ට‍්‍රැෆික් රාලහමිලා ලොරියක හැපී හැපේ!!

makka_makka

Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    ට‍්‍රැෆික් රාලහමිලා ලොරියක හැපී හැපේ!!

    ට‍්‍රැෆික් රාලහමිලා දෙදෙනෙක් ලොරියක හැපී බස් රථයකට යටවේ

    පොලිස් රථ වාහන අංශයේ රාජකාරී කරන පොලිස් නිලධාරීන් දෙදෙනෙකු රිය අනතුරකට ලක්ව ත්‍රීකුණාමලය මහරෝහලට ඇතුලත් කර තිබේ.

    ඉන් එක් නිලධාරියෙකු දැඩි සත්කාර ඒකකයේ සහ අනෙක් නිලධාරියා හදීසි අනතුරු අංශයේ ප්‍රතිකාර ලබයි.

    ත්‍රීකුණාමලය, ආන්දම්කුලම නාවික හමුදා කඳවුර ඉදිරිපිටදී ඔවුන් ගමන් ගත් යතුරු පැදිය ලොරි රථයක පිටුපස ගැටී පසුව මාර්ගයට වැටී ඇති අතර අම්පාර සිට ත්‍රීකුණාමලය බලා ගමන් කරමින් තිබූ ලංගම බස් රථයකටද ඔවුන් යට වී තිබේ.


    පව් කියලා හිතෙනවා... :confused:ඒත් උන්ට අපි ගැන පව් කියලා හිතෙනවද? :eek:දැන් මහ පාරවල් වල විතරක් නෙමෙයි, අතුරු පාරවල් වලත් රැකලා ඉඳගෙන අල්ලනවා....:angry:
     
    Last edited: