ටොයි අක්කා සභාපතිට ගහලා

2osama

Well-known member
  • Oct 25, 2010
    81,558
    72,765
    113
    මාලඹේ
    මන්ත‍්‍රීනිය ගුටි අනී.. සභාපති රෝහලේ….

    hospit.webp

    ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරියක් පහරදුන් බවට පවසමින් කන්දකැටිය ප්‍රාදේශීය සභාවේ සභාපති කමල් රාජපක්ෂ මහතා අද (27) දින කන්දකැටිය පොලීසිය වෙත පැමිණිල්ලක් ඉදිරිපත්කර තිබේ.

    පහරකෑමට ලක්වීමෙන් තුවාල ලබා ඇති කන්දකැටිය ප්‍රාදේශීය සභාවේ සභාපති කමල් රාජපක්ෂ මහතා අද දහවල් කන්දකැටිය රෝහලට ඇතුළත් කර ඇතැයි වාර්තා වේ.

    කන්දකැටිය ප්‍රාදේශීය සභාවේ මාසික රැස්වීම පැවැත්වෙමින් තිබියදී සභාපතිවරයා සහ අදාළ මන්ත්‍රීවරිය අතර බහින්බස්වීමක් සිදුවී ඇති අතර පසුව සභා ගර්භයෙන් පිටතට පැමිණ සිටියදී මෙම පහරදීම සිදුවී ඇත.

    අදාළ පහරදීම සිදුකළ බවට චෝදනා එල්ල වී ඇත්තේ එක්සත් ජාතික පක්ෂයේම කන්දකැටිය ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරියකටය.

    පහරදීමට නිශ්චිත හේතුවක් මේ දක්වා අනාවරණය වී නොමැති අතර සිද්ධිය සම්බන්ධයෙන් කන්දකැටිය පොලීසිය විමර්ශන සිදුකරයි.

    – aruna
    ටොයියෝ ටොයියෝ මරා ගන්නවා 🤣🤣
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,293
    1
    59,370
    113
    Kaduwela

    උබේ අම්මා තාත්තට අල්ලන් කෙලින එක පැත්තක තියලා ගුඑන්පි බඩු කෙලගන්න ඒවා හොයා හොයා ඉන්න මැදමුලනේ ගූ පණුවා.