ඩච් සහෝදරයා මැරිලා !!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

BINGU_PUTHA

Well-known member
  • Apr 26, 2013
    12,087
    5,877
    113
    canada
    රටක පාලනයේ දුෂණය නැතිකරන්න, හොරු අල්ලන්න, පවුල් පාලනය නැතිකරන්න, හරි මාවතකට ගෙනි යන්න "සහෝදරවරු" තරම් උනන්දුවෙන පිරිසක් තවත් නැහැ. අපේ රටේ වාසනාවට හරි අවාසනාවට හරි අවස්ථා දෙකකදී උත්සාහයන් දෙකක් අසාර්ථක උන. එත් කම්බෝජයේදී නම් ඒ වැසියන්ගේ වාසනාවට දෝ "සහෝදරවරු" සාර්ථක උන. එක ලොකු කතවක්. මේ කතාවේ එක පැතිකඩක්. ඔව් ඩච් සහෝදරයා මැරිලා
    _114205953_gettyimages-103089936.jpg

    කාම්බෝජයේ මානව වර්ගයාට එරෙහි අපරාධ සම්බන්ධයෙන් වැරදිකරු වූ කෙමරූජ් හි හිටපු ජ්‍යෙෂ්ට චරිතයක් වන ඩච් සහෝදරයා මියගොස් තිබේ.

    ඔහු ජීවිතාන්තය දක්වා සිර දඩුවවමක් නියම කළේ එක්සත් ජාතීන්ගේ සහාය ඇතිව අධිකරණයකින්.

    1970 ගණන්වල අගභාගයේදී දහස් ගණනක් වධහිංසාවට ලක් කර ඝාතනය කරන ලද කුප්‍රකට ටුවෝල් ස්ලෙන්ග් බන්ධනාගාරය ඩච් සහෝදරයා ලෙස හැඳින්වෙන කයිං ගුක් ඊව් (Kaing Guek Eav) විසින් පවත්වාගෙන යනු ලැබීය.

    1975 සිට 1979 දක්වා කාම්බෝජය පාලනය කළ මාඕවාදී පාලන තන්ත්‍රයක් වන කෙමරූජ් යටතේ මිලියන දෙකක පමණ ජනතාවක් මියගිය බව විශ්වාස කෙරේ.

    _114208206_62179895-751e-4f3a-8baf-73f5df99d25f.jpg

    දශකයකට පෙර මාධ්‍යවේදියෙකු ඔහු සැඟවී සිටින බව සොයා ගැනීමෙන් පසුව 2010 දී එක්සත් ජාතීන්ගේ අනුග්‍රහයෙන් යුත් විනිශ්චය සභාව විසින් වරදකරු කරනු ලැබූ පළමු ජ්‍යෙෂ්ට කෙමරූජ් නායකයා බවට ඩච් පත්විය. ඔහුට 2012 දී ද දඩුවවම් නියම විය

    ඔහුගේ නඩු විභාගය වන විට ඔහුගේ අපරාධ ගැන කණගාටුව ප්‍රකාශ කර ඇත. 2009 දී ඔහු අධිකරණයට මෙසේ පැවසීය: “අවම වශයෙන් ජීවිත 12,380 ක් අහිමිවීම සම්බන්ධයෙන් මම තනිකරම සහ තනි තනිව වගකිව යුතුය.” කෙසේවෙතත්, දින කිහිපයකට පසු, ඔහු නිදොස් කොට නිදහස් කරන ලෙස ඉල්ලා සිටියේය.
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,087
    5,877
    113
    canada
    Duch's testimony at the tribunal was a landmark moment for Cambodians who had suffered under the Khmer Rouge's brutal reign, and future generations.

    While prison chief at Tuol Sleng, Duch maintained a huge archive of photos and documents, including thousands of prisoner "confessions", that revealed many aspects of the Khmer Rouge's inner workings. They also helped prosecutors trace the final months of thousands of inmates' lives.

    In Phnom Penh, there were mixed feelings about his death.

    "If he stayed alive then we may still hear more of the history from him for the younger generation and people," one man told Reuters news agency.

    Another resident said that she would never forget his crimes. "He deserves to serve more prison terms. But now he has died, I can forgive him and his case is finished."
    _89931125_41e07937-152f-4590-aede-abfe337906b1.jpg

    What happened at Tuol Sleng prison?
    Comrade Duch ran Phnom Penh's S-21 prison, also known as Tuol Sleng, the most notorious Khmer Rouge torture site.

    It is thought that at least 15,000 men, women and children deemed enemies of the regime passed through the gates of the former school-turned-prison.

    Most of them were tortured, forced to confess to fictitious crimes against the Khmer Rouge and then put to death at the so-called "killing fields" just outside the capital

    Prisoners were initially officials from the old government, people accused of being middle class and later mainly Khmer Rouge members suspected of disloyalty.

    The guards, who were often teenagers, forced the prisoners to write detailed confessions to whatever they were accused of and implicate friends and family who were then imprisoned in turn.

    Those who survived the torture where eventually taken to the "killing fields" at Choeung Ek where they were killed, sometimes after digging their own mass graves.

    Fewer than a dozen prisoners survived Tuol Sleng.

    p07frdwt.jpg

    Nothing in the former schoolhouse took place without Duch's approval. His control was total," wrote photojournalist Nic Dunlop, who found him in 1999 hiding near the Thai border.

    During his trial, Duch admitted he had been in charge of Tuol Sleng and apologised for his part in the horrors committed there.

    He later claimed he had only been following orders, but his appeal on those grounds was rejected by the tribunal.

    Who were the Khmer Rouge?
    The brutal Khmer Rouge, in power from 1975-1979, claimed the lives of around two million people.

    The regime led by Pol Pot tried to take Cambodia back to the Middle Ages, or "Year Zero", forcing millions of people from the cities to work on communal farms in the countryside.

    They at first targeted "intellectuals" - often identified as those who wore glasses or spoke a foreign language - and those connected to the old, US-backed regime that they overthrew. But their paranoid leaders later began to see "enemies" everywhere.

    Ethnic Vietnamese and Cham Muslims in Cambodia were also targeted. Many of the Khmer Rouge's victims died from starvation, disease and overwork.

    The regime was ousted in 1979 by Vietnamese troops, but the Khmer Rouge leaders escaped and continued to resist the new, Vietnamese-backed government from areas along the Thai-Cambodia border.

    copyright : bbc news
    full link https://www.bbc.com/news/world-asia-53994189
     
    • Like
    Reactions: D_Mad

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    කාම්බෝජියාවේ එහෙම වුනාට සිරිලංකාවේ සහෝදරවරු නම් එක දෙමල මිනිහෙකුට අතක් නොතියා,මුස්ලිම් මිනිහෙකුට තම්බියා නොකියා සිහලු විතරක් තෝරලා යටියන්තොට යැව්වේ..අන්න දේශප්‍රේමී අරගල.
     
    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,644
    5,722
    113
    1990 දශකයේ මා සමග කාම්බෝදියන් ජාතිකයෙක් සේවය කළා. මා සමග බොහොම හිතවත් වීම නිසා ඔහුගේ තොරතුරු බොහොමයක් මට කියා තියනවා. ඔහු යන්තම් වයස 18/20 වෙනකොටම වාගේ පොල් පොට් පාලනයට අහුවෙලා බොහොම අමාරුවෙන් නොමැරී හිටපු කෙනෙක්. කාම්බෝජයේ රජයේ (පොල් පොට් පාලනයට පෙර) සේවකයන්ගේ අකාර්යක්ෂම තාවය නිසා ඔහුගේ ජීවිතය බේරුණු බවයි ඔහු කියන්නේ. පොල් පොට් පාලනය යටතේ, ඊට පෙර රජයට සේවය කල සියලුම දෙනා, විශේෂයෙන් හමුදා සාමාජිකයන් 100% ක්ම වාගේ ඝාතනය කර තිබුනා. මේ තැනැත්තා (චැන්ටෝ) එකල ගුවන් හමුදාවේ පුහුණුවන කැඩෙට් භටයෙක්. නමුත් ඒ පුහුණුවේ මාස ගණනක් ගත කර තිබුනත්, ඔහුගේ නම ගුවන් හමුදා සාමාජිකයන්ගේ නාම ලේඛනයට ඒ වන විටත් ඇතුලත් වී තිබී (එහි නිලධාරීන්ගේ අකාර්ක්ෂමතාවය නිසා) නැහැ. ඒ හේතුව උඩ මෙයා මරණයෙන් බේරිලා. පොල් පොට් පාලන කාලයේ දිනකට පැයක් හෝ දෙකක් පමණක් නිදා ගැනීමට ලැබුණු බවත්, මුළු දවසටම එක ආහාර වේලක් (ගැලුම් 45 පීප්ප බාගයකට වතුර පුරවා, ඊට හාල් කිලෝ එකක් පමණ දමා තම්බා, සාදන කැඳ කෝප්පයක්) පමණක් ලැබුන බවත් මට කියා තියනවා. ඔවුන්ව දවස පුරාම ගොවිබිම් වල සේවයට යෙදවූවාම එහි ඉන්නා පලගැටියන්, මීයන්, නයි ගැරඬි ඕනෑම පන ඇති සතෙකු මරා අමුවෙන් කෑ බව කියා තියනවා. ඔහුගේ තරුණ කාලයේ ඇතිවුන මන්ද පෝෂණ තත්වය සදාකාලිකවම ඔහුට බලපානවා. එක වේලකට, අපි සාමාන්‍යයෙන් කන කෑම වේලකින් කාලකටත් අඩු ප්‍රමාණයක් පමණයි ඔහුට කන්න හැකියාව තිබුනේ. ඊට වඩා කෑවොත් ඔහුට දරාගන්න බැරිවෙනවා.
     
    Pissu hadenawa