ටෝකන් අරගෙන පොලිමේ

Casinoboy

Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    ටෝකන් අරගෙන පෝලිමේ පලයව් කිව්වම. ටෝකන් අරගෙන පෝලිමේ යන කැත කොට කලු සිංගලයෝ ඉන්නවද ? :lol: අඩෝව් සුද්දෝ මුන්ගෙන් නිදහස් වෙන්න තමයි ආයේ උන්ගෙ රටට ගිහින් තියෙන්නේ. :lol: මූහුද හත්ගව්වක් තියලා අමුඩ ගස්සලා ටෟකන්
     
    Last edited:

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    රනිල්ගෙ ටෝකන් ලනුව ටොපියක් වගේ කෑව.. 😀😀😀
    දැන් පෝලින් නෑ ඔක්කොම ගෙවල්වලට ඇරිය.. රනිල්ට ඕවට නම් කපටි මොලේ තියෙනවා.. ඔය මොලෙන්ම බැරිද ඇමරිකාව අන්දල ඩොලර් නැවක් ගේන්න. දැන් ඉතින් ටෝකන් එක ලමිනේට් කරල දුම් අල්ලල කොට්ටෙ යටින් තියන් බුදියමු
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,308
    32,031
    113
    token magula nam karanna wenne na ban
    aniwarenma maragani...
    Ehema wela hari pissawa elawanna onaaa... Token ekata namenne baiyo wadihariyak, namuna kiyanne rajapakala arinawa kiyana eka okunta danenne naha, nirwindanaya karala thiyenne...