ටොයෝටා හයිලක්ස් ගෝන විභාගය අසමත්
Teknikens Värld මගින් පවත්වනු ලැබූ මූස් ටෙස්ට් එකෙන් දෙවෙනි වරටත් ටොයෝටා හයිලක්ස් අසමත් වී තිබෙනවා. ප්රථම වරට මෙය පැවැත්වූයේ 2007 වසරේදී එවකට පැවති මොඩලයටයි. පසුව හයිලක්ස් 2016 මොඩලයත් මෙයින් අසමත් වී තිබෙනවා. වීඩියෝව පහත දැක්වෙනවා. මෙයට ටොයෝටා සමාගමේ ප්රතිචාරයද ඔබට පසෙකින් දැකගත හැකියි.