන්නෙත් නැ.. ඇමෙරිකන් උන්ට නැමෙන්නෙත් නැ. කොටින්ම ඒ කාලේ උබලා ගහලා එලවපු උන් තමයි දැන් කැනඩාවේ එන්ගලන්තේ අගමැතිලා පත් කරන්නේ කාවද කියලා තීරනය කරන්නෙත්.. ඉතින් වස්තුවේ 1980 ගනන්වල ඉදලා තාමත් බැරි උනාද උබලට ඔනා විදියට ඉන්න..
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    සිහලකම තියෙන එකා තියෙන දේ රැකගන්න දලගන අතරෙ දමිලයා බලනවා තමන්ටම කියල නිජ භුමියක් හදාගන්න.. ආණ්ඩුව දැනගන්න ඕන මේක කොන්ට්‍රොල් කරන්නෙ කොහොමද කියල‍‍‍.... ඒත් ඒක වෙන බවක් නම් පේන්න නැ...
    දෙමල මිනිස්සු නෙමෙයි බන්.. සින්හල පාලකයොයි දෙමල පාලකයොයි තමයි ඔක කරවන්නේ.. සාමාන්ය දෙමල සින්හල මිනිහගෙන් අහපන්, ඔහොම එකක් ඔනෙද කියලා.. උන් කියන්නේ නැ වෙනම රටක් ඔනා කියලා. විග්නේශ්වරන්කාරයා බයයි දෙමල මිනිස්සු සින්හල උන්ට චන්දේ දීලා ඌට කෙලවෙයි කියලා. ඌ බලන්නේ දෙමල මිනිහා හැමදාමත් යටත් කරගෙන වහල්ලු වගේ තියාගන්න.. උතුර දකුන කියලා නැ දෙපැත්තෙම වෙන්නේ එකම දේ..
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    reputation_neg.gif
    ටොයියෝ_බයියෝ_දෙගොල්ලොම_ව... 04-23-2016 08:47 AM bla bla bla gedara gihin wadak palak karapan ban kagahanne nathuwa
    එලකිරියේ තමා රෙප් කපලා කුනුහර්ප කියලා සින්හලු ඔනා විදියට් ඉන්නේ.. පාරට බැහලා ලොකේ ඇවිදලා බලන්න ඔනේ වැඩේ.. ඔන්ලයින්නම් ඇමෙරිකාවටත් ගහලා එන්ගලන්තෙට පුකේ අරින තරම් වැඩ්ඩො ආහ්..
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    රෙප් කපනවට බය නම් කමෙන්ට් දාන්නේ නැ බ්‍රො.. පොයින්ට් එකට අහපු දේට උත්තර දීපන්. රෙප් කැපුවට වැඩක් නැ. නිල්කොටු තිබ්බත් රතු කොටු තිබ්බත් මම කියන දේ කියන එකෙක්.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    සිoහල මිනිස්සු ජාතිවාදි නැ, බලපන් කොලබ සිoහල මිනිස්සු ඉන්නෙ තුන් වෙනි තැනට, කවුරුවත් අනිත් ජාතින් මරාගෙන කන්ඩ ගිහින් නැ, බොහොම හොදට ජීවත් වෙනව, කොලබ ඉන්න දෙමල තම්බි මුදලාලිගෙන් සිoහල මිනිස්සු බඩු ගන්නව මුලු වෙලදාමම පාලනේ කරන්නෙ ඒ අය අපි මරාගන්ඩ ගියාද නැ.

    එත් පේනවනෙ ඇති දෙමලුන්ට මොකක්ද තියෙන උවමනාව කියල, මහින්ද උතුරෙ ආණ්ඩුකාර කමට ක්‍රීර්තිමත් හමුදා නිලදාරියෙක් දාගෙන හිටියෙ ඇයි කියල හැමොටම දැන් තේරෙනව ඇති, ඒකට මහින්දට බැන්නෙ දෙමල මිනිස්සු විතරක් නෙමේ අපේම ගොබ්බයොත් බැන්න, ඒත් මහින්ද කල දේ හරි කියල අද ඔප්පු වෙලා. මහින්ද ඉන්නකන් මෙහෙම යොජනා ගෙන්ඩ ආණ්ඩුකාරය ඉඩ දුන්නෙ නැ, ඒත් නිවටයෙක් ජනාධිපති වෙලා &න්නයෙක් අගමැති උනාට පස්සෙ ඔක්කොම වෙනස් උනා, බුරුවෙක් ආණ්ඩුකාරය උනා.දෙමලු වෙනම රටක් ඉල්ලල යොජනා සම්මත කරනව, ඔව යොජනා විතරක් කියල අහක දාන්ඩ බැ ඔවගෙන් ජාත්යන්තරට වරදි පනිවිඩ යනව,ඒවට ඉඩදීමම වරදක්.මහින්දගෙ අගේ අපේ ගොබ්බයන්ට අද නෙමේ හෙට වඩ වඩා දැනෙයි, සිoහල මිනිහව ගෙදර යනව දෙමලුන්ට ගැතිකම් කරන නිවටයො පත් කරගත්ත අපමන අගේ ලබන්ඩ.දැන් අපිට විතරක් නෙමේ උපදින්ඩ ඉන්න දරුවටත් අපමන අගේ ඇති වෙන්ඩම ලැබෙමින් යනව, මුන්ට චන්දෙ දුන්න අපේම ගොබ්බයන්ට කියන්ඩ වචන නැ මට.
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,608
    5,867
    113
    අද නම් හදට ආවා
    දෙමල මිනිස්සු නෙමෙයි බන්.. සින්හල පාලකයොයි දෙමල පාලකයොයි තමයි ඔක කරවන්නේ.. සාමාන්ය දෙමල සින්හල මිනිහගෙන් අහපන්, ඔහොම එකක් ඔනෙද කියලා.. උන් කියන්නේ නැ වෙනම රටක් ඔනා කියලා. විග්නේශ්වරන්කාරයා බයයි දෙමල මිනිස්සු සින්හල උන්ට චන්දේ දීලා ඌට කෙලවෙයි කියලා. ඌ බලන්නේ දෙමල මිනිහා හැමදාමත් යටත් කරගෙන වහල්ලු වගේ තියාගන්න.. උතුර දකුන කියලා නැ දෙපැත්තෙම වෙන්නේ එකම දේ..

    demala minissu thamath prabakaran oluwe thiyan inne....
    okkoma nemei eth bahutharayak innwa.
    ubath ehema wenna athi...

    ehema un eka para e mathen ain karanna ba kalayak ynwa samagiya athi wela hodata inna.

    eth vigneshwarn wage un thawa wisa haladdi un thawath gemata enne...

    demala minisssu okkoma LTTE neme.kochchara ahinsaka minissu innwada.

    demala minissu yatath karan inna widiye parisarayak haduwe na sinhala palakayan.eka kare ubalagema un thama bn....
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    සිoහල මිනිස්සු ජාතිවාදි නැ, බලපන් කොලබ සිoහල මිනිස්සු ඉන්නෙ තුන් වෙනි තැනට, කවුරුවත් අනිත් ජාතින් මරාගෙන කන්ඩ ගිහින් නැ, බොහොම හොදට ජීවත් වෙනව, කොලබ ඉන්න දෙමල තම්බි මුදලාලිගෙන් සිoහල මිනිස්සු බඩු ගන්නව මුලු වෙලදාමම පාලනේ කරන්නෙ ඒ අය අපි මරාගන්ඩ ගියාද නැ.

    එත් පේනවනෙ ඇති දෙමලුන්ට මොකක්ද තියෙන උවමනාව කියල, මහින්ද උතුරෙ ආණ්ඩුකාර කමට ක්‍රීර්තිමත් හමුදා නිලදාරියෙක් දාගෙන හිටියෙ ඇයි කියල හැමොටම දැන් තේරෙනව ඇති, ඒකට මහින්දට බැන්නෙ දෙමල මිනිස්සු විතරක් නෙමේ අපේම ගොබ්බයොත් බැන්න, ඒත් මහින්ද කල දේ හරි කියල අද ඔප්පු වෙලා. මහින්ද ඉන්නකන් මෙහෙම යොජනා ගෙන්ඩ ආණ්ඩුකාරය ඉඩ දුන්නෙ නැ, ඒත් නිවටයෙක් ජනාධිපති වෙලා &න්නයෙක් අගමැති උනාට පස්සෙ ඔක්කොම වෙනස් උනා, බුරුවෙක් ආණ්ඩුකාරය උනා.දෙමලු වෙනම රටක් ඉල්ලල යොජනා සම්මත කරනව, ඔව යොජනා විතරක් කියල අහක දාන්ඩ බැ ඔවගෙන් ජාත්යන්තරට වරදි පනිවිඩ යනව,ඒවට ඉඩදීමම වරදක්.මහින්දගෙ අගේ අපේ ගොබ්බයන්ට අද නෙමේ හෙට වඩ වඩා දැනෙයි, සිoහල මිනිහව ගෙදර යනව දෙමලුන්ට ගැතිකම් කරන නිවටයො පත් කරගත්ත අපමන අගේ ලබන්ඩ.දැන් අපිට විතරක් නෙමේ උපදින්ඩ ඉන්න දරුවටත් අපමන අගේ ඇති වෙන්ඩම ලැබෙමින් යනව, මුන්ට චන්දෙ දුන්න අපේම ගොබ්බයන්ට කියන්ඩ වචන නැ මට.
    මේ කතාවේ නම් ඇත්තක් තියනවා.. සාමාන්ය දෙමල මිනිහට ඔය බෙදීම ඔනා නැති උනාට. ඩැස්පොරාවේ ඉන්න උන්ටයි, විග්නේශ්වරන් වගේ උන්ටයි ඔක වටිනවා. ඒ නිසා උන් වෙන්ඩ හො නොවෙන්ඩ කෙටුම්පත් ගහනවා.. කෙටුම්පත් ගහලා ලොකල් සබාවල ඔක සම්මත කරලා ඩොකියුමන්ට් අරන් ගිහින් පිටරටවල පෙන්නනවා මේ අපි මෙහෙම කරන්න යන්නේ දෙමල මිනිස්සු කැමතියි මේකට, ඔයාලා මහා ආන්ඩුවට පොඩි ප්‍රෙශර් එකක් දාලා දෙන්න කියලා.. ඉතින් කැමරන් වගේ උන් කරන්නේ අනිත් පැත්තට හැරෙන තැපැලෙන් ලන්කාවේ ආන්ඩුවට රිකන්සිලියේශන් උගන්නන එක.. ඔක ලන්කාවේ පාර්ලිමේන්තුවේ සම්මත නොවුනා කියලා වැඩක් නැ එතකොට..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    දෙමල මිනිස්සු නෙමෙයි බන්.. සින්හල පාලකයොයි දෙමල පාලකයොයි තමයි ඔක කරවන්නේ.. සාමාන්ය දෙමල සින්හල මිනිහගෙන් අහපන්, ඔහොම එකක් ඔනෙද කියලා.. උන් කියන්නේ නැ වෙනම රටක් ඔනා කියලා. විග්නේශ්වරන්කාරයා බයයි දෙමල මිනිස්සු සින්හල උන්ට චන්දේ දීලා ඌට කෙලවෙයි කියලා. ඌ බලන්නේ දෙමල මිනිහා හැමදාමත් යටත් කරගෙන වහල්ලු වගේ තියාගන්න.. උතුර දකුන කියලා නැ දෙපැත්තෙම වෙන්නේ එකම දේ..
    මේ කතාව හරි සාමන්ය දෙමල මිනිස්සුට ඔන ඊලමක් නැ, ඊලම ඔනෙ වලා තියෙන්නෙ කොලබින් බොතල් වතුර ගෙන්නගෙන බොන විග්නේශ්වරන්ලට. ආඩි ලිදෙන් වතුර බොන සාමාන්ය දෙමල මනුස්සට ඔනැති ඊලම්ක් නැ ඒ අයට ඉට වැඩිය ප්‍රස්න තියෙනව දකුනෙ සිoහල මිනිහට වගේම.යාපනේ හිටියට යාපනේ වතුරවත් බීගන්ඩ බැරි විග්නේශ්වරන්ලට තමා ඊලම ඔනෙ, උබ හරි. දේශපාලකය පාලනේ කරන්ඩ කොන්දක් තියෙන නායකයො ඔනෙ, ඔය යොජනා එන්ඩත් කලින් විසිකරන්ඩ තිබ්බ.මහින්දගෙ කාලෙ උතුරු ආණ්ඩුකාරවරය ඒක ලස්සනට කරා,ඒත් කොන්දක් නැති නිවටයො ජනාදිපති වෙලා &න්නයෙක් අගමැති උනාට පස්සෙ ඔක්කොම වෙනස් උනා.මේව තනිකර සිoහල මිනිස්සුන්ගෙ වැරදි, මහින් එලොල දැන් බල්ලො වගෙ ඉන්නව කිච වෙවි, අපේ උන්දලට හම්බෙනව අපමන අගේ.:angry::angry: