ටොයිලට් වලක් කපන්න

DjAtrocity

Well-known member
  • Jan 1, 2016
    2,509
    1,283
    113
    Null Island
    ටොයිලට් වලක් කපන්න

    ටොයිලට් වලක් කපන්න මේ දවස් වල කීයක් ගන්නවද?
    ඔක්කොටම 70ක් ඉල්ලුවා පාඩුද?
     
    rrkolla

    Well-known member
  • Mar 24, 2012
    4,415
    204
    63
    kattayak bassan nathuwa excavator 30 kapanna puluwan adi8k 9k wage,paya 2kwath yn na bn payata Rs1300 ,gabura madinam kattayk bassala kapapan ehema kaloth aniwa kata bassanna wenawa,yata hariyata filter kata daapan,nathnam wathura hitinawa,
     
    DjAtrocity

    Well-known member
  • Jan 1, 2016
    2,509
    1,283
    113
    Null Island
    bump. ado echchara gananda?
    Basunnehege Dawase Kuliya 6000k
    kattayak bassan nathuwa excavator 30 kapanna puluwan adi8k 9k wage,paya 2kwath yn na bn payata Rs1300 ,gabura madinam kattayk bassala kapapan ehema kaloth aniwa kata bassanna wenawa,yata hariyata filter kata daapan,nathnam wathura hitinawa,
    Escavator genna ida ne bun pilikanne Perch5k vage thiyenne.
    Uba kilomitarayak haarannada hadanne?

    Ne concrete ekatath ekka e gana.
     
    Last edited:

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    මූ ෂුවර් එකට නිධානයක්ද කොහෙද හාරන්න යන්නේ ටොයිලට් වලක් කියලා :yes:
     
  • Aug 29, 2011
    5,593
    1,149
    113
    වාද්දුව
    සිලින්ඩර් බස්සනවනම් දෙකක් බස්සන්න ඒලගින්ම වෙනම තව දෙකක් බස්සල එකක මැදහරියෙන් අනිකට බටයකින් ජොයින්ට් කරන්න..නැත්නම් වැහි කාලෙදි වලවල් උතුරනව..මන්නාරම හම්බන්තොට නම් අව්ලක් නෑ.
     
    DjAtrocity

    Well-known member
  • Jan 1, 2016
    2,509
    1,283
    113
    Null Island
    කෝරලේමහත්තයා;21080571 said:
    සිලින්ඩර් බස්සනවනම් දෙකක් බස්සන්න ඒලගින්ම වෙනම තව දෙකක් බස්සල එකක මැදහරියෙන් අනිකට බටයකින් ජොයින්ට් කරන්න..නැත්නම් වැහි කාලෙදි වලවල් උතුරනව..මන්නාරම හම්බන්තොට නම් අව්ලක් නෑ.

    තේරුනේ ණෑ ඇඳලා පෙන්න්නන බැරිද?

    සිලින්ඩර් බස්සන්නෙ නෑ ,ගෙදර උන්ට කිව්වට අහන්නෙ නෑ, බාස් මම නෙවෙයි ගෙනාවෙ, අපේ මාම කෙනෙක්; පට්ට බෙබෙක්ද කොහෙද