Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Yesterday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ටොයි ආණ්ඩුව පච වෙයි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඉකුත් ජනාධිපතිවරණය ආශ්රිතව ඇමතිධූර ලබාදීමේදී මුදල් හුවමාරුවූ බවට චෝදනා ඇතැයි සභානායක,වැවිලි කර්මාන්ත අමාත්ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට ඉදිරිපත්ව ඇති පැමිණිල්ල සම්බන්ධයෙන් විපක්ෂයේ අතැම් මන්ත්රීවරුන් සත්ය විකෘති කරමින් සිටින බව ද අමාත්යවරයා කියා සිටියේ අද(21) පාර්ලිමේන්තු සංකීර්ණයේ පැවති මාධ්ය හමුවකට එක්වෙමිනි.

පාර්ලිමේන්තුව තුළත් ඉන් පිටතත් මේවන විට පැවැත්වෙන විරෝධතා 19 වන ආණ්ඩුක්රම ව්යවස්ථා සංශෝධනය

සම්මතවීම වැළැක්වීමට ගත් ක්රියාමාර්ගයක් ලෙස තමන් සලකන බව ඔහු සඳහන් කළේය.

මහින්ද රාජපක්ෂ මහතා පාර්ලිමේන්තු මන්ත්රීවරයෙකු නොවන බැවින් ඔහු සම්බන්ධයෙන් වරප්රසාද ප්රශ්න මතු කළ නොහැකි බවත්,එවැනි ප්රශ්න මතු කළ යුතු නම් එය කළ හැක්කේ මන්ත්රී කණ්ඩායම් රැස්වීමේදී පමණක් බවත් කිරිඇල්ල මහතා පෙන්වා දුන්නේය.

ජනාධිපතිවරණ මැතිවරණ පනතේ 79 වන වගන්තියට අනුව ජනාධිපතිවරණයක් ප්රකාශයට පත්කර තිබියදී යම් පුද්ගලයෙකු විසින් මුදලක්,පරිත්යාගයක්,වරප්රසාදයක්,තනතුරක් ලබාදෙන්නේනම් එය මැතිවරණයේ අපේක්ෂකයෙකුට වාසි සහගත හෝ තවත් අපේක්ෂකයෙකුට අවාසි සහගත වන්නේනම් එය 'අල්ලසක්'ලෙස සැලකිය යුතු බව පනතේ සඳහන් වන බව අධිකරණ අමාත්ය විජයදාස රාජපක්ෂ මහතා

සිහිපත් කළේය.

ඉකුත් ජනවාරි මස 08 වන දින ජනාධිපතිවරණය ප්රකාශයට පත්වීමෙන් පසු දහවල් 11ට පමණ තිස්ස අත්තනායක මහතා එවක ආණ්ඩු පක්ෂයට එක්වූ බවට අද දෙරණ කෙටිපණිවිඩ පුවත ලැබුණු බවත්,12 වන දින ඔහු සෞඛ්ය ඇමතිධූරය ලබාගත් බවත් රාජපක්ෂ මහතා සඳහන් කළේය.

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට ඇඟිලිගැසීමට කථානායකවරයාට,ජනාධිපතිවරයාට හෝ

අගමැතිවරයාට බලයක් නැති බවද හෙතෙම අවධාරණය කළේය.

එහෙත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා එවක අමාත්යවරයෙකු වූ ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතාගේ නිවසේ සිට 'දිවිනැඟුම'පනතට අදාළව තමාට අවාසි සහගත තීන්දු දුන් බව ට චෝදනා කොට හිටපු අගවිනිසුරු ආචාර්ය ශිරාණි බණ්ඩාරනායක මහත්මියට එරෙහිව පැමිණිල්ලක් ගොනුකිරීමට අල්ලස් කොමිසමට උපදෙස් දුන්නු බවද අමතක නොකළ යුතු බව අමාත්යවරයා සිහිපත් කළේය.

එසේම මහින්ද රාජපක්ෂ මහතාට තමා වරදක් කර නොමැතිනම් අල්ලස් කොමිසම හමුවේ කටඋත්තරයක් ලබාදීමට කිසිදු ගැටළුවක් නොමැති බවත්, ඔහුට එහිදී තමා නිවරදි නම් නිර්දෝෂිභාවය තහවුරු කළ හැකි බවද

අමාත්යවරයා කියා සිටියේය.

මෙම මාධ්ය හමුවට එක්වුණු අධිකරණ නියෝජ්ය අමාත්ය අජිත් පී.පෙරේරා මහතා කියා සිටියේ හිටපු ජනාධිපතිවරයා නීතිය හමුවට පැමිණවිය නොහැකි බවට නඟන තර්ක පදනම් විරහිත බවයි.

ජනාධිපතිවරයාට බලයේ සිටියදී නඩු පැවරිය නොහැකි වුවද ධූරයෙන් ඉවත් වූ පසු එය කළ හැකි බවත්,හිටපු ජනාධිපතිනි චන්ද්රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියට එරෙහිව පවරන ලද'වෝටර්ස් ඒජ්'නඩුවෙන් ලක්ෂ 20ක දඩයක් ගෙවීමට ඇයට නියමවූ බවත් නි.අමාත්යවරයා සිහිපත් කළේය.

අල්ලස් කොමිසමට එරෙහිව ඇඟිලිගැසිය නොහැකි නම් එහි සභාපතිවරයා පාර්ලිමේන්තුවට කැඳවීම පිළිබඳ දරන්නේ කුමන මතයක්දැයි මෙම මාධ්ය හමුවේදී මාධ්යවේදියෙකු විසින් විමසන ලදුව නි.අමාත්යවරයා කියා සිටියේ එය පිළිගත නොහැකි බවයි.

ඒ අනුව කථානායක චමල් රාජපක්ෂ මහතා විසින් කරන ලද්දේ නුසුදුසු ක්රියාමාර්ගයක් බැවින් ඉදිරියේදී ඔහුට එරෙහිවද සුදුසු ක්රියාමාර්ගයක් ගන්නා බව අජිත් පී පෙරේරා මහතා අවධාරණය කළේය.

- derana

[QUOTE="chami_84, post: 18232092, member: 128236"] [SIZE=3][COLOR=Red]ඉකුත් ජනාධිපතිවරණය ආශ්රිතව ඇමතිධූර ලබාදීමේදී මුදල් හුවමාරුවූ බවට චෝදනා ඇතැයි සභානායක,වැවිලි කර්මාන්ත අමාත්ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි.[/COLOR] හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට ඉදිරිපත්ව ඇති පැමිණිල්ල සම්බන්ධයෙන් විපක්ෂයේ අතැම් මන්ත්රීවරුන් සත්ය විකෘති කරමින් සිටින බව ද අමාත්යවරයා කියා සිටියේ අද(21) පාර්ලිමේන්තු සංකීර්ණයේ පැවති මාධ්ය හමුවකට එක්වෙමිනි. පාර්ලිමේන්තුව තුළත් ඉන් පිටතත් මේවන විට පැවැත්වෙන විරෝධතා 19 වන ආණ්ඩුක්රම ව්යවස්ථා සංශෝධනය සම්මතවීම වැළැක්වීමට ගත් ක්රියාමාර්ගයක් ලෙස තමන් සලකන බව ඔහු සඳහන් කළේය. මහින්ද රාජපක්ෂ මහතා පාර්ලිමේන්තු මන්ත්රීවරයෙකු නොවන බැවින් ඔහු සම්බන්ධයෙන් වරප්රසාද ප්රශ්න මතු කළ නොහැකි බවත්,එවැනි ප්රශ්න මතු කළ යුතු නම් එය කළ හැක්කේ මන්ත්රී කණ්ඩායම් රැස්වීමේදී පමණක් බවත් කිරිඇල්ල මහතා පෙන්වා දුන්නේය. [COLOR=Red]ජනාධිපතිවරණ මැතිවරණ පනතේ 79 වන වගන්තියට අනුව ජනාධිපතිවරණයක් ප්රකාශයට පත්කර තිබියදී යම් පුද්ගලයෙකු විසින් මුදලක්,පරිත්යාගයක්,වරප්රසාදයක්,තනතුරක් ලබාදෙන්නේනම් එය මැතිවරණයේ අපේක්ෂකයෙකුට වාසි සහගත හෝ තවත් අපේක්ෂකයෙකුට අවාසි සහගත වන්නේනම් එය 'අල්ලසක්'ලෙස සැලකිය යුතු බව පනතේ සඳහන් වන බව අධිකරණ අමාත්ය විජයදාස රාජපක්ෂ මහතා සිහිපත් කළේය.[/COLOR] ඉකුත් ජනවාරි මස 08 වන දින ජනාධිපතිවරණය ප්රකාශයට පත්වීමෙන් පසු දහවල් 11ට පමණ තිස්ස අත්තනායක මහතා එවක ආණ්ඩු පක්ෂයට එක්වූ බවට අද දෙරණ කෙටිපණිවිඩ පුවත ලැබුණු බවත්,12 වන දින ඔහු සෞඛ්ය ඇමතිධූරය ලබාගත් බවත් රාජපක්ෂ මහතා සඳහන් කළේය. අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට ඇඟිලිගැසීමට කථානායකවරයාට,ජනාධිපතිවරයාට හෝ අගමැතිවරයාට බලයක් නැති බවද හෙතෙම අවධාරණය කළේය. එහෙත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා එවක අමාත්යවරයෙකු වූ ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතාගේ නිවසේ සිට 'දිවිනැඟුම'පනතට අදාළව තමාට අවාසි සහගත තීන්දු දුන් බව ට චෝදනා කොට හිටපු අගවිනිසුරු ආචාර්ය ශිරාණි බණ්ඩාරනායක මහත්මියට එරෙහිව පැමිණිල්ලක් ගොනුකිරීමට අල්ලස් කොමිසමට උපදෙස් දුන්නු බවද අමතක නොකළ යුතු බව අමාත්යවරයා සිහිපත් කළේය. එසේම මහින්ද රාජපක්ෂ මහතාට තමා වරදක් කර නොමැතිනම් අල්ලස් කොමිසම හමුවේ කටඋත්තරයක් ලබාදීමට කිසිදු ගැටළුවක් නොමැති බවත්, ඔහුට එහිදී තමා නිවරදි නම් නිර්දෝෂිභාවය තහවුරු කළ හැකි බවද අමාත්යවරයා කියා සිටියේය. මෙම මාධ්ය හමුවට එක්වුණු අධිකරණ නියෝජ්ය අමාත්ය අජිත් පී.පෙරේරා මහතා කියා සිටියේ හිටපු ජනාධිපතිවරයා නීතිය හමුවට පැමිණවිය නොහැකි බවට නඟන තර්ක පදනම් විරහිත බවයි. [COLOR=Red]ජනාධිපතිවරයාට බලයේ සිටියදී නඩු පැවරිය නොහැකි වුවද ධූරයෙන් ඉවත් වූ පසු එය කළ හැකි බවත්,හිටපු ජනාධිපතිනි චන්ද්රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියට එරෙහිව පවරන ලද'වෝටර්ස් ඒජ්'නඩුවෙන් ලක්ෂ 20ක දඩයක් ගෙවීමට ඇයට නියමවූ බවත් නි.අමාත්යවරයා සිහිපත් කළේය.[/COLOR] අල්ලස් කොමිසමට එරෙහිව ඇඟිලිගැසිය නොහැකි නම් එහි සභාපතිවරයා පාර්ලිමේන්තුවට කැඳවීම පිළිබඳ දරන්නේ කුමන මතයක්දැයි මෙම මාධ්ය හමුවේදී මාධ්යවේදියෙකු විසින් විමසන ලදුව නි.අමාත්යවරයා කියා සිටියේ එය පිළිගත නොහැකි බවයි. ඒ අනුව කථානායක චමල් රාජපක්ෂ මහතා විසින් කරන ලද්දේ නුසුදුසු ක්රියාමාර්ගයක් බැවින් ඉදිරියේදී ඔහුට එරෙහිවද සුදුසු ක්රියාමාර්ගයක් ගන්නා බව අජිත් පී පෙරේරා මහතා අවධාරණය කළේය.[/SIZE] - derana [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom