marQuis
Reaction score
311

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • මචන් උබ recommend කරන හොද place මොනවද Toyota CVT oil replacement කරන තැන්,ටොයෝට ලංකා එකේ කරන්නෙත් හෙන ඇන්දිල්ලක් කියල තේරුණා . වාහනේ අරන් service කරන්න ගියාම තේරෙනවා ගොඩක් තැන් වල කරන්නේ පට්ට බොරුව කියල ,අඩුගානේ උන් කරන්න මොනවද කියල වත් උන් දන්නේ නැහැ .

    මචෝ අපි කියන්නේ අපි උන්ට වැඩිය දන්නවා කියල නෙමයි උන්ගේ ජොබ් එක එකනම් උන් ඒ ගැන අඩුම ගානේ හොදට දැනගන්නවත් ඕනේ නේද බන්
    මචෝ ඇත්තම කියන්නේ මම වහනයක් ගත්තට පස්සේ තමයි තේරුනේ ගොඩක් තැන් වල කරන්නේ මිනිස්සු අන්දන එක කියල .

    උබ දන්නවනම් කියපන් හොදම වැඩ දන්න genuine place කොළබ ගම්පහ පැතිවල CVT oil flush එකක් කරගන්න
    Hey, vote ekak daanavada Executerge All-Time Elakiriyans team ekata :)
    http://www.elakiri.com/forum/showthread.php?t=1846194

    මචෝ පහල ලින්ක් එකෙන් ගිහින් අපේ එක්සත් හරිත පෙරමුණට වෝට් එකක් දාන්න...:D




    පක්ෂය ගැන විස්තර

    [IMG]

    [IMG]

    (විනෝදෙට කරන වැඩක් රටේ පක්ෂ පාට වලට කිසිම සම්බන්දයක් නෑ..)
    Please vote for my friend " Shelan Fernando" to make it through to the finals of TNL onstage 2016.

    Click the link below... \m/  
    Thanks A Lot

    http://www.tnlradio.com/onstage2016-clear/

  • Loading…
  • Loading…
  • Loading…