Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඩඩ්ලි ගේ සහල් නාටකය කෙටියෙන්!!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

*කලකට පස්සේ ශ්‍රී ලංකාවේ මැද පන්තියට ගැලපෙනම පාලකයා ලැබිලා.*

මීට මාසෙකට කලින් රටේ හාල් ප්‍රශ්නයක් තිබුණේ නෑ. කොටින්ම රනිල් ඡන්දෙට නොමිලයේ හාල් බෙදනවා කියලා පවා චෝදනාවක් තිබුණා.

ඒ තරම් රටේ හාල් තිබුණා.

ඒ වගේම හාල් මිල කැරකුණේ 210 වටේ.

රුපියල් 210 ට අඩුවෙන් ඉතාම හොඳ තත්ත්වයේ නාඩු / කැකුලු කිලෝවක් ගන්න පුලුවන්.

හැබැයි හාල් මෝල් හිමියන් හැමදාම ගහන තුරුම්පුව මේ වතාවේත් ගැහුවා.

අවුරුද්දේ මේ කාලය තමයි ඔවුන් සහල් පාලන මිල ඉහළ දාගන්න පාවිච්චි කරන්නේ.

ඔවුන් සහල් හංගලා කෘතිම සහල් හිඟයක් හැදුවා. තොග මිල වැඩි කළා.

රජයේ පාලන මිලට දෙන්න බැරි බව කිව්වා.

ඩඩ්ලි මාධ්‍යයට ඇවිත් ඉතාම උපක්‍රමශීලිව සහල් කිලෝවක නිෂ්පාදන මිල 243 ක්වන බව කිව්වා.

ඒවා 'නෙගෝෂියේෂන්ස්' වල එන මුලින් විශාල ගානක් කියලා, පස්සේ එන 'මැද' තැනත් තමන්ට වාසිදායක තැනක් කරගැනීමේ මූලික තියරිය.

රටේ හාල් හිඟ වුණා. තියන හාල් මිල වුණා. මිනිස්සුන්ට හැමදේම කියවා ගන්න නොතේරුනාට වී තොග තියෙන්නෙත්, හාල් හංන්ගන් ඉන්නෙත් මහා පරිමාණ මෝල් හිමියන් දෙදෙනෙක් බව ඔවුන් දන්නවා.

ඔන්න ජනාධිපතිතුමා මැදිහත් වුණා.

ජනාධිපතිතුමා මෝල් හිමියන්ව කැඳවලා කතා කළා.

අන්තිමට සැරෙන්, මේසෙට අතින් ගහලා තමන්ගේ තීරණය කිව්වා.

නාඩු මෝල් වලින් විකුණන මිල 225 යි. මිනිස්සු ගන්න මිල 230 යි.

මිනිස්සුන්ට මාර සතුටුයි. මෝල් හිමියන්ට සද්දෙ දාලා ජනාධිපතිතුමා ප්‍රශ්නේ වැහුවා.

මීට කළින් ඩඩ්ලිගෙන් ඡන්දෙට සල්ලි ගත්තු නිසා අනුර ඩඩ්ලිට පොඩ්ඩක් බයයි කියලා තිබුණු මතය කඩන්න මේක යූස් කරන්න පුලුවන් වීම ගැන NPP යට එලිපිටම කඩේ ගිහින් පොඩ්ඩක් ලැජ්ජ වෙලා ඉඳපු පාක්ෂික ජනතාවත් සතුටින්.

හාල් නැතුව බඩගින්නේ හිටියත්, ෆේස්බුක් එකේ විරුද්ධ පාක්ෂිකයො දාන කොචෝක් වලට උත්තරයක් තිබීම ඔවුන්ට ප්‍රමාණවත්.

හැබැයි මෙතන ප්‍රශ්නයක් තිබෙනවා.

මේ 230 ට විකුණන්න අවසර ලැබුණේ මීට මාසෙකට කළින් 210 ට විකුණපු නාඩුමයි.

ඒවා රුපියල් 20 කින් ජනාධිපතිවරයාම වැඩි කරලා දුන්නා.

මේ අලුතෙන් ගත්තු වී තොග ද ?

නෑ කළින් 60 ට 80 ට ගත්තු පැරණි වී තොගමයි.

විදුලි බිල හෝ ලේබර් කොස්ට් එක හෝ තෙල් මිල වැඩි වුණාද ?

නෑ රුපියලක් හරි අඩු වුණා මිසක් වැඩි වුණා.

එහෙනම් ඇයි 210 ට තිබුණු මිල 230 කරලා දෙන්නේ ?

අන්න ඒක තමයි ජනාධිපතිවරයාගේ දක්ෂතාවය. මෝල් හිමියන්ට අවශ්‍ය වූවේත් මේ වැඩිවීම.

243 ක නිෂ්පාදන වියදමක් තියාගෙන, පාඩු පිට 225 ට දෙන්න ඔවුන් සත්ගුණවත් නැහැ.

200 ට විකුණපු හාල් කිලෝවක ලාභය උත්සවය සමයේ රුපියල් 25 කින් වැඩි කර ගැනීමේ ගේම තමයි මේ.

දුක් මූණක් පෙන්නුවට මෝල් හිමියන් ඉතාම සතුටින්. මේ ඔවුන්ට අවශ්‍ය වූ වැඩේමයි.

හැබැයි මෝල් හිමියන්ට අවශ්‍ය වූ වැඩේ, මිනිස්සු තරහා කර නොගෙන දෙන්න තරම් ජනාධිපතිවරයා දක්ෂයි.

මීට කළින් හිටපු ජනාධිපතිවරුන්ට ඒ කලාව තේරෙන්නේ නෑ.

ගෝඨාභය අවංක වෙලා ඩඩ්ලි එක්ක ඇත්තටම ගහගන්න ගිහින් වී එලියට ගන්න ආර්මි එක යැව්වා.

ඩඩ්ලි තරහා වුණා.

රනිල් කැමරාව ඉදිරියට නාවත් රෑට රෑට කෝල් කරලා, නීති සහ ව්‍යාපාර ගැට පෙන්නලා ඩඩ්ලි ලා බය කරලා තියා ගත්තා.

රනිල් විශ්වාස කරන්න බැරි සතා නිසා ඩඩ්ලි ලා සීමා ඉරි පනින්න ගියේ නෑ

හැබැයි ඩඩ්ලි ලා තරහා වුණා.

ඔවුන් ඡන්දෙට අනුරට උදව් කළා. කෝටි ගානක් වියදම් කළා.

අනුර ඩඩ්ලිලාට ඕන දේ, කැමරාව ඉස්සරහ ඩඩ්ලිලාට බැනලා තර්ජනය කරලා අතින් මේසෙට ගහලා දුන්නා.

කැමරාව ඉස්සරහා අතින් මේසෙට ගැහුවට ඩඩ්ලිලාට රිදෙන්නේ නෑ. හැබැයි මේ වැඩි වුණ ලාභය අන්තිමට විශාල මුදල් සම්භාරයක්.

දැන් ඩඩ්ලිලාත් සතුටින්. මිනිස්සුත් සතුටින්.

ඒක මිනිස්සුන්ට වැඩක් නැහැ.

මේ ලංකාව වගේ රටකට ගැලපෙන්නේ මේ වගේ මේ දක්ෂතාවයක් සහිත ජනාධිපතිවරයෙක්.

උපුටා ගැනීමක් ...

ප්‍රධාන නළුවා අනුර, සහාය නළුවා (දුෂ්ටයා) ඩඩ්ලි, සෙසු නළුවන් ප්‍රධාන හාල්මෝල් හිමිකරුවන්.

------ Post added on [DATETIME="UT"]1733739583[/DATETIME]

[QUOTE="Hapuwa, post: 30391117, member: 165466"] *කලකට පස්සේ ශ්‍රී ලංකාවේ මැද පන්තියට ගැලපෙනම පාලකයා ලැබිලා.* මීට මාසෙකට කලින් රටේ හාල් ප්‍රශ්නයක් තිබුණේ නෑ. කොටින්ම රනිල් ඡන්දෙට නොමිලයේ හාල් බෙදනවා කියලා පවා චෝදනාවක් තිබුණා. ඒ තරම් රටේ හාල් තිබුණා. ඒ වගේම හාල් මිල කැරකුණේ 210 වටේ. රුපියල් 210 ට අඩුවෙන් ඉතාම හොඳ තත්ත්වයේ නාඩු / කැකුලු කිලෝවක් ගන්න පුලුවන්. හැබැයි හාල් මෝල් හිමියන් හැමදාම ගහන තුරුම්පුව මේ වතාවේත් ගැහුවා. අවුරුද්දේ මේ කාලය තමයි ඔවුන් සහල් පාලන මිල ඉහළ දාගන්න පාවිච්චි කරන්නේ. ඔවුන් සහල් හංගලා කෘතිම සහල් හිඟයක් හැදුවා. තොග මිල වැඩි කළා. රජයේ පාලන මිලට දෙන්න බැරි බව කිව්වා. ඩඩ්ලි මාධ්‍යයට ඇවිත් ඉතාම උපක්‍රමශීලිව සහල් කිලෝවක නිෂ්පාදන මිල 243 ක්වන බව කිව්වා. ඒවා 'නෙගෝෂියේෂන්ස්' වල එන මුලින් විශාල ගානක් කියලා, පස්සේ එන 'මැද' තැනත් තමන්ට වාසිදායක තැනක් කරගැනීමේ මූලික තියරිය. රටේ හාල් හිඟ වුණා. තියන හාල් මිල වුණා. මිනිස්සුන්ට හැමදේම කියවා ගන්න නොතේරුනාට වී තොග තියෙන්නෙත්, හාල් හංන්ගන් ඉන්නෙත් මහා පරිමාණ මෝල් හිමියන් දෙදෙනෙක් බව ඔවුන් දන්නවා. ඔන්න ජනාධිපතිතුමා මැදිහත් වුණා. ජනාධිපතිතුමා මෝල් හිමියන්ව කැඳවලා කතා කළා. අන්තිමට සැරෙන්, මේසෙට අතින් ගහලා තමන්ගේ තීරණය කිව්වා. නාඩු මෝල් වලින් විකුණන මිල 225 යි. මිනිස්සු ගන්න මිල 230 යි. මිනිස්සුන්ට මාර සතුටුයි. මෝල් හිමියන්ට සද්දෙ දාලා ජනාධිපතිතුමා ප්‍රශ්නේ වැහුවා. මීට කළින් ඩඩ්ලිගෙන් ඡන්දෙට සල්ලි ගත්තු නිසා අනුර ඩඩ්ලිට පොඩ්ඩක් බයයි කියලා තිබුණු මතය කඩන්න මේක යූස් කරන්න පුලුවන් වීම ගැන NPP යට එලිපිටම කඩේ ගිහින් පොඩ්ඩක් ලැජ්ජ වෙලා ඉඳපු පාක්ෂික ජනතාවත් සතුටින්. හාල් නැතුව බඩගින්නේ හිටියත්, ෆේස්බුක් එකේ විරුද්ධ පාක්ෂිකයො දාන කොචෝක් වලට උත්තරයක් තිබීම ඔවුන්ට ප්‍රමාණවත්. හැබැයි මෙතන ප්‍රශ්නයක් තිබෙනවා. මේ 230 ට විකුණන්න අවසර ලැබුණේ මීට මාසෙකට කළින් 210 ට විකුණපු නාඩුමයි. ඒවා රුපියල් 20 කින් ජනාධිපතිවරයාම වැඩි කරලා දුන්නා. මේ අලුතෙන් ගත්තු වී තොග ද ? නෑ කළින් 60 ට 80 ට ගත්තු පැරණි වී තොගමයි. විදුලි බිල හෝ ලේබර් කොස්ට් එක හෝ තෙල් මිල වැඩි වුණාද ? නෑ රුපියලක් හරි අඩු වුණා මිසක් වැඩි වුණා. එහෙනම් ඇයි 210 ට තිබුණු මිල 230 කරලා දෙන්නේ ? අන්න ඒක තමයි ජනාධිපතිවරයාගේ දක්ෂතාවය. මෝල් හිමියන්ට අවශ්‍ය වූවේත් මේ වැඩිවීම. 243 ක නිෂ්පාදන වියදමක් තියාගෙන, පාඩු පිට 225 ට දෙන්න ඔවුන් සත්ගුණවත් නැහැ. 200 ට විකුණපු හාල් කිලෝවක ලාභය උත්සවය සමයේ රුපියල් 25 කින් වැඩි කර ගැනීමේ ගේම තමයි මේ. දුක් මූණක් පෙන්නුවට මෝල් හිමියන් ඉතාම සතුටින්. මේ ඔවුන්ට අවශ්‍ය වූ වැඩේමයි. හැබැයි මෝල් හිමියන්ට අවශ්‍ය වූ වැඩේ, මිනිස්සු තරහා කර නොගෙන දෙන්න තරම් ජනාධිපතිවරයා දක්ෂයි. මීට කළින් හිටපු ජනාධිපතිවරුන්ට ඒ කලාව තේරෙන්නේ නෑ. ගෝඨාභය අවංක වෙලා ඩඩ්ලි එක්ක ඇත්තටම ගහගන්න ගිහින් වී එලියට ගන්න ආර්මි එක යැව්වා. ඩඩ්ලි තරහා වුණා. රනිල් කැමරාව ඉදිරියට නාවත් රෑට රෑට කෝල් කරලා, නීති සහ ව්‍යාපාර ගැට පෙන්නලා ඩඩ්ලි ලා බය කරලා තියා ගත්තා. රනිල් විශ්වාස කරන්න බැරි සතා නිසා ඩඩ්ලි ලා සීමා ඉරි පනින්න ගියේ නෑ හැබැයි ඩඩ්ලි ලා තරහා වුණා. ඔවුන් ඡන්දෙට අනුරට උදව් කළා. කෝටි ගානක් වියදම් කළා. අනුර ඩඩ්ලිලාට ඕන දේ, කැමරාව ඉස්සරහ ඩඩ්ලිලාට බැනලා තර්ජනය කරලා අතින් මේසෙට ගහලා දුන්නා. කැමරාව ඉස්සරහා අතින් මේසෙට ගැහුවට ඩඩ්ලිලාට රිදෙන්නේ නෑ. හැබැයි මේ වැඩි වුණ ලාභය අන්තිමට විශාල මුදල් සම්භාරයක්. දැන් ඩඩ්ලිලාත් සතුටින්. මිනිස්සුත් සතුටින්. ඒක මිනිස්සුන්ට වැඩක් නැහැ. මේ ලංකාව වගේ රටකට ගැලපෙන්නේ මේ වගේ මේ දක්ෂතාවයක් සහිත ජනාධිපතිවරයෙක්. උපුටා ගැනීමක් ... [HR][/HR] ප්‍රධාන නළුවා අනුර, සහාය නළුවා (දුෂ්ටයා) ඩඩ්ලි, සෙසු නළුවන් ප්‍රධාන හාල්මෝල් හිමිකරුවන්. ------ [SIZE=2]Post added on [DATETIME="UT"]1733739583[/DATETIME][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom