uba fire extinguisher eka aran ginna nimuwe nedda?Mama davasak Harpos eke dessert order kalaama, gini ganna item ekak genath thibba. Baluwama Lava Cake eka![]()
oluwa confuse welaa thiyena wele, 10 secs wage gihin auto nimunauba fire extinguisher eka aran ginna nimuwe nedda?

dapan balanna link ekaඅර යූටියුබ් එකේ කොරියන් ස්ට්‍රීට් ෆුඩ් වීඩියෝ දාන්නෙ යමීබෝයි කියල චැනල් එකක්, යකෝ ඒකෙ හදන සේරම කෑම තෙල් වලින්මයි හදන්නෙ. අපි වතුර බොන ගානට උන් තෙල් බොන්නෙ. පුදුම තෙල් තොගයක් දාන්නෙ.![]()