ටොරන්ට් ඩිරෙක්ට් ඩවුන්ලෝඩ් කරමු !

LoKiFerguson

Well-known member
  • Sep 6, 2021
    946
    2,234
    113
    Colombo
    ටොරන්ට් ඩිරෙක්ට් ඩවුන්ලෝඩ් කියපු ගමන් හැමෝටම මතක් වෙන්නෙ Seedr එහෙමත් නැත්තං ලඟකදි ලංකාවෙ කෙනෙක් දීපු සර්විස් එකක් වෙන Torrentcheap එක. හැබැයි දැන් Torrentcheap එකටත් ලිමිට් එකක් දාල තියනව Single Torrent 2GB වලට. Seedr එකෙත් උපරිම 7/8GB වලින් එහාට යන්ඩ බෑ Free Account වල.

    එතකොට 100GB වගේ ටොරන්ට් එකක් ඩවුන්ලෝඩ් කරගන්ඩ ඕනෙ උනොත්, නැත්තං 100GB වගේ ලොකු ටොරන්ට් එකක තියන එක පාට් එකක් විතරක් ඩවුන්ලෝඩ් කරගන්ඩ ඕනෙ උනොත් මොකද්ද කරන්නෙ 😬. ඒකට තමා webtor.io තියෙන්නෙ.

    මේකෙන් පුළුවන් ලොකු ටොරන්ට් එකක් එක පාර ඩවුන්ලෝඩ් කරගන්ඩ, ලොකු ටොරන්ට් එකකින් ෆයිල් කීපයක් විතරක් ඩවුන්ලෝඩ් කරගන්ඩ එහෙමත් නැත්තං ෆිල්ම් එකක් වගේ නම් Streaming උනත් පුළුවන් ✌️. කරන්ඩ තියෙන්නෙ ටොරන්ට් එක සයිට් එකට අප්ලෝඩ් කරන එක හරි Magnet 🧲 ලින්ක් එක පේස්ට් කරන එක හරි විතරයි. මේ Service එක සම්පූර්ණයෙන්ම Free. ඩවුන්ලෝඩ් කරන්ඩ අපිට Account එකක්වත් හදාගන්ඩ ඕනෙ නෑ ✌️.

    බැරිවෙලා හරි ඔය සයිට් එක ඩවුන් වෙලා තිබ්බොත් ඒ වෙනුවට instant.io පාවිච්චි කරන්ඩ පුලුවන්.

    2021-09-06_064651.png


    [ ටොරන්ට්, Mega.nz, Uptobox ෆයිල්ස් ටෙලිග්‍රෑම් එකෙන් ගූගල් ඩ්‍රයිව් එකට අප්ලෝඩ් කරන විදිහ නොදන්න අය ඉන්නවනම් ඒ ගැනත් පෝස්ට් එකක් දාන්නම්. ]

    එහෙනං කොල්ලො අපි ගියා !
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,985
    40,873
    113
    ඩිරෙක්ට් ඩවුන්ලෝඩ් කිව්වට ඉන්න සීඩස්ලා ගාන අනුව අපිට ඩවුන්ලෝඩ් වෙන ස්පීඩ් එක අඩු වැඩි වෙන්න පුළුවන්. වෙන සර්විස් නම් උන්ගෙ සර්වර් එකට ෆයිල් එක අරගෙන අපිට හයි ස්පීඩ් ඩවුන්ලෝඩ් කරන්න දෙනවා.
     

    LoKiFerguson

    Well-known member
  • Sep 6, 2021
    946
    2,234
    113
    Colombo
    ඩිරෙක්ට් ඩවුන්ලෝඩ් කිව්වට ඉන්න සීඩස්ලා ගාන අනුව අපිට ඩවුන්ලෝඩ් වෙන ස්පීඩ් එක අඩු වැඩි වෙන්න පුළුවන්. වෙන සර්විස් නම් උන්ගෙ සර්වර් එකට ෆයිල් එක අරගෙන අපිට හයි ස්පීඩ් ඩවුන්ලෝඩ් කරන්න දෙනවා.
    ඔව්. සීඩ්ස් නැති උනොත් මග නැවතිලා ආපහු සීඩ්ස් ඇක්ටිව් උනාම අයෙ ඔටෝම ඩවුන්ලෝඩ් වෙන්නෙ මේකෙ
     

    LoKiFerguson

    Well-known member
  • Sep 6, 2021
    946
    2,234
    113
    Colombo
    amaruy machan loku file adinne :(


    ekay seen eka, 1GB ekata adu file kisi gemak na oke,,

    ekama case eka resume denne na..


    torrent taran mokakwat set na ban

    man nan hutch seen eka dagena adinna inne..
    මං 183gb තිබ්බ x files ෆුල් සීරීස් එක ඩවුන්ලෝඩ් කරා. සීඩ්ස් නැති වෙලාවට නැවතිලා තිබිලා අයෙ resume වෙනව. ඔය විදිහ අවුල් නම් telegram එකෙන් google drive එකට දාගන්ඩ.