ට‍්‍රම්ප්ගෙන් නව බද්දක්.. ලංකාවට දැඩි බලපෑම්..

2osama

Well-known member
  • Oct 25, 2010
    81,614
    72,823
    113
    මාලඹේ

    the-national-flag-of-the-united-states-beautifully-waving-star-and-striped-american-flag-generative-ai-photo.jpg

    ලංකාවේ පිං ගොනාට ඉතින් English වචනයක් වත් කතා කරගන්න බැහැ නේ. ඕකා ජීවිතේට කියයිද ඇමරිකාවට Free Trade Agreement එකක් ගැන කතා කරන්න😬

    ඇමෙරිකාවේ නව ජනාධිපතිවරයා ලෙස ඩොනල්ඩ් ට්‍රම්ප් තේරී පත්වීමෙන් පසු ක්‍රියාත්මක කිරීමට යෝජිත නව වෙළෙඳ ආරක්ෂණ ප්‍රතිපත්තිය අනුව එරටට චීනයෙන් සහ වෙනත් රටවලින් ආනයනය කරන භාණ්ඩ සඳහා අය කෙරෙන තීරු බදු පිළිවෙළින් සියයට 60 සහ සියයට 20 දක්වා ඉහළ නැංවීමට සාකච්ඡා සිදු වෙමින් පවතින හෙයින් එමගින් ඉදිරියේ දී මෙරට අපනයන ආර්ථිකයට යම් බලපෑමක් විය හැකි බව ආර්ථික විද්‍යාව පිළිබඳ මහාචාර්ය ප්‍රියංග දුනුසිංහ මහතා පැවසීය.

    ඒ අනුව මෙරටින් ඇමෙරිකාවට අපනයනය කරන ඇඟලුම් සඳහා දැනට අය කෙරෙන සියයට 12.2 ක් වෙන තීරු බද්ද සියයට 20 දක්වා හෝ සියයට 32.2 දක්වා හෝ ඉහළ නංවනු ලැබුව හොත් ඇමෙරිකානු වෙළෙඳ පොළෙහි අලෙවි වෙන ශ්‍රී ලංකාවේ නිෂ්පාදිත ඇඟලුම්වල මිල ගණන් ඉහළ ගොස් අලෙවිය අඩු විය හැකි බව ද හෙතෙම කීවේය.

    ශ්‍රී ලංකාවෙන් ඇමෙරිකාවට අපනයනය කරන භාණ්ඩ වලින් ඇඟලුම් සඳහා සියයට 12.2 ක් ද රබර් හා ප්ලාස්ටික් නිෂ්පාදන වලට සියයට 2.5 ක් ද ආහාර නිෂ්පාදන වලට සියයට 4.1 ක් ද රසායනික නිෂ්පාදන වලට සියයට 4.3 ක් ද කුළු බඩුවලට සියයට 0.3 ක්ද වශයෙන් තීරු බදු අය කෙරේ.

    2023 දී ලංකාව ඩොලර් බිලියන 2.7 ක වටිනාකමකින් යුත් භාණ්ඩ ඇමෙරිකාවට අපනයනය කර ඇති අතර එය ලංකාවේ මුළු අපනයන වලින් සියයට 23 කි. අදාළ තීරු බදු සංශෝධන සිදු කළ හොත් මෙරටින් ඇමෙරිකාවට අපනයනය කරන භාණ්ඩ සඳහා ලැබෙන විදේශ විනිමය සියයට 8-10 අතර ප්‍රමාණයකින් පහළ යා හැකි බවට ද ඔහු පුරෝකථනය කළේය.

    යෝජනා කර ඇති පරිද්දෙන් තීරු බදු වැඩි කළ හොත් එයින් යුරෝපා ආර්ථිකයටත් බලපෑම් එල්ල විය හැකි බව ද මෙරට ඇඟලුම් සඳහා දෙවැනි විශාලතම වෙළෙඳපොළ යුරෝපය බැවින් එමගින් අහිතකර බලපෑම් එල්ල විය හැකි බව ද මහාචාර්යවරයා සඳහන් කළේය.

    මේ තත්ත්වය අවබෝධ කරගෙන අවශ්‍ය ආරක්ෂණ ක්‍රියාමාර්ග ගැනීමෙන් බලපෑම් අවම කරගත හැකි බව ද ඔහු ප්‍රකාශ කළේය.

    – උපුල් වික්‍රමසිංහ
     
    • Sad
    Reactions: Asmodeus

    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,971
    113
    TrapHouse
    ලංකාවේ පිං ගොනාට ඉතින් English වචනයක් වත් කතා කරගන්න බැහැ නේ. ඕකා ජීවිතේට කියයිද ඇමරිකාවට Free Trade Agreement එකක් ගැන කතා කරන්න😬
    dan uba kiyanne mainda mathiya hari ranil sar hari hitiyanam ape exports walata tax free karanawa kiyalada?
     
    nul

    Well-known member
  • Aug 7, 2017
    3,761
    5,001
    113
    රනිලා හාමු හරි මයින්ද මාත්‍යා හරි ඉඳියනම් ට්‍රම්ප්ට කතා කරල ඔය බද්ද 100% නැතිකරගන්නව හුම්.... 🤣🤣🤣🤣.

    ආඬවනේ එයාල ස්වයංපෝෂිත කරපු කරටනෙ මේ කුහක මිනිස්සු ජෙප්පොන්ට දුන්නෙ ඊ.... ඊ......
    picsart_24-10-11_22-47-18-683-jpg.241501
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,606
    75,516
    113
    ට‍්‍රම්ප්ගෙන් නව බද්දක්.. ලංකාවට දැඩි බලපෑම්..

    the-national-flag-of-the-united-states-beautifully-waving-star-and-striped-american-flag-generative-ai-photo.jpg

    ලංකාවේ පිං ගොනාට ඉතින් English වචනයක් වත් කතා කරගන්න බැහැ නේ. ඕකා ජීවිතේට කියයිද ඇමරිකාවට Free Trade Agreement එකක් ගැන කතා කරන්න😬

    ඇමෙරිකාවේ නව ජනාධිපතිවරයා ලෙස ඩොනල්ඩ් ට්‍රම්ප් තේරී පත්වීමෙන් පසු ක්‍රියාත්මක කිරීමට යෝජිත නව වෙළෙඳ ආරක්ෂණ ප්‍රතිපත්තිය අනුව එරටට චීනයෙන් සහ වෙනත් රටවලින් ආනයනය කරන භාණ්ඩ සඳහා අය කෙරෙන තීරු බදු පිළිවෙළින් සියයට 60 සහ සියයට 20 දක්වා ඉහළ නැංවීමට සාකච්ඡා සිදු වෙමින් පවතින හෙයින් එමගින් ඉදිරියේ දී මෙරට අපනයන ආර්ථිකයට යම් බලපෑමක් විය හැකි බව ආර්ථික විද්‍යාව පිළිබඳ මහාචාර්ය ප්‍රියංග දුනුසිංහ මහතා පැවසීය.

    ඒ අනුව මෙරටින් ඇමෙරිකාවට අපනයනය කරන ඇඟලුම් සඳහා දැනට අය කෙරෙන සියයට 12.2 ක් වෙන තීරු බද්ද සියයට 20 දක්වා හෝ සියයට 32.2 දක්වා හෝ ඉහළ නංවනු ලැබුව හොත් ඇමෙරිකානු වෙළෙඳ පොළෙහි අලෙවි වෙන ශ්‍රී ලංකාවේ නිෂ්පාදිත ඇඟලුම්වල මිල ගණන් ඉහළ ගොස් අලෙවිය අඩු විය හැකි බව ද හෙතෙම කීවේය.

    ශ්‍රී ලංකාවෙන් ඇමෙරිකාවට අපනයනය කරන භාණ්ඩ වලින් ඇඟලුම් සඳහා සියයට 12.2 ක් ද රබර් හා ප්ලාස්ටික් නිෂ්පාදන වලට සියයට 2.5 ක් ද ආහාර නිෂ්පාදන වලට සියයට 4.1 ක් ද රසායනික නිෂ්පාදන වලට සියයට 4.3 ක් ද කුළු බඩුවලට සියයට 0.3 ක්ද වශයෙන් තීරු බදු අය කෙරේ.

    2023 දී ලංකාව ඩොලර් බිලියන 2.7 ක වටිනාකමකින් යුත් භාණ්ඩ ඇමෙරිකාවට අපනයනය කර ඇති අතර එය ලංකාවේ මුළු අපනයන වලින් සියයට 23 කි. අදාළ තීරු බදු සංශෝධන සිදු කළ හොත් මෙරටින් ඇමෙරිකාවට අපනයනය කරන භාණ්ඩ සඳහා ලැබෙන විදේශ විනිමය සියයට 8-10 අතර ප්‍රමාණයකින් පහළ යා හැකි බවට ද ඔහු පුරෝකථනය කළේය.

    යෝජනා කර ඇති පරිද්දෙන් තීරු බදු වැඩි කළ හොත් එයින් යුරෝපා ආර්ථිකයටත් බලපෑම් එල්ල විය හැකි බව ද මෙරට ඇඟලුම් සඳහා දෙවැනි විශාලතම වෙළෙඳපොළ යුරෝපය බැවින් එමගින් අහිතකර බලපෑම් එල්ල විය හැකි බව ද මහාචාර්යවරයා සඳහන් කළේය.

    මේ තත්ත්වය අවබෝධ කරගෙන අවශ්‍ය ආරක්ෂණ ක්‍රියාමාර්ග ගැනීමෙන් බලපෑම් අවම කරගත හැකි බව ද ඔහු ප්‍රකාශ කළේය.

    – උපුල් වික්‍රමසිංහ
    ට්‍රම්ප් කාරයා america first සීන් එකේ ඉන්න. අපි වගේ පොඩි රටවල් වලටනම් කතා කරලා ඕක ශෙප් කරගන්න පුලුවන් වෙන්න ඕනා. හැබැයි චීනේ වගේ උන්ට කෙලවන්න හදන්නේ.

    මම කොහෙහරි දැක්කා චීන්නු තමා ලොකේ හැම රටකටම බඩු යවලා, ඒත් ඒ රටවල් වලින් සත පහක දෙයක් ගන්නෙ නැති උන්. ට්‍රම්ප් කාරයා එවගේ ඒවා නවත්තන් ට්‍රයි කරන්නේ.
     
    • Haha
    • Like
    Reactions: Asmodeus and neyohk

    G Starlin

    Well-known member
  • Nov 10, 2024
    3,693
    2,955
    113
    Panadura
    ට්‍රම්ප් කාරයා america first සීන් එකේ ඉන්න. අපි වගේ පොඩි රටවල් වලටනම් කතා කරලා ඕක ශෙප් කරගන්න පුලුවන් වෙන්න ඕනා. හැබැයි චීනේ වගේ උන්ට කෙලවන්න හදන්නේ.

    මම කොහෙහරි දැක්කා චීන්නු තමා ලොකේ හැම රටකටම බඩු යවලා, ඒත් ඒ රටවල් වලින් සත පහක දෙයක් ගන්නෙ නැති උන්. ට්‍රම්ප් කාරයා එවගේ ඒවා නවත්තන් ට්‍රයි කරන්නේ.
    වෙන රටවලට 10%-20% අතර ගහන්නේ.චීනෙට 60% ගහනවලු.හුකෝලම ගන්න හදන්නේ චීන්නුට.දුක තමා චීනෝ @Bitter Truth.
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,263
    17,214
    113
    ට්‍රම්ප් කාරයා america first සීන් එකේ ඉන්න. අපි වගේ පොඩි රටවල් වලටනම් කතා කරලා ඕක ශෙප් කරගන්න පුලුවන් වෙන්න ඕනා. හැබැයි චීනේ වගේ උන්ට කෙලවන්න හදන්නේ.

    මම කොහෙහරි දැක්කා චීන්නු තමා ලොකේ හැම රටකටම බඩු යවලා, ඒත් ඒ රටවල් වලින් සත පහක දෙයක් ගන්නෙ නැති උන්. ට්‍රම්ප් කාරයා එවගේ ඒවා නවත්තන් ට්‍රයි කරන්නේ.

    පිස්සුද..iphone ම චීනේ කොච්චර විකිණෙනවද
     
    navodya

    Well-known member
  • Feb 6, 2007
    2,170
    788

    Siya president unanam mewa wadine nada bun.
     
    G Starlin

    Well-known member
  • Nov 10, 2024
    3,693
    2,955
    113
    Panadura
    පිස්සුද..iphone ම චීනේ කොච්චර විකිණෙනවද
    දැනට china කම්පැනි කීයක් නම් බෑන්ම කරලා දාලා තියනවද බලපන්.උන් එහෙනම් බය වෙලා ඒවා බෑන් කරන්නේ නැතුව ඉන්න එපැයි.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,614
    72,823
    113
    මාලඹේ
    dan uba kiyanne mainda mathiya hari ranil sar hari hitiyanam ape exports walata tax free karanawa kiyalada?
    කලින් රනිල්ගෙ කාලේ FTA එකට කථා කරලා තිබ්බේ කොහොම හරි එක ඉස්සරහට ගියේ නැහැ

    ට්‍රම්ප් කාරයා america first සීන් එකේ ඉන්න. අපි වගේ පොඩි රටවල් වලටනම් කතා කරලා ඕක ශෙප් කරගන්න පුලුවන් වෙන්න ඕනා. හැබැයි චීනේ වගේ උන්ට කෙලවන්න හදන්නේ.

    මම කොහෙහරි දැක්කා චීන්නු තමා ලොකේ හැම රටකටම බඩු යවලා, ඒත් ඒ රටවල් වලින් සත පහක දෙයක් ගන්නෙ නැති උන්. ට්‍රම්ප් කාරයා එවගේ ඒවා නවත්තන් ට්‍රයි කරන්නේ.
    අනේ මන්දා කොච්චර ප්‍රායෝගික ද කියලා ඇමරිකාවේ ටොයිලැට් පේපර් එකේ ඉඳන් Made in PRC
    60% කින් China බඩුවලට Tax ගැහුවොත් නම් අනුර කුමාරට කලින් ට්රුම්ප් ට ගෙදර යන්න වෙයි කියලා හිතෙනවා🤣🤣🤣

    ------ Post added on Nov 16, 2024 at 1:59 PM
     
    navodya

    Well-known member
  • Feb 6, 2007
    2,170
    788
    113
    කලින් රනිල්ගෙ කාලේ FTA එකට කථා කරලා තිබ්බේ කොහොම හරි එක ඉස්සරහට ගියේ නැහැ

    අනේ මන්දා කොච්චර ප්‍රායෝගික ද කියලා ඇමරිකාවේ ටොයිලැට් පේපර් එකේ ඉඳන් Made in PRC
    60% කින් China බඩුවලට Tax ගැහුවොත් නම් අනුර කුමාරට කලින් ට්රුම්ප් ට ගෙදර යන්න වෙයි කියලා හිතෙනවා🤣🤣🤣

    ------ Post added on Nov 16, 2024 at 1:59 PM

    Pakak katha thakara, oka maha bankuwata kelala giya. ewaye article dapanko me wage.
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    කලින් රනිල්ගෙ කාලේ FTA එකට කථා කරලා තිබ්බේ කොහොම හරි එක ඉස්සරහට ගියේ නැහැ

    ekane ubala wage gon harak ranilwa dinawanne nathuwa ai anurawa dinewuwe
     
    • Haha
    Reactions: pasansnoop

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,614
    72,823
    113
    මාලඹේ
    ඕක තමා මුලින්ම අපි කිව්වේ දැන් ඇමරිකාවට යන්න වියතෙක් නැහැ ලංකාවේ🤣 English ටිකක් බැරි වියතුන් ගෙන් පාර්ලිමේන්තුව පිරිලා ඉතිරිලා