ඩඩ්ලියි චමින්දයි ඇරෙන්න අපේ පවුලෙ හැමෝම දුප්පත් - දඩේ ගෙවන්න බැරිවුණොත් මං හිරේ

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,679
    113
    maithripala-speaks

    ඊයේ පැවති මාධ්‍ය හමුවකදී හිටපු ජනපති මෛත්‍රිපාල සිරිසේන මෙසේ කියා තිබේ.

    ඩඩ්ලි සහෝදරයා වුණාට එයා වෙනම සමාගමක්නේ. ඒගොල්ලො බිස්නස් වලට මගේ කිසිම සම්බන්ධයක් නෑනේ. අපේ පවුලේ 12 ක් ඉඳලා එක්කෙනෙක් නැතිවුණා.11 යි ඉන්නෙ. තාත්තට කුඹුරු අක්කර 5 යි ගොඩ අක්කර 3 යි තිබුනේ.
    කුඹුරු අක්කර 5 නංගිල තුන්දෙනෙක් කරන්නෙ බෙදාගෙන. ඔය ඩඩ්ලියි චමින්ද මල්ලියි ඇරෙන්න අනික් අය ඉතාම දුප්පත්.. නංගිලා 6 දෙනෙක් ඉන්නෙ. කුඹුරු අක්කර 5 කරන්නෙ ඒ තුන්දෙනෙක්. ගොඩ අක්කර තුනේ මං අඹ ටිකක් දාලා තියනවා. ඒ ඇරෙන්න මට කිසිම ආදායමක් නැහැ.
    කෝටි 10 දඩේ ගෙවන්න බැරිවුණොත් මට හිරේ යන්නයි වෙන්නේ.‘
     

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    මු කෙලින පට්ට කබර කෙබ්බ මතක් වෙද්දී ඉන්දරේ ගේ කෙබ්බ මොනාද කියල හිතෙනවා... :dull::rofl:

    යකෝ යෙන් බිලියනේ මොකක් ද බලපන්කො , මූ අක්කර තුනක අඹ හිටෙව්වා ලු හිටන්...:lol::lol:



    maithripala-my3.gif
     

    vito

    Well-known member
  • May 5, 2008
    10,978
    1
    12,317
    113
    අදාළ නෑ නේ
    මොන. මුගේ වත්තේ අඹ ගෙඩියක් හොරකන් කෙරුවොත් කවුරු හරි ඌව නං හිරේ යවයි :rolleyes::rolleyes:
    හැබැයි සිරිසේන ගොයිය නං හිරේ යයි කියල හිතන්න අමාරුයි
     

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,415
    13,340
    113
    33
    ෆින්ලන්ඩ්
    ඩඩ්ලි මිලියන 10
    ටෙලිකොම් මල්ලි මිලියන 10
    චතුරිකා සිරිසේන මිලියන 10
    දහම් සිරිසේන මිලියන 10
    ජපන් රජපුත්‍ර මිලියන 10
    රතන ගෙන් රෝයල් පාරක් මිනි මරුවා නිදහස් කරලා හම්බ උන් මිලියන 50 යි

    ඔය ටික හම්බ උනන් මුට නතින් නේ..
     

    stasia

    Well-known member
  • May 28, 2018
    12,813
    26,352
    113
    כדור הארץ
    ජනාධිපති කෙනෙක්ට වන්දිය ගෙවාගන්න බැරිව හිරේ ගියා කියලා ලෝකෙ දැනගත්තම අපිටනෙ ලැජ්ජාව. පක්ශ පාට අමතක කරලා එන්න අපි උදවු කරමු. රටට ආදරේ නම් කොටි දහය හොයාගන්න එයාට උදාවූ කරමු. හැමෝම... ගිණුමට පුළුවන් තරමින් සල්ලි දාන්න. අපි රටට කොච්චර ආදරේ ද කියලා ලෝකෙට පේන්නමු.

    ලෝකෙ උතුම් රට ලංකාවයි

    🤪🤪🤪🤪🤪🤪
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    45,001
    113
    :lol: සිරිසේ බබා.. බබා පාට් දාලා බ්ලැක් මනි වයිට් කරලා ගෙවනවා..

    https://www.google.com/maps/@7.9804...JBHHKPiQ!2e0!5s20220101T000000!7i13312!8i6656

    https://www.google.com/maps/@7.9803...1hm2sfrQ!2e0!5s20220101T000000!7i16384!8i8192
    හෙලිකොප්ටරේ ජෙප්පන්ට දෙනව කිව්වනං හොරාකාපුවා කීයක් හරි හම්බෙයි නේද :lol:
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    hire di purudu wenna puluwan issila amba kadana hati. nidahas wela enakota waththe godak amba thiyey.