ටොරන්ට් speed download Link මගේ ගානේ

Nimash400

Banned
Aug 24, 2014
11
3
0
ටොරන්ට් speed download Link මගේ ගානේ

දන්නවනේ සමහර ටොරන්ට් Link තියෙනවා Download වෙන්න ගොඩක් slow . අන්න එහෙම ඒවාගේ Link පහලින් Commnet කරන්න මම මගේ තැනකට upload කරලා උබලට speed Download Link දෙන්නම්.


file එක Gb කීය උනත් කිසි අවුලක් නැහැ . දැන්ම උබලගේ ටොරන්ට් Link පහලින් දාන්න
 

markhaloce

Member
Mar 7, 2013
10,298
677
0
17
The Real North
naha machan unlimited vps ekakin ma vade karanna
නෑ බං මම ඇහුවෙ අප්ලෝඩ් කල්ල දෙන්නෙ ෆයර්ඩ්‍රයිව් මීඩියා ෆයර් වලටඩ කියල :)
 

markhaloce

Member
Mar 7, 2013
10,298
677
0
17
The Real North
ne ban.. u kiyanne uge vps ekata file eka download karala ubata direct link eka vps eken denawai kiyala...

අහ්.. එතකොට උගෙ වී පී එස් එකේ ස්ටෝරේජ් ස්පේස් එක අන්ලිමිටඩ්ද ? ෆයිල් එක ඕනෙ කාලයක් තියං ඉන්නවද ?
 

Nimash400

Banned
Aug 24, 2014
11
3
0
නෑ බං මම ඇහුවෙ අප්ලෝඩ් කල්ල දෙන්නෙ ෆයර්ඩ්‍රයිව් මීඩියා ෆයර් වලටඩ කියල :)

naha upload venna vps ekata. oya vps gana danna nathuwa athi .

vps ekk kiynne. online paya 24ma thiyena computer ekk wage ekakata. eka tiynna mage gadara namai eka tiynna Data Center wala pita ratawal wala tiynna. vps wala thami elakiri.com wage loku web site hitan host karala tiynna. vps ekata internet denna a ratval wala company walin. vps ek internet sambanda thawaye speed eka samanya 900Gbps wage vanawa.
 

Nimash400

Banned
Aug 24, 2014
11
3
0
අහ්.. එතකොට උගෙ වී පී එස් එකේ ස්ටෝරේජ් ස්පේස් එක අන්ලිමිටඩ්ද ? ෆයිල් එක ඕනෙ කාලයක් තියං ඉන්නවද ?

ow machan