ටොරන්ට් file නොමිලේ direct බා ගන්නා විදිය

gayanfuntime

Member
Jan 8, 2017
9
2
0
ටොරන්ට් file නොමිලේ direct බා ගන්නා විදිය

=================================================
ටොරන්ට් file නොමිලේ direct බා ගන්නා විදිය
=================================================


1) මේකෙදි බා ගත හැක්කේ 2.5GB file පමණි. (file ප්‍රමාණය වැඩි කර ගත හැක. )

2) එක computer එකෙන් register විය හැක්කේ එක් කෙනෙකුට පමණි.

3) IDM එකෙන් බාද්දි connection එකයි ලැබෙන්නේ . හැබයි connection වැඩි කර ගත හැකි ක්‍රමයක් තියනවා. ඒක යම්තාක් දුරට සාර්ථකත්වයක් තියනවා.ඔයාලාට විශ්වාසයක් තියනවනම් ඒක සාර්ථක වෙයි කියලා මම ඒක කියන්නම් හැබැයි මගේ refer link එක හරහා ගිහින් register වෙන්න ඕනී.

4) refer link එක ======> https://www.seedr.cc/?r=178331

5) ඇයි refer link එක හරහා register වෙන්න ඕනී. මොකද refer link හරහා register වෙද්දී
refer link එක අයිති එක්කෙනට 512 MB කින් බා ගත හැකි file එකේ ප්‍රමාණය වැඩි වේ.
නිකන් ගිහින් register වෙනවට වඩා වෙන කෙනකුට උදව්වෙක් කරගෙනම register වෙන එක හොදයිනේ.

6) මම සතියකට පස්සේ මගේ Account එක බලලා ක්‍රමය කියන්නම්.
 
  • Like
Reactions: kasun137

sudeshp4

Active member
  • May 4, 2016
    630
    143
    43
    රත්මලාන
    ඕකේ දෙන්නේ නොමිලේ 2GB විතරයි....ඊට වඩා ඕනේ නම් සල්ලි දිලා premium පැකේජ් එක ගන්න වෙනවා...ගොඩාක් ඔපිස් වල ටොරන්ට් සයිඩ් බ්ලෝක් කරලා තියෙන කොට මේකෙන් ලේසියෙන්ම ඩවුන්ලෝඩ් මැනේජර් හරහා ඩවුන්ලෝඩ් කරගන්න පුළුවනි.....