ටෝයියෝ ජෙප්පෝ දන්නේ නැති උනාට

dimuth_bhanuka666

Well-known member
  • Feb 4, 2021
    844
    1,007
    93
    Kandy, Pilimathalawa
    ටෝයියෝ ජෙප්පෝ දන්නේ නැති උනාට අපි සිංහලයන්ට චීනයත් සමග තියන මිත්‍රත්වය අවුරුදු දාහකටත් වැඩ වැඩයි
    අනුරපුරේ යුගයේ ඉදලා අපිට චීනයත් එක්ක මිත්‍රත්වයක් තිබ්බා අද වගේම එදත් චීනය තමයි අපේ ප්‍රදානම සගයා

    දැන් අර රජාව පැහැරගෙන ගියපු එක විතරක් මට කියන්න එපා මේ රටට අවුරුදු දෙදහස් පන්සීයක ඉතිහාසයක් තියනවා
     
    • Like
    Reactions: Solo Rider

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    Happy China GIF by Li Jingliang
     
    • Haha
    Reactions: kinkon