Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Computers & Internet
Downloads
ටොරන්ට් ඩිරෙක්ට් ඩවුන්ලෝඩ් කරමු !
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ටොරන්ට් ඩිරෙක්ට් ඩවුන්ලෝඩ් කියපු ගමන් හැමෝටම මතක් වෙන්නෙ Seedr එහෙමත් නැත්තං ලඟකදි ලංකාවෙ කෙනෙක් දීපු සර්විස් එකක් වෙන Torrentcheap එක. හැබැයි දැන් Torrentcheap එකටත් ලිමිට් එකක් දාල තියනව Single Torrent 2GB වලට. Seedr එකෙත් උපරිම 7/8GB වලින් එහාට යන්ඩ බෑ Free Account වල.

එතකොට 100GB වගේ ටොරන්ට් එකක් ඩවුන්ලෝඩ් කරගන්ඩ ඕනෙ උනොත්, නැත්තං 100GB වගේ ලොකු ටොරන්ට් එකක තියන එක පාට් එකක් විතරක් ඩවුන්ලෝඩ් කරගන්ඩ ඕනෙ උනොත් මොකද්ද කරන්නෙ . ඒකට තමා webtor.io තියෙන්නෙ.

මේකෙන් පුළුවන් ලොකු ටොරන්ට් එකක් එක පාර ඩවුන්ලෝඩ් කරගන්ඩ, ලොකු ටොරන්ට් එකකින් ෆයිල් කීපයක් විතරක් ඩවුන්ලෝඩ් කරගන්ඩ එහෙමත් නැත්තං ෆිල්ම් එකක් වගේ නම් Streaming උනත් පුළුවන් . කරන්ඩ තියෙන්නෙ ටොරන්ට් එක සයිට් එකට අප්ලෝඩ් කරන එක හරි Magnet  ලින්ක් එක පේස්ට් කරන එක හරි විතරයි. මේ Service එක සම්පූර්ණයෙන්ම Free. ඩවුන්ලෝඩ් කරන්ඩ අපිට Account එකක්වත් හදාගන්ඩ ඕනෙ නෑ .

බැරිවෙලා හරි ඔය සයිට් එක ඩවුන් වෙලා තිබ්බොත් ඒ වෙනුවට instant.io පාවිච්චි කරන්ඩ පුලුවන්.

[ATTACH=full]143086[/ATTACH]

[ ටොරන්ට්, Mega.nz, Uptobox ෆයිල්ස් ටෙලිග්‍රෑම් එකෙන් ගූගල් ඩ්‍රයිව් එකට අප්ලෝඩ් කරන විදිහ නොදන්න අය ඉන්නවනම් ඒ ගැනත් පෝස්ට් එකක් දාන්නම්. ]

එහෙනං කොල්ලො අපි ගියා !

[QUOTE="LoKiFerguson, post: 26855782, member: 578580"] ටොරන්ට් ඩිරෙක්ට් ඩවුන්ලෝඩ් කියපු ගමන් හැමෝටම මතක් වෙන්නෙ Seedr එහෙමත් නැත්තං ලඟකදි ලංකාවෙ කෙනෙක් දීපු සර්විස් එකක් වෙන Torrentcheap එක. හැබැයි දැන් Torrentcheap එකටත් ලිමිට් එකක් දාල තියනව Single Torrent 2GB වලට. Seedr එකෙත් උපරිම 7/8GB වලින් එහාට යන්ඩ බෑ Free Account වල. එතකොට 100GB වගේ ටොරන්ට් එකක් ඩවුන්ලෝඩ් කරගන්ඩ ඕනෙ උනොත්, නැත්තං 100GB වගේ ලොකු ටොරන්ට් එකක තියන එක පාට් එකක් විතරක් ඩවුන්ලෝඩ් කරගන්ඩ ඕනෙ උනොත් මොකද්ද කරන්නෙ 😬. ඒකට තමා [URL='https://webtor.io/#/']webtor.io[/URL] තියෙන්නෙ. මේකෙන් පුළුවන් ලොකු ටොරන්ට් එකක් එක පාර ඩවුන්ලෝඩ් කරගන්ඩ, ලොකු ටොරන්ට් එකකින් ෆයිල් කීපයක් විතරක් ඩවුන්ලෝඩ් කරගන්ඩ එහෙමත් නැත්තං ෆිල්ම් එකක් වගේ නම් Streaming උනත් පුළුවන් ✌️. කරන්ඩ තියෙන්නෙ ටොරන්ට් එක සයිට් එකට අප්ලෝඩ් කරන එක හරි Magnet 🧲 ලින්ක් එක පේස්ට් කරන එක හරි විතරයි. මේ Service එක සම්පූර්ණයෙන්ම Free. ඩවුන්ලෝඩ් කරන්ඩ අපිට Account එකක්වත් හදාගන්ඩ ඕනෙ නෑ ✌️. බැරිවෙලා හරි ඔය සයිට් එක ඩවුන් වෙලා තිබ්බොත් ඒ වෙනුවට [URL='https://instant.io/']instant.io[/URL] පාවිච්චි කරන්ඩ පුලුවන්. [ATTACH type="full"]143086[/ATTACH] [ ටොරන්ට්, Mega.nz, Uptobox ෆයිල්ස් ටෙලිග්‍රෑම් එකෙන් ගූගල් ඩ්‍රයිව් එකට අප්ලෝඩ් කරන විදිහ නොදන්න අය ඉන්නවනම් ඒ ගැනත් පෝස්ට් එකක් දාන්නම්. ] එහෙනං කොල්ලො අපි ගියා ! [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom