ටොයි වේදනාව

malakadss

Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx

    සමගි ජන බලවේගයේ සන්ධාන ගත මුස්ලිම් කොංග්‍රසයේ සහ ජාතික සමගි පෙරමුණේ සියලුදෙනා සමගි ජන බලවේගයෙන් නෙරපීමට එහි තරුණ මන්ත්‍රීවරුන් මේ වන විට නායක සජිත් ප්‍රේමදාසට බලපෑම් කරමින් සිටින බව ආරංචි මාර්ග කියන බව සජබෙට හිතවත් වෙබ් අඩවි කිහිපයක් වාර්තා කර තිබේ.

    20 වන ආණ්ඩුක්‍රම වන්‍යවස්ථා සංශෝධනයට පක්ෂපාතීව ඡන්ද ලබාදීමට සිය මන්ත්‍රීවරුන් මෙහෙයවීම ගැන මෙම පක්ෂ දෙකේ නායකයින් වන රවුෆ් හකීම්ට හා රිෂාඩ් බදියුදීන්ට ද මෙම මන්ත්‍රීවරුන් චෝදනා එල්ල කරන අතර, ඔවුන් දෙදෙනා ද නෙරපිය යුතු බවට ප්‍රකාශ කර ඇත.

    මේ අනුව ඉදිරියේදී රිෂාඩ් බදියුදීන් හා රවුෆ් හකීම් සමගි ජන බලවේගයෙන් නෙරපීම සිදුවිය හැකි බව දේශපාලන ආරංචි කියයි. පසුගිය ජනපතිවරණය සමයේ එජාපයේ අපේක්ෂකයා සෙවීමේදී දැඩි ලෙස අනෙක් අපේක්ෂකයන්ට විරුද්ධ වූ පුද්ගලයෙකු වන්නේ රවුෆ් හකීම් වේ. කරු ජයසුරිය අපේක්ෂකයා ලෙස ඉදිරිපත් කිරීමට සියලු අවසාන සැලසුම් (දැන්වීම පවා) සකස් කර තිබියදීත් සජිත් අවශ්‍ය බව දැඩි විරෝධයක් පැ එජාපයට අයත් නොවන කැපී පෙනෙනම පුද්ගලයා වුයේද හකීම්ය.

    මේ වන විට හකීම් හැර අනෙක් සියල්ල ආණ්ඩුවට එකතු වී ඇති අවස්තාවක මේ සියලු සැලසුම් ජනපතිවරණයට පෙර එජාප ප්‍රමුක කණ්ඩායම ජනපතිවරණයෙන් පැරද්දවිමේ කුමන්ත්‍රණයේ මහා මොළකරුවන් වන්නේද මොවුන්ද යන්නත් දැන් නැවත සිතා බැලිය යුතුයි. මොවුන් එක කණ්ඩායමක් විය හැකි අතර සමහර කණ්ඩායම් මෙවර මැතිවරනෙන් ගෙදර ගොස් ඇති අතර සමහරක් තවමත් නිශ්ෂබ්ධව ඇතුලත ඔත්තු සපයමින් සිටිය හැකියි.

    අනෙක් කාරණයනම් මෙවර මැතිවරණය ආසන්නයේ එලියට ආ මධ්‍යම සංස්කෘතික අරමුදලේ කෝටි ගණනක මුදල් වියදම් කිරීමේ අක්‍රමිකතා වාර්තාවයි. මෙය දින කිහිපයකින් සමාජ කතා බහෙන් වසා ගැනීමට සමත් වූ අතර ආණ්ඩු පක්ෂයේ පිරිස් ඒ පිළිබද අද වන විටත් කටක් අරින්නේද නැත. ඒ හා සමානම කාරණය වන්නේ ඩයනා ගමගේ පොහොට්ටුවෙන් ඡන්දය පවා ඉල්ලීමට සුදානම්ව සිටි අයෙක් වන අතර ගිය මාසයේදී උපන්දින සාදයට අගමැතිවරයා යාමත් සමග විවධ කතා පැතිරුණත් සජබේ දැඩි මතධාරී ටැලිපෝන් ප්‍රේමින් ඒවා අදටවත් පිළිගැනීමට කැමැත්තක් නැත. එජාපය කඩා දමා එතරම් පක්ෂ තිබියදී මැයගේම පක්ෂය ගත්තේ ඇයි දැයි මේ වන විට වටේ සිටින ක්‍රියාකාරීන් විමසමින් සිටින කාරණයයි. සිරිකොත ඩිල් කියමින් ආසන 54 දිනාගත් ටැලිපෝනයෙන් මාස 4 යද්දී 8 ක් ආණ්ඩුවට පැන අවසන්. අලියට දෙන චන්දය පොහොට්ටුවට දෙන චන්දයට සමානයි කියූ ඔවුන්ගේ ලැජ්ජාවක් නම් තවත් කොනකවත් ගැවී නැති බව හොදින්ම පෙනීයන්නේ තවමත් අලියාට කෙල කෙල ස්වයන් වින්දනයක දී සිටින නිසයි.

    කෙසේ වෙතත් මධ්‍යස්ත හා බුද්ධිමත් මෙන්ම මධ්‍යම පාන්තික ඡන්ද එජාප කණ්ඩායමට අහිමිවීමට මුලිකම හේතුව වුයේ අපේක්ෂකයාගේ ප්‍රශ්නයයි. අදටත් ඔහුට ඡන්දයක් දුන්නා යයි ප්‍රසිද්ධියේ කීමට තරම් මධ්‍යම පාන්තික පිරිස් ලැජ්ජා සහගත වී සිටි. කරු ජයසුරිය වැනි පුද්ගලයකු හෝ වෙනත් අයකු ඉදිරිපත් වූවානම් ඒ වටා රොක් වීමට හා අදටත් ඒ වෙනුවෙන් පෙනී හිටීමට ලැජ්ජාවක් නොවනු ඇත. එහෙත් අද වන විට ගමේ ගොඩේ ටැලිපෝන් කාරයින් හැරෙන්න උගත් හා මධ්‍යම පාන්තික සමාජයේ ඒ අවස්ථාවේ ප්‍රේමදාසට දුන් ඡන්දය පිළිබද ප්‍රසිද්ධියේ කීමට තරම් පෞර්ශ්වයක් නැත්තේ ඒ සිද්දිය නිසා සමාජය ඉදිරියේ ලැජ්ජා වීමටම කාරණයක් වන නිසයි. දැඩි මතධාරී ටැලිපෝන් ප්‍රේමින්ට මේවා පිළිගැනීමට නොහැකි කාරනා වුවත් අදටත් මධ්‍යස්ත මතධාරී මෙන්ම උගත් හා මධ්‍යම පාන්තික පිරිස් වලට ඇති එකම ප්‍රශ්නය විකල්පයක් නොමැති වීම මත අකමැත්තෙන් වුවත් යම් තීරණ ගැනීමට සිදුවීමයි. මේ ආකාරයෙන් ලංකාවේ දේශපාලනය දිගටම සිදුවුවොත් වසර 10 කටවත් වෙනසක් සිදුවීම සිහිනයක් පමණි.
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    අධයාත්මික සුවය

    Screenshot 2020-10-23 at 4.36.19 PM.png
     
    Superman101

    Well-known member
  • Jul 3, 2015
    1,219
    946
    113
    ඕක තමයි නලින්ද ජයතිස්ස කිව්වෙ සජිත් කියන්නෙ කරේ තියාගෙන යන්න පුලුවන් නායකයෙක් නෙමෙයි කියල. කොහොමද යකෝ කටක් ඇරල කියන්නෙ ඔය බූරුවට ජන්දෙ දුන්න කියල
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    ඕක තමයි නලින්ද ජයතිස්ස කිව්වෙ සජිත් කියන්නෙ කරේ තියාගෙන යන්න පුලුවන් නායකයෙක් නෙමෙයි කියල. කොහොමද යකෝ කටක් ඇරල කියන්නෙ ඔය බූරුවට ජන්දෙ දුන්න කියල
    නමුත්, නමුත්.... දෙවෙනි මනාපේ දුන්නානේ
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    " අදටත් ඔහුට ඡන්දයක් දුන්නා යයි ප්‍රසිද්ධියේ කීමට තරම් මධ්‍යම පාන්තික පිරිස් ලැජ්ජා සහගත වී සිටි "

    මේක නං හරියටම කියල තියනව එලකිරියේත් සජිත්ට දුන්නය කියල එළිපිට පිළිගන්න එකෙක් බේතකටවත් නෑ හොයාගන්න :P
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    " අදටත් ඔහුට ඡන්දයක් දුන්නා යයි ප්‍රසිද්ධියේ කීමට තරම් මධ්‍යම පාන්තික පිරිස් ලැජ්ජා සහගත වී සිටි "

    මේක නං හරියටම කියල තියනව එලකිරියේත් සජිත්ට දුන්නය කියල එළිපිට පිළිගන්න එකෙක් බේතකටවත් නෑ හොයාගන්න :P
    සජියාට බනිනවා බන් යු ඈන් පී එවුන් පලු යන්න. එක එක බල්ලන්ගේ කතා අහලා පක්ෂේ කෑඩුවා කියලා.. උන් තනිකර වෑරෑද්ද දාන්නේ සජියට.
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,014
    3,839
    113
    සජියාට බනිනවා බන් යු ඈන් පී එවුන් පලු යන්න. එක එක බල්ලන්ගේ කතා අහලා පක්ෂේ කෑඩුවා කියලා.. උන් තනිකර වෑරෑද්ද දාන්නේ සජියට.
    ඌට වෙච්ච දේ නං...
    සිංහලු එපා කියල හම්බයෝ පස්සේ ගිහින් සිංහලයා නැති කර ගත්ත. අන්තිමේ හම්බයත් යන්න ගියා. හිටපු පක්ෂෙත් නැති උනා. හැම අතින් ම අනාතයි. :rofl: :rofl: :rofl:
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    Sajith hodai. Podi pissuwak tiyenwa habai anuraya wage boru kiyanne na. Anuraya kata ariyoth ekko kanna nathnam boruwak kiyanna. Sajith ge gon gathiya adu wela yai. Wate un Sajith wa gona kara kohoma hari tamil Muslim un ganna one kiyla at any cost. Ekai une...

    Nalida jayatissa ta Sajith gana kiyanna kalin u kotapu kubure update denba kiyapan.😜😜
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    ඌට වෙච්ච දේ නං...
    සිංහලු එපා කියල හම්බයෝ පස්සේ ගිහින් සිංහලයා නැති කර ගත්ත. අන්තිමේ හම්බයත් යන්න ගියා. හිටපු පක්ෂෙත් නැති උනා. හැම අතින් ම අනාතයි. :rofl: :rofl: :rofl:
    මතකනේ හම්බයෝ මහින්දට ඈරියා දවස් 52 ආන්ඩුව කාලේ.. මහින්දව පීචන් කරලා දෑම්මා නේ. හමබයෝ කියන්නේ එහෙමයි. තමන්ගේ වර්ගයාගේ වාසිය පමණයි බලන්නේ.. ඉස්සරටහත් කාටත් ඕවා හොද පාඩම්. විශේෂයෙන්ම බදුර්දීන්ව පෝෂණය කරපු, හකීම්ව අධිකරණ, වරාය ඈමති කරපු, හිස්බුල්ලාට නෑගෙනහිර අරාබියක් කරන්න දීපු අයට. ආයේ ඒ මෝඩකම් කලොත් ගෑලවීමක් නෑති වෙයි
     
    • Like
    Reactions: castellain

    gota epa kiyala facebook eke natapu hambayo gota dinnata passe profile pic ekata gota damma. un ehemayi.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,228
    99,963
    113
    ඌට වෙච්ච දේ නං...
    සිංහලු එපා කියල හම්බයෝ පස්සේ ගිහින් සිංහලයා නැති කර ගත්ත. අන්තිමේ හම්බයත් යන්න ගියා. හිටපු පක්ෂෙත් නැති උනා. හැම අතින් ම අනාතයි. :rofl: :rofl: :rofl:

    ඊගාව්ට උට අරින්නෙ පාඨලී ඒක නන් සැරටම දෙයි.
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    ඊගාව්ට උට අරින්නෙ පාඨලී ඒක නන් සැරටම දෙයි.
    අනිවා. සරත් ෆෝන්සේකා, පාටලි කියන්නේ ඔය වගේ බබෙකුට හෑන්ඩ්ල් කරන්න පුලුවන් එවුන් නෙමේ. මිනිහට හොදයි සදා පරාද තිස්සයි, සන්ජන් සාමනායකයි වගේ අය
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,014
    3,839
    113
    ඊගාව්ට උට අරින්නෙ පාඨලී ඒක නන් සැරටම දෙයි.
    මූ ගොනා කියල දන්න හින්ද මූට කීප දෙනෙක් සෙට් උනා දිනුවොත් වාසියක් ගන්න. දැන් ඔක්කොමල ගිලෙන නැවෙන් පනිනවා. ඔහොම ගිහින් මූට අන්තිමේ ආර්යාවත් නැති වෙයිද මන්දා.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,228
    99,963
    113
    අනිවා. සරත් ෆෝන්සේකා, පාටලි කියන්නේ ඔය වගේ බබෙකුට හෑන්ඩ්ල් කරන්න පුලුවන් එවුන් නෙමේ. මිනිහට හොදයි සදා පරාද තිස්සයි, සන්ජන් සාමනායකයි වගේ අය
    ඒ අනික් නරිය.
     
    • Haha
    Reactions: malakadss

    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    ඊගාව්ට උට අරින්නෙ පාඨලී ඒක නන් සැරටම දෙයි.

    u danatamath eka kara gaman unne sajiya wateta dalak gahala thiyenne BDSM karyata one podu apekshakya wenan 2025 wala uge media unit wala euntuth dan eka karanan dangalanne habai sajiya modaya wage hitiyata kapatiya BSDM karayta kela wenakan uwath danne nathi wenan puluwan.
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    Man nam oya samparadayk pakshawalata chande denneth ne habei kattiyama Goatabaya, Rajapakshala uda dagena sajith modaya kuwata... sajith ge modakama kesewetataha tamange malla loku karagana rata vikuanana Rajapakshala molakarayo kiyala hitana eunuth lokuma modaya tama... desapaluwan awiht tamande rata vikunana eka tama loku karagana inna moda janathawak wena ekekge modakan gana rachana lliyanwa. 😂

    rewetimath dan trend ekak wela

    121960169_180967473604846_5486409005619074389_o.jpg
     
    oya whane kalin use kare kuda kiyala hoyala balapan wahala wage hama dema methana share karanne nathuwa 2018 model ekak oka umbalage boss gen ahala balapan danne natham oka my3 ta genapu car eka parana aluth ekak newi.