Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Yesterday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ටොයි වේදනාව
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සමගි ජන බලවේගයේ සන්ධාන ගත මුස්ලිම් කොංග්‍රසයේ සහ ජාතික සමගි පෙරමුණේ සියලුදෙනා සමගි ජන බලවේගයෙන් නෙරපීමට එහි තරුණ මන්ත්‍රීවරුන් මේ වන විට නායක සජිත් ප්‍රේමදාසට බලපෑම් කරමින් සිටින බව ආරංචි මාර්ග කියන බව සජබෙට හිතවත් වෙබ් අඩවි කිහිපයක් වාර්තා කර තිබේ.

20 වන ආණ්ඩුක්‍රම වන්‍යවස්ථා සංශෝධනයට පක්ෂපාතීව ඡන්ද ලබාදීමට සිය මන්ත්‍රීවරුන් මෙහෙයවීම ගැන මෙම පක්ෂ දෙකේ නායකයින් වන රවුෆ් හකීම්ට හා රිෂාඩ් බදියුදීන්ට ද මෙම මන්ත්‍රීවරුන් චෝදනා එල්ල කරන අතර, ඔවුන් දෙදෙනා ද නෙරපිය යුතු බවට ප්‍රකාශ කර ඇත.

මේ අනුව ඉදිරියේදී රිෂාඩ් බදියුදීන් හා රවුෆ් හකීම් සමගි ජන බලවේගයෙන් නෙරපීම සිදුවිය හැකි බව දේශපාලන ආරංචි කියයි. පසුගිය ජනපතිවරණය සමයේ එජාපයේ අපේක්ෂකයා සෙවීමේදී දැඩි ලෙස අනෙක් අපේක්ෂකයන්ට විරුද්ධ වූ පුද්ගලයෙකු වන්නේ රවුෆ් හකීම් වේ. කරු ජයසුරිය අපේක්ෂකයා ලෙස ඉදිරිපත් කිරීමට සියලු අවසාන සැලසුම් (දැන්වීම පවා) සකස් කර තිබියදීත් සජිත් අවශ්‍ය බව දැඩි විරෝධයක් පැ එජාපයට අයත් නොවන කැපී පෙනෙනම පුද්ගලයා වුයේද හකීම්ය.

මේ වන විට හකීම් හැර අනෙක් සියල්ල ආණ්ඩුවට එකතු වී ඇති අවස්තාවක මේ සියලු සැලසුම් ජනපතිවරණයට පෙර එජාප ප්‍රමුක කණ්ඩායම ජනපතිවරණයෙන් පැරද්දවිමේ කුමන්ත්රණයේ මහා මොළකරුවන් වන්නේද මොවුන්ද යන්නත් දැන් නැවත සිතා බැලිය යුතුයි. මොවුන් එක කණ්ඩායමක් විය හැකි අතර සමහර කණ්ඩායම් මෙවර මැතිවරනෙන් ගෙදර ගොස් ඇති අතර සමහරක් තවමත් නිශ්ෂබ්ධව ඇතුලත ඔත්තු සපයමින් සිටිය හැකියි.

අනෙක් කාරණයනම් මෙවර මැතිවරණය ආසන්නයේ එලියට ආ මධ්‍යම සංස්කෘතික අරමුදලේ කෝටි ගණනක මුදල් වියදම් කිරීමේ අක්‍රමිකතා වාර්තාවයි. මෙය දින කිහිපයකින් සමාජ කතා බහෙන් වසා ගැනීමට සමත් වූ අතර ආණ්ඩු පක්ෂයේ පිරිස් ඒ පිළිබද අද වන විටත් කටක් අරින්නේද නැත. ඒ හා සමානම කාරණය වන්නේ ඩයනා ගමගේ පොහොට්ටුවෙන් ඡන්දය පවා ඉල්ලීමට සුදානම්ව සිටි අයෙක් වන අතර ගිය මාසයේදී උපන්දින සාදයට අගමැතිවරයා යාමත් සමග විවධ කතා පැතිරුණත් සජබේ දැඩි මතධාරී ටැලිපෝන් ප්‍රේමින් ඒවා අදටවත් පිළිගැනීමට කැමැත්තක් නැත. එජාපය කඩා දමා එතරම් පක්ෂ තිබියදී මැයගේම පක්ෂය ගත්තේ ඇයි දැයි මේ වන විට වටේ සිටින ක්‍රියාකාරීන් විමසමින් සිටින කාරණයයි. සිරිකොත ඩිල් කියමින් ආසන 54 දිනාගත් ටැලිපෝනයෙන් මාස 4 යද්දී 8 ක් ආණ්ඩුවට පැන අවසන්. අලියට දෙන චන්දය පොහොට්ටුවට දෙන චන්දයට සමානයි කියූ ඔවුන්ගේ ලැජ්ජාවක් නම් තවත් කොනකවත් ගැවී නැති බව හොදින්ම පෙනීයන්නේ තවමත් අලියාට කෙල කෙල ස්වයන් වින්දනයක දී සිටින නිසයි.

කෙසේ වෙතත් මධ්‍යස්ත හා බුද්ධිමත් මෙන්ම මධ්‍යම පාන්තික ඡන්ද එජාප කණ්ඩායමට අහිමිවීමට මුලිකම හේතුව වුයේ අපේක්ෂකයාගේ ප්රශ්නයයි. අදටත් ඔහුට ඡන්දයක් දුන්නා යයි ප්‍රසිද්ධියේ කීමට තරම් මධ්‍යම පාන්තික පිරිස් ලැජ්ජා සහගත වී සිටි. කරු ජයසුරිය වැනි පුද්ගලයකු හෝ වෙනත් අයකු ඉදිරිපත් වූවානම් ඒ වටා රොක් වීමට හා අදටත් ඒ වෙනුවෙන් පෙනී හිටීමට ලැජ්ජාවක් නොවනු ඇත. එහෙත් අද වන විට ගමේ ගොඩේ ටැලිපෝන් කාරයින් හැරෙන්න උගත් හා මධ්‍යම පාන්තික සමාජයේ ඒ අවස්ථාවේ ප්‍රේමදාසට දුන් ඡන්දය පිළිබද ප්‍රසිද්ධියේ කීමට තරම් පෞර්ශ්වයක් නැත්තේ ඒ සිද්දිය නිසා සමාජය ඉදිරියේ ලැජ්ජා වීමටම කාරණයක් වන නිසයි. දැඩි මතධාරී ටැලිපෝන් ප්‍රේමින්ට මේවා පිළිගැනීමට නොහැකි කාරනා වුවත් අදටත් මධ්‍යස්ත මතධාරී මෙන්ම උගත් හා මධ්‍යම පාන්තික පිරිස් වලට ඇති එකම ප්රශ්නය විකල්පයක් නොමැති වීම මත අකමැත්තෙන් වුවත් යම් තීරණ ගැනීමට සිදුවීමයි. මේ ආකාරයෙන් ලංකාවේ දේශපාලනය දිගටම සිදුවුවොත් වසර 10 කටවත් වෙනසක් සිදුවීම සිහිනයක් පමණි.

[QUOTE="malakadss, post: 25786217, member: 179884"] [SIZE=5] සමගි ජන බලවේගයේ සන්ධාන ගත මුස්ලිම් කොංග්‍රසයේ සහ ජාතික සමගි පෙරමුණේ සියලුදෙනා සමගි ජන බලවේගයෙන් නෙරපීමට එහි තරුණ මන්ත්‍රීවරුන් මේ වන විට නායක සජිත් ප්‍රේමදාසට බලපෑම් කරමින් සිටින බව ආරංචි මාර්ග කියන බව සජබෙට හිතවත් වෙබ් අඩවි කිහිපයක් වාර්තා කර තිබේ. 20 වන ආණ්ඩුක්‍රම වන්‍යවස්ථා සංශෝධනයට පක්ෂපාතීව ඡන්ද ලබාදීමට සිය මන්ත්‍රීවරුන් මෙහෙයවීම ගැන මෙම පක්ෂ දෙකේ නායකයින් වන රවුෆ් හකීම්ට හා රිෂාඩ් බදියුදීන්ට ද මෙම මන්ත්‍රීවරුන් චෝදනා එල්ල කරන අතර, ඔවුන් දෙදෙනා ද නෙරපිය යුතු බවට ප්‍රකාශ කර ඇත. මේ අනුව ඉදිරියේදී රිෂාඩ් බදියුදීන් හා රවුෆ් හකීම් සමගි ජන බලවේගයෙන් නෙරපීම සිදුවිය හැකි බව දේශපාලන ආරංචි කියයි. පසුගිය ජනපතිවරණය සමයේ එජාපයේ අපේක්ෂකයා සෙවීමේදී දැඩි ලෙස අනෙක් අපේක්ෂකයන්ට විරුද්ධ වූ පුද්ගලයෙකු වන්නේ රවුෆ් හකීම් වේ. කරු ජයසුරිය අපේක්ෂකයා ලෙස ඉදිරිපත් කිරීමට සියලු අවසාන සැලසුම් (දැන්වීම පවා) සකස් කර තිබියදීත් සජිත් අවශ්‍ය බව දැඩි විරෝධයක් පැ එජාපයට අයත් නොවන කැපී පෙනෙනම පුද්ගලයා වුයේද හකීම්ය. මේ වන විට හකීම් හැර අනෙක් සියල්ල ආණ්ඩුවට එකතු වී ඇති අවස්තාවක මේ සියලු සැලසුම් ජනපතිවරණයට පෙර එජාප ප්‍රමුක කණ්ඩායම ජනපතිවරණයෙන් පැරද්දවිමේ කුමන්ත්රණයේ මහා මොළකරුවන් වන්නේද මොවුන්ද යන්නත් දැන් නැවත සිතා බැලිය යුතුයි. මොවුන් එක කණ්ඩායමක් විය හැකි අතර සමහර කණ්ඩායම් මෙවර මැතිවරනෙන් ගෙදර ගොස් ඇති අතර සමහරක් තවමත් නිශ්ෂබ්ධව ඇතුලත ඔත්තු සපයමින් සිටිය හැකියි. අනෙක් කාරණයනම් මෙවර මැතිවරණය ආසන්නයේ එලියට ආ මධ්‍යම සංස්කෘතික අරමුදලේ කෝටි ගණනක මුදල් වියදම් කිරීමේ අක්‍රමිකතා වාර්තාවයි. මෙය දින කිහිපයකින් සමාජ කතා බහෙන් වසා ගැනීමට සමත් වූ අතර ආණ්ඩු පක්ෂයේ පිරිස් ඒ පිළිබද අද වන විටත් කටක් අරින්නේද නැත. ඒ හා සමානම කාරණය වන්නේ ඩයනා ගමගේ පොහොට්ටුවෙන් ඡන්දය පවා ඉල්ලීමට සුදානම්ව සිටි අයෙක් වන අතර ගිය මාසයේදී උපන්දින සාදයට අගමැතිවරයා යාමත් සමග විවධ කතා පැතිරුණත් සජබේ දැඩි මතධාරී ටැලිපෝන් ප්‍රේමින් ඒවා අදටවත් පිළිගැනීමට කැමැත්තක් නැත. එජාපය කඩා දමා එතරම් පක්ෂ තිබියදී මැයගේම පක්ෂය ගත්තේ ඇයි දැයි මේ වන විට වටේ සිටින ක්‍රියාකාරීන් විමසමින් සිටින කාරණයයි. සිරිකොත ඩිල් කියමින් ආසන 54 දිනාගත් ටැලිපෝනයෙන් මාස 4 යද්දී 8 ක් ආණ්ඩුවට පැන අවසන්. අලියට දෙන චන්දය පොහොට්ටුවට දෙන චන්දයට සමානයි කියූ ඔවුන්ගේ ලැජ්ජාවක් නම් තවත් කොනකවත් ගැවී නැති බව හොදින්ම පෙනීයන්නේ තවමත් අලියාට කෙල කෙල ස්වයන් වින්දනයක දී සිටින නිසයි. කෙසේ වෙතත් මධ්‍යස්ත හා බුද්ධිමත් මෙන්ම මධ්‍යම පාන්තික ඡන්ද එජාප කණ්ඩායමට අහිමිවීමට මුලිකම හේතුව වුයේ අපේක්ෂකයාගේ ප්රශ්නයයි. අදටත් ඔහුට ඡන්දයක් දුන්නා යයි ප්‍රසිද්ධියේ කීමට තරම් මධ්‍යම පාන්තික පිරිස් ලැජ්ජා සහගත වී සිටි. කරු ජයසුරිය වැනි පුද්ගලයකු හෝ වෙනත් අයකු ඉදිරිපත් වූවානම් ඒ වටා රොක් වීමට හා අදටත් ඒ වෙනුවෙන් පෙනී හිටීමට ලැජ්ජාවක් නොවනු ඇත. එහෙත් අද වන විට ගමේ ගොඩේ ටැලිපෝන් කාරයින් හැරෙන්න උගත් හා මධ්‍යම පාන්තික සමාජයේ ඒ අවස්ථාවේ ප්‍රේමදාසට දුන් ඡන්දය පිළිබද ප්‍රසිද්ධියේ කීමට තරම් පෞර්ශ්වයක් නැත්තේ ඒ සිද්දිය නිසා සමාජය ඉදිරියේ ලැජ්ජා වීමටම කාරණයක් වන නිසයි. දැඩි මතධාරී ටැලිපෝන් ප්‍රේමින්ට මේවා පිළිගැනීමට නොහැකි කාරනා වුවත් අදටත් මධ්‍යස්ත මතධාරී මෙන්ම උගත් හා මධ්‍යම පාන්තික පිරිස් වලට ඇති එකම ප්රශ්නය විකල්පයක් නොමැති වීම මත අකමැත්තෙන් වුවත් යම් තීරණ ගැනීමට සිදුවීමයි. මේ ආකාරයෙන් ලංකාවේ දේශපාලනය දිගටම සිදුවුවොත් වසර 10 කටවත් වෙනසක් සිදුවීම සිහිනයක් පමණි. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom