$1000 නම් ඕනි තරම් ඉන්නවා බන්.. ඒ ඕනි තරම් කියන්නෙ ඒ 20% 10% ඇතුලෙ තමා. part time රු වලින් ලක්ශයක් හමාරක් හොයලා ඔහේ ඉන්න උන් ඊට වඩා ඕනි තරම් ඉන්නවා