ටොරන්ට් කියන්නෙ මොකද්ද?

chanakamanjula

Well-known member
  • Aug 21, 2007
    22,272
    4,406
    113
    ඇයි එන්නද
    ටොරන්ට් කියන්නෙ මොකද්ද?

    ටොරන්ට් කියන්නෙ මොකද්ද?

    ටොරන්ට් කියන එකේ සිංහල තේරුම තමයි “ප්‍රවාහය” කියන එක..ඇත්තටම ටොරන්ට් කියන්නෙ බොහොම සාර්ථක නිර්මාණයක්..ඒ ඇයි කියල ඔයාලට මේ ලිපිය අවසානයේදි තේරුම් යයි..

    අපි මුලින්ම බලමු ටොරන්ට් වලින් චිත්‍රපටයක් බාගත කරගන්නා ආකාරය..

    1..මුලින්ම ඔබට ටොරන් එකක් බාගන්න ටොරන්ට් අනුග්‍රාහක (clients) මෘදුකාංගයක් ඕන වෙනව..මේ සදහා මෘදුකාංග විශාල ප්‍රමාණයක්

    තියෙනව,නමුත් හොදම ඒව තමයි මේ..u torrent

    1. uTorrent
    2. BitTornado
    3. BitComet
    4. BitTorrent
    5. Yet ABC

    මේ මෘදුකාංග සියල්ලම නොමිලේ ලබාදෙන අතර බොහොම පොඩි ඒවා..මේවයින් කැමති එකක් බාගන්න..මම නිර්දේශ කරන්නෙ නම් uTorrent හා BitTorrent විතරයි.. :D

    2..බාගත් මෘදුකාංගය ඔබේ පරිගනකයට ස්ථාපනය කරගන්න..

    3..දැන් ඔබට ඕන කරන චිත්‍රපටය තෝරාගන්න..
    4..චිත්‍රපටය බාගන්න ලින්ක් එකක් දීල ඇති හැම ලිපියකම..ඒ ලින්ක් එකට යන්න..
    5..දැන් ඔබ යොමුවූ වෙබ් අඩවියේ ඇති ටොරන්ට් ෆයිල් එකක් බාගැනීමට ලින්ක් එකක්..එමගින් ටොරන්ට් ෆයිල් එක බාගන්න ලේසියෙන් පරිශීලනය කරන්න පුලුවන් තැනකට..
    6..දැන් එම බාගත් ගොනුව Right click කර Open with ගිහින් තෝරාගන්න ඔබ කලින් ස්ථාපනය කරගත් මෘදුකාංගය..
    7..දැන් එම මෘදුකාංගය ඔබෙන් උපදෙස් ඉල්ලාවි කොහෙටද මේ චිත්‍රපටය සේව් කරන්න ඕන කියල..
    දැන් ඔබේ අන්තර්ජාල සබදතාවයේ වේගය අනුව චිත්‍රපටය බාගතවෙයි.. :)
    ටොරන්ට් වල තාක්ශණික පැත්ත..

    * ටොරන්ට් ෆයිල් එකක් යනු!

    ටොරන්ට් ෆයිල් එකක් යනු කුඩා තොරතුරු ප්‍රමාණයක් අඩංගු ගොනුවක්..මෙහි අඩංගු වෙන්නෙ බාගත කළ යුතු ගොනුවේ නම,එහි විශාලත්වය,බාගත කල යුත්තේ කොහෙන්ද වගේ තොරතුරු ටිකක්..

    * ටොරන්ට් Client එකක් යනු!

    ටොරන්ට් Client එකක් කියන්නෙ මේ බාගත කිරීමේ ක්‍රියාව කළමණාකරනය කරගැනීමට සැදු මෘදුකාංගයක්..මේව නොමිලේ ලබාදෙන අතර බොහොම සැහැල්ලු මෘදුකාංග කියල කියන්න පුලුවන්..

    * ටොරන්ට් Tracker එකක් යනු!

    මේ ක සේවාවක්..මෙමගින් කරන්න ලොව පුරා ටොරන්ට් මගින් බාගත කරන අය සම්බන්ද කරගෙන ඔවුන්ව කළමනාකරණය කිරීමයි..

    * ටොරන්ට් ක්‍රියාත්මක වෙන්නෙ කොහොමද?

    ටොරන්ට් ක්‍රියාත්මක වෙන්නෙ මෙහෙමයි..හිතමු X ගාව අලුත්ම චිත්‍රපටියක් තියෙනව කියල,ඔහු ඒක බෙදාදෙන්න කැමතියි අනික් අයටත්..ඔහුට පුලුවන් ටොරන්ට් ෆයිල් එකක් හදන්න..හදල ඒ ෆයිල් එක දෙනව Z ට.. එතකොට Z මේක තමන්ගේ ටොරන්ට් මෘදුකාංගය හරහා බාන්න පටන් ගන්නව..X මේ චිත්‍රපටය කොහෙටවත් අප්ලෝඩ් කලේ නෑ නෙ..Z බානකොට මේ ටොරන්ට් එක යන්නෙ X ගේ පරිගනකයේ ඉදල..මෙහිදි මෙම ක්‍රියාව කළමනාකරණය කරන්නෙ Tracker එකක් මගින්..ඒ නිසා Xට සිදුවෙනව Z මේක බාල ඉවර වෙනකම්ම මේ චිත්‍රපටිය අප්ලෝඩ් කරන්න,මේකට තමයි සීඩ් කරනව කියන්නෙ..දැන් ඔන්න Z ගාවත් අදාල චිත්‍රපටිය තියෙනව..මේක තමයි මූලික සිද්දාන්තය..

    දැන් බලමු ප්‍රසිද්දම චිත්‍රපටි වලට වෙන දේ මොකද්ද කියල..
    මෙහිදී යම් පුද්ගලයෙක් හැදුව ටොරන්ට් ෆයිල් එක (චිත්‍රපටය නෙවෙයි )අප්ලෝඩ් කරනව මෙහෙම ටොරන්ට් බෙදාහරින වෙබ් අඩවියකට (දැන් සීඩර්ස්ල 1 යි )..අපි හිතමුකො මේ චිත්‍රපටය හොය හොයා ඉන්න පුද්ගලයන් 10 දකිනව මේ ටොරන්ට් එක..එයාල මේක බාගන්නව,බාගන්න අතරතුර අප්ලෝඩ් කරනව..එමගින් චිත්‍රපටියත් බාගන්නව..(දැන් සීඩර්ස්ල 10යි ) ඔන්න තව 100 දෙනෙක් මේ ටොරන්ට් එක දැකල බාගන්නව,ඒ ගමන්ම අප්ලෝඩ් කරනව.. (දැන් සීඩර්ස්ල 100+යි ) මේ විදියට තමයි අපි බාන ජනප්‍රිය චිත්‍රපටි අපේ පරිගනකයට එන්නෙ..

    ඒ කියන්නෙ ඔබේ පරිගනකයට මේ චිත්‍රපටය ආවෙත් වේනත් කෙනෙක් හරහා…චිත්‍රපටය බාගත්තට පස්සෙත් ටික වෙලාවක් සීඩ් කරල තවත් ඔබ වගේම කෙනෙක්ට ඒ උදව්ව කරන්න.. :)

    if u like my post give to me rep++

    2hgwl7l.jpg

    2ajyntc.jpg

    ok7w1v.jpg
     
    Samantha567

    Member
    Sep 22, 2009
    20,513
    1,590
    0
    iN fRoNt oF tHe mOnItOr
    WOW.. Good Work machan... :)

    01.Mata 1ka Pro 1k thiyenawa... Machan Api film 1ka downkarala iwara unaama seed wenawa neee... Ethakota api baana films wala down wena speed 1ka adu wenawa needa...???

    Thanks for adding reputation to this user. May you be lucky enough to receive the same Reputation back in turn. :)
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,272
    4,406
    113
    ඇයි එන්නද
    WOW.. Good Work machan... :)

    01.Mata 1ka Pro 1k thiyenawa... Machan Api film 1ka downkarala iwara unaama seed wenawa neee... Ethakota api baana films wala down wena speed 1ka adu wenawa needa...???

    Thanks for adding reputation to this user. May you be lucky enough to receive the same Reputation back in turn. :)

    na ban ahama vanne na.. down karana speed aka adu wanne na
     
    Santa

    Well-known member
  • Mar 15, 2007
    8,483
    247
    63
    ශැණ්ඨාළණ්ථේ
    atana tebba kiyala elakiri ake aya dana ganne nane.. akaye mama elakiri ake post akak damme

    මචන් ඔය සයිට් එක කරන එකා එලකිරි එකෙත් ඉන්නවා.. :P
    isira87
    හරි, උඹ ඒක දන් නෑ කියමුකෝ...
    ඒත් අඩුම තරමේ උඹ ඕක අමු අමුවෙම ගත්ත
    source එකවත් දාපන්.... :)
     
    navodth

    Member
    Nov 29, 2006
    2,860
    103
    0
    36
    Negombo
    මචන් ඔය සයිට් එක කරන එකා එලකිරි එකෙත් ඉන්නවා.. :P
    isira87
    හරි, උඹ ඒක දන් නෑ කියමුකෝ...
    ඒත් අඩුම තරමේ උඹ ඕක අමු අමුවෙම ගත්ත
    source එකවත් දාපන්.... :)

    aniwaa defaaa:lol::lol::lol::lol::):):)
     
    blacklion.lk

    Member
    Jan 31, 2010
    871
    26
    0
    මම Robinhood film එක බාගත්තා බොහොම අමරුවෙන් ටොරන්ට් වලින්, ඒත් යලුවනෙ X3 player එක ඩවුන්ලොඩ් කරල play කරන්න කියල අවා. නමුත් එහෙම plyer එකක් net එකෙ හොයගන්නත් නෑ.
    එක නිසා මම අයෙත් වෙන එකක් ඩවුන්ලොඩ් කරා. කියන්න දුකයි එකත් Rar file එකක් with password දාලා. එකට credit card number eka illanawa. ඊට පස්සෙ එපා වෙල alice in the woderland downlord කලා. එකටත් x3 player eka ඉල්ලනව. මම ඩෙන් මොකඩ කරන්නෙ downlord karapu films බලන්න විඩියක්
    නෑ:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(
    images
     
    Santa

    Well-known member
  • Mar 15, 2007
    8,483
    247
    63
    ශැණ්ඨාළණ්ථේ
    මම Robinhood film එක බාගත්තා බොහොම අමරුවෙන් ටොරන්ට් වලින්, ඒත් යලුවනෙ X3 player එක ඩවුන්ලොඩ් කරල play කරන්න කියල අවා. නමුත් එහෙම plyer එකක් net එකෙ හොයගන්නත් නෑ.
    එක නිසා මම අයෙත් වෙන එකක් ඩවුන්ලොඩ් කරා. කියන්න දුකයි එකත් Rar file එකක් with password දාලා. එකට credit card number eka illanawa. ඊට පස්සෙ එපා වෙල alice in the woderland downlord කලා. එකටත් x3 player eka ඉල්ලනව. මම ඩෙන් මොකඩ කරන්නෙ downlord karapu films බලන්න විඩියක්
    නෑ:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(

    මචන් උඹ රැවටිලා... ;)

    owa okkoma fake ewa machan.... :yes: dan ithin karanna deyak ne..delete karala daapan... :(

    aapahu dl karaddi comments kiyawala balala dl karanna.... :)
     
    Gayashanrockz

    Member
    Jul 27, 2009
    6,004
    531
    0
    ~S⊕mwhr I Bel⊕ηg~
    මම Robinhood film එක බාගත්තා බොහොම අමරුවෙන් ටොරන්ට් වලින්, ඒත් යලුවනෙ X3 player එක ඩවුන්ලොඩ් කරල play කරන්න කියල අවා. නමුත් එහෙම plyer එකක් net එකෙ හොයගන්නත් නෑ.
    එක නිසා මම අයෙත් වෙන එකක් ඩවුන්ලොඩ් කරා. කියන්න දුකයි එකත් Rar file එකක් with password දාලා. එකට credit card number eka illanawa. ඊට පස්සෙ එපා වෙල alice in the woderland downlord කලා. එකටත් x3 player eka ඉල්ලනව. මම ඩෙන් මොකඩ කරන්නෙ downlord karapu films බලන්න විඩියක්
    නෑ:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(
    images

    net eke godak fake torrents tiyenawa..hamawelema mataka tiyaganna torrent eka download karagnn kalin a torrent eken film eka download karapu ayage comments read karnna..