ඩඩ්ලි කෝටි 10ක් අනුරට දුන්නා.. සංවාද පිටපත් මා සතුයි..

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    ප‍්‍රකට සහල් ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන මහතා පසුගිය ජනාධිපතිවරණයේදී රුපියල් කෝටි දහයක මුදලක් වත්මන් ජනාධිපති අනුර දිසානායක මහතාට ලබා දුන් බව ජන අරගල සන්ධානය පවසයි.

    එම පක්‍ෂයේ පාර්ලිමේන්තු අපේක්‍ෂක ඉන්ද්‍රානන්ද ද සිල්වා මහතා පවසන්නේ ඊට අදාල දුරකතන චැට් තමා සතු බවය.

    තමන් පවසන්නේ අසත්‍ය නම් නම් නඩු දමන ලෙස අභියෝග කරන බවත් ඔහු පැවසීය.

    ඩඩ්ලි සිරිසේනලා විසින් ජනාධිපතිවරුන් පත් කිරීමට ධනය විසි කරන බවත් පැවසූ ඔහු රත්න සහල් අධිපති විසින් ජනාධිපතිවරණයේදී සජිත් ප්‍රේමදාස මහතාට කෝටි 50ක් ලබා දුන් බව ද පැවසුවේය.

    අනුර දිසානායක මහතා ජනාධිපති ධුරයට පත් වූ පසු කෙඳිරියක් පවා නොමැතිව සිටින්නේ මුදල් ගත් නිසා බවත් ඔහු පැවසුවේ ජන අරගල සන්ධානය විසින් සංවිධානය කර තිබූ ගම්පොළ ප‍්‍රදේශයේ ජනහමුවක්
    අමතමිනි.

    @2osama @netudara @hirashgeff @monson @dxx @P Starlin (muwa banned wela)

    ubala mewa danne nedda
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    සල්ලි තියෙන මිනිස්සු, ලොකු සමාගම් කොහොමත් ඉලෙක්ශන් එකේදි ඩොනේට් කරනවා ඒක සමාන්‍ය දෙයක්. ඒක ප්‍රාදේශීය සභා ජ්න්දයට ප්‍රාදේශීට මට්ටමේ ඉදලම වෙන එකක්. සල්ලි තියෙන ගමේ මුදලාලි ඩොනේට් කරනවා. පොලිටිකල් කෝ එකට සෙට් වෙලා බලන්න තේරේවි.
     
    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,586
    14,526

    ඒ ක්‍රමය වැරදියි හැබැයි... උං ඩොනේට් කරන්නෙ පස්සෙ නීත්යානුකූල නොවන වාසි ගන්න බලාගෙන
     
    parallax

    Well-known member
  • Dec 11, 2011
    2,083
    1,155
    113
    CIA Headquartes, Langly, Virginia
    ඒ ක්‍රමය වැරදියි හැබැයි... උං ඩොනේට් කරන්නෙ පස්සෙ නීත්යානුකූල නොවන වාසි ගන්න බලාගෙන
    endorsement වල නම් වැරැද්දක් නෑ එහෙනම් democracy නැතුව වෙන එකක් කරන්න වෙනවා. උඹ කියනවා වගේ ඒ හින්දා favoritism වෙනවා නම් නීතී මාර්ගයෙන් කටයුතු කරන්න පුලුවන් වෙන්න ඔනේ (දැනට පුලුවන් උනාට ඒක සෑහීමකට පත්වෙන්න අමාරුයි ඉන්දියාවේ වගේ තිබ්බා නම් හොදයි). lobbying වල තියෙනවා ඉතින් මොකක් හරි niche industry එකක common ප්‍රශ්නයක් විසදගන්න push කරනවා නම් ඒක පොඩ්ඩක් gray case එකක්
     
    • Like
    Reactions: Yastysan

    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,704
    113
    දුරකතන සංවාද රෙකෝඩ් කරලා ඉන්ද්‍රානන්දට දීලා තියෙන්නේ ඩඩ්ලිද නැත්නම් අනුරද?
     
    • Haha

    ලංකාවෙ වෙන්නෙ ඡන්දෙට වියදං කරපු එවුන්ට ආණ්ඩුවෙ ටෙන්ඩර් ටික දීල දාන එක වගේ ඒව... ඒකයි මම අදහස් කරේ... රටේ නීතියක් නැහැනෙ
     
    • Like
    Reactions: parallax

    snoop_ug

    Well-known member
  • Oct 2, 2006
    7,959
    667
    113
    @ Lankawe oi
    ප‍්‍රකට සහල් ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන මහතා පසුගිය ජනාධිපතිවරණයේදී රුපියල් කෝටි දහයක මුදලක් වත්මන් ජනාධිපති අනුර දිසානායක මහතාට ලබා දුන් බව ජන අරගල සන්ධානය පවසයි.

    එම පක්‍ෂයේ පාර්ලිමේන්තු අපේක්‍ෂක ඉන්ද්‍රානන්ද ද සිල්වා මහතා පවසන්නේ ඊට අදාල දුරකතන චැට් තමා සතු බවය.

    තමන් පවසන්නේ අසත්‍ය නම් නම් නඩු දමන ලෙස අභියෝග කරන බවත් ඔහු පැවසීය.

    ඩඩ්ලි සිරිසේනලා විසින් ජනාධිපතිවරුන් පත් කිරීමට ධනය විසි කරන බවත් පැවසූ ඔහු රත්න සහල් අධිපති විසින් ජනාධිපතිවරණයේදී සජිත් ප්‍රේමදාස මහතාට කෝටි 50ක් ලබා දුන් බව ද පැවසුවේය.

    අනුර දිසානායක මහතා ජනාධිපති ධුරයට පත් වූ පසු කෙඳිරියක් පවා නොමැතිව සිටින්නේ මුදල් ගත් නිසා බවත් ඔහු පැවසුවේ ජන අරගල සන්ධානය විසින් සංවිධානය කර තිබූ ගම්පොළ ප‍්‍රදේශයේ ජනහමුවක්
    අමතමිනි.

    @2osama @netudara @hirashgeff @monson @dxx @P Starlin (muwa banned wela)

    ubala mewa danne nedda
    source eka mokadda bro.... hada pata tiyenava kiya kiya inne ne kelinma danava ...
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,625
    25,979
    113
    දුරකතන සංවාද රෙකෝඩ් කරලා ඉන්ද්‍රානන්දට දීලා තියෙන්නේ ඩඩ්ලිද නැත්නම් අනුරද?
    ඉන්ද්‍රානන්ද කියන්නේ ඇප් එකක් බොල
     
    • Haha
    Reactions: lankalk and D.shan