ටොයි ජෙපි තර්ක

nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ටොයි ජෙපි තර්ක

    මිනීමෝරු - දැකලා නෑ, ඒත් විශ්වාසයි
    සුදු වෑන් - දැකලා නෑ, ඒත් විශ්වාසයි

    යුද්ධය සැලසුම් කළා - දන්නවා..
    කොළඹ ලස්සන කරා - දන්නවා..
    කොළඹ ගංවතුර නැති කරා - දන්නවා
    වැඩක් හරියට කරලා පෙන්නුවා - දන්නවා

    ඒත් ගෝඨා එපෝ...

    යහපාලනේ - ශා නියමයි...
    ෆ්‍රී වයිෆයි - ආදරෙයි රනිල්...
    ණය ගෙවනවා - විශ්වාසයි මගේ දෙයියා...
    ප්‍රජාතන්ත්‍රවාදේ - ඒක අපේ ආහාරේ...
    මෙගා ප්‍රොජෙක්ට් නම් - ආලාපාලු තමයි බුවා...

    රනිල් දියවු, පල්ලේ දියවු... රනිල්ට කතිරේ ගහමු. ජෙප්පෝ දිනවමු. රනිල් සුපිරි මොළේ ආ...

    මහින්ද හොරා... ගෝඨා මිනීමරුවා... අපි ලිබරල් ඩෝ..!


    57029031_2252409841449150_1345927735637180416_n.jpg
     
    • Haha
    Reactions: හෙනයා

    rrokc

    Active member
  • Jan 4, 2016
    398
    42
    28
    Eha gedara
    යුද්ධය සැලසුම් කළා - දන්නවා..
    කොළඹ ලස්සන කරා - දන්නවා..
    කොළඹ ගංවතුර නැති කරා - දන්නවා
    වැඩක් හරියට කරලා පෙන්නුවා - දන්නවා

    :lol:
     
    • Like
    Reactions: nicjosh83

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    කොහෙන් එන අදහස් ද බං මේ?

    :lol::lol::lol::lol::lol:

    යුද්ධය සැලසුම් කළා - දන්නවා..
    කොළඹ ලස්සන කරා - දන්නවා..
    කොළඹ ගංවතුර නැති කරා - දන්නවා
    වැඩක් හරියට කරලා පෙන්නුවා - දන්නවා

    :lol:

    :lol::lol::lol::lol:

    තාලෙට ගායන කරන්න බලන්න..
    monson කියනවා ඕක පිස්සු හැදෙන voice එකකින්....
    smartm මේ දවස් වල rap එකක් හදනවා....
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,878
    40,638
    113
    මේ ටික වැලි කඩදහියක ලියලා පුකේ ගහන් අතේ ගහන්න ඕනේ
     
    • Haha
    Reactions: Walter White

    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    කොහෙන් එන අදහස් ද බං මේ?

    :lol::lol::lol::lol::lol:

    ඇත්තටම නන්දසේන පිස්සට රටක් බංකොලොත් කරන්න මෙතරම් අදහස් ආවේ කොහොමද බන් ?
     
    • Haha
    Reactions: YelaWolf

    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    @nicjosh83 වේසිගෙ පුතා හැංගිලා..හූ හූ...ඉඩම් උගස් කරල රට පැන්න පොන්න කැරියා..තොගෙ අම්ම වේසකමේ යනව ඉඩම බේරගන්න..😛😛😛😛
     
    • Like
    Reactions: Oli_Vili