ටොරන්ට් ෆයිල්ස් ඩවුන්ලෝඩ් ස්පීඩ් එක

freddy

Well-known member
  • Oct 6, 2017
    1,582
    423
    83
    www.subsinhalen.com
    ටොරන්ට් ෆයිල්ස් ඩවුන්ලෝඩ් ස්පීඩ් එක

    Torrent ෆයිල් කිව්වම අද වෙනකොට නොදන්න කෙනෙක් නැති තරම්.
    මන් හිතනව ඔයාලත් Torrent ගැන දන්නව ඇති කියල.


    ඉතින් මන් අද කියල දෙන්න හැදුවෙ ඉතාම සරල ක්‍රමයකින් Torrent ෆයිල් වේගයෙන් ඩවුන්ලෝඩ් කරගන්න හැටි.

    මේකට ඔයාට ටිකක් හොද ඉන්ටර්නෙට් කනෙක්ශන් එකක් තිබීම අනිවාර්යයි.:D
    එ වගේම ඔයාල නෝමල් ෆයිල්ස් ඩවුන්ලෝඩ් කරන Internet Download Manager හෙවත් IDM එක තියෙන්න ඕන.

    https://www.internetdownloadmanager.com/download.html
    IDM නැති අය මෙතනින් IDM එක ඩවුන්ලෝඩ් කරගන්න.

    හරි එහෙනම් වැඩේට බහිමු. :rolleyes:
    ඉස්සෙල්ල ඔයාට කරන්න තියෙන්නෙ ටොරන්ට් ෆයිල් එක ඕනම පොපියුලර් ටොරන්ට් වෙබ් සයිට් එකකින් පී.සී එකට දාගන්න එක. eg-: kat.ph

    http://zbigz.com/

    දැන් මේ සයිට් එකට ගිහින් ඒ ෆයිල් එක Upload Torrent කියන තැනින් අප්ලෝඩ් කරන්න.
    ඊට පස්සෙ එතන තියෙන Go කියන එක ක්ලික් කරන්න.
    දැන් Free Download කියන ලින්ක් එක ක්ලික් කරන්න .

    දැන් තත්පර ගානකින් ෆයිල් එක රෙඩී.
    දැන් ඔයට කරන්න තියෙන්න Zip කියන එක ක්ලික් කරන්න විතරයි.
    IDM එකෙන් ඔටොමැටික් ලින්ක් එක අරගෙන ඩවුන්ලෝඩ් කරන්න අපිට ෆයිල් එක පෙන්නනව.

    දැන් ඒ ටොරන්ට් එක IDM එකෙන් තමයි හයි ස්පීඩ් ඩවුන්ලෝඩ් වෙන්නෙ.
     
    Last edited:
    • Like
    Reactions: Ultron

    timb00

    Junior member
  • Dec 11, 2014
    255
    12
    18
    welcome-to-the-internet.jpg
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    අම්මේ ඔකෙන් බානවට වඩා හොදයි බිට් ටොරන්ට් දාගන්න එක ,...ඕක් ස්පීඩ් ලිමිට්..
     

    sadeeep

    Well-known member
  • Aug 24, 2007
    6,178
    1,020
    113
    www.youtube.com
    meka register weyan seedr.cc 2GB thiyenwa. thawa eke podi podi weda karala GB hoya ganna puluwan. mage dan 5.5GB thiyenawa.. download ekath patta speed. mage SLT 4G eke 3.5Mbps enawa