ඩඩ්ලි ගේ සහල් නාටකය කෙටියෙන්!!

Hapuwa

Well-known member
  • Jan 24, 2009
    4,830
    2,777
    113
    *කලකට පස්සේ ශ්‍රී ලංකාවේ මැද පන්තියට ගැලපෙනම පාලකයා ලැබිලා.*

    මීට මාසෙකට කලින් රටේ හාල් ප්‍රශ්නයක් තිබුණේ නෑ. කොටින්ම රනිල් ඡන්දෙට නොමිලයේ හාල් බෙදනවා කියලා පවා චෝදනාවක් තිබුණා.

    ඒ තරම් රටේ හාල් තිබුණා.

    ඒ වගේම හාල් මිල කැරකුණේ 210 වටේ.

    රුපියල් 210 ට අඩුවෙන් ඉතාම හොඳ තත්ත්වයේ නාඩු / කැකුලු කිලෝවක් ගන්න පුලුවන්.

    හැබැයි හාල් මෝල් හිමියන් හැමදාම ගහන තුරුම්පුව මේ වතාවේත් ගැහුවා.

    අවුරුද්දේ මේ කාලය තමයි ඔවුන් සහල් පාලන මිල ඉහළ දාගන්න පාවිච්චි කරන්නේ.

    ඔවුන් සහල් හංගලා කෘතිම සහල් හිඟයක් හැදුවා. තොග මිල වැඩි කළා.

    රජයේ පාලන මිලට දෙන්න බැරි බව කිව්වා.

    ඩඩ්ලි මාධ්‍යයට ඇවිත් ඉතාම උපක්‍රමශීලිව සහල් කිලෝවක නිෂ්පාදන මිල 243 ක්වන බව කිව්වා.

    ඒවා 'නෙගෝෂියේෂන්ස්' වල එන මුලින් විශාල ගානක් කියලා, පස්සේ එන 'මැද' තැනත් තමන්ට වාසිදායක තැනක් කරගැනීමේ මූලික තියරිය.

    රටේ හාල් හිඟ වුණා. තියන හාල් මිල වුණා. මිනිස්සුන්ට හැමදේම කියවා ගන්න නොතේරුනාට වී තොග තියෙන්නෙත්, හාල් හංන්ගන් ඉන්නෙත් මහා පරිමාණ මෝල් හිමියන් දෙදෙනෙක් බව ඔවුන් දන්නවා.

    ඔන්න ජනාධිපතිතුමා මැදිහත් වුණා.

    ජනාධිපතිතුමා මෝල් හිමියන්ව කැඳවලා කතා කළා.

    අන්තිමට සැරෙන්, මේසෙට අතින් ගහලා තමන්ගේ තීරණය කිව්වා.

    නාඩු මෝල් වලින් විකුණන මිල 225 යි. මිනිස්සු ගන්න මිල 230 යි.

    මිනිස්සුන්ට මාර සතුටුයි. මෝල් හිමියන්ට සද්දෙ දාලා ජනාධිපතිතුමා ප්‍රශ්නේ වැහුවා.

    මීට කළින් ඩඩ්ලිගෙන් ඡන්දෙට සල්ලි ගත්තු නිසා අනුර ඩඩ්ලිට පොඩ්ඩක් බයයි කියලා තිබුණු මතය කඩන්න මේක යූස් කරන්න පුලුවන් වීම ගැන NPP යට එලිපිටම කඩේ ගිහින් පොඩ්ඩක් ලැජ්ජ වෙලා ඉඳපු පාක්ෂික ජනතාවත් සතුටින්.

    හාල් නැතුව බඩගින්නේ හිටියත්, ෆේස්බුක් එකේ විරුද්ධ පාක්ෂිකයො දාන කොචෝක් වලට උත්තරයක් තිබීම ඔවුන්ට ප්‍රමාණවත්.

    හැබැයි මෙතන ප්‍රශ්නයක් තිබෙනවා.

    මේ 230 ට විකුණන්න අවසර ලැබුණේ මීට මාසෙකට කළින් 210 ට විකුණපු නාඩුමයි.

    ඒවා රුපියල් 20 කින් ජනාධිපතිවරයාම වැඩි කරලා දුන්නා.

    මේ අලුතෙන් ගත්තු වී තොග ද ?

    නෑ කළින් 60 ට 80 ට ගත්තු පැරණි වී තොගමයි.

    විදුලි බිල හෝ ලේබර් කොස්ට් එක හෝ තෙල් මිල වැඩි වුණාද ?

    නෑ රුපියලක් හරි අඩු වුණා මිසක් වැඩි වුණා.

    එහෙනම් ඇයි 210 ට තිබුණු මිල 230 කරලා දෙන්නේ ?

    අන්න ඒක තමයි ජනාධිපතිවරයාගේ දක්ෂතාවය. මෝල් හිමියන්ට අවශ්‍ය වූවේත් මේ වැඩිවීම.

    243 ක නිෂ්පාදන වියදමක් තියාගෙන, පාඩු පිට 225 ට දෙන්න ඔවුන් සත්ගුණවත් නැහැ.

    200 ට විකුණපු හාල් කිලෝවක ලාභය උත්සවය සමයේ රුපියල් 25 කින් වැඩි කර ගැනීමේ ගේම තමයි මේ.

    දුක් මූණක් පෙන්නුවට මෝල් හිමියන් ඉතාම සතුටින්. මේ ඔවුන්ට අවශ්‍ය වූ වැඩේමයි.

    හැබැයි මෝල් හිමියන්ට අවශ්‍ය වූ වැඩේ, මිනිස්සු තරහා කර නොගෙන දෙන්න තරම් ජනාධිපතිවරයා දක්ෂයි.

    මීට කළින් හිටපු ජනාධිපතිවරුන්ට ඒ කලාව තේරෙන්නේ නෑ.

    ගෝඨාභය අවංක වෙලා ඩඩ්ලි එක්ක ඇත්තටම ගහගන්න ගිහින් වී එලියට ගන්න ආර්මි එක යැව්වා.

    ඩඩ්ලි තරහා වුණා.

    රනිල් කැමරාව ඉදිරියට නාවත් රෑට රෑට කෝල් කරලා, නීති සහ ව්‍යාපාර ගැට පෙන්නලා ඩඩ්ලි ලා බය කරලා තියා ගත්තා.

    රනිල් විශ්වාස කරන්න බැරි සතා නිසා ඩඩ්ලි ලා සීමා ඉරි පනින්න ගියේ නෑ

    හැබැයි ඩඩ්ලි ලා තරහා වුණා.

    ඔවුන් ඡන්දෙට අනුරට උදව් කළා. කෝටි ගානක් වියදම් කළා.

    අනුර ඩඩ්ලිලාට ඕන දේ, කැමරාව ඉස්සරහ ඩඩ්ලිලාට බැනලා තර්ජනය කරලා අතින් මේසෙට ගහලා දුන්නා.

    කැමරාව ඉස්සරහා අතින් මේසෙට ගැහුවට ඩඩ්ලිලාට රිදෙන්නේ නෑ. හැබැයි මේ වැඩි වුණ ලාභය අන්තිමට විශාල මුදල් සම්භාරයක්.

    දැන් ඩඩ්ලිලාත් සතුටින්. මිනිස්සුත් සතුටින්.

    ඒක මිනිස්සුන්ට වැඩක් නැහැ.

    මේ ලංකාව වගේ රටකට ගැලපෙන්නේ මේ වගේ මේ දක්ෂතාවයක් සහිත ජනාධිපතිවරයෙක්.

    උපුටා ගැනීමක් ...

    ප්‍රධාන නළුවා අනුර, සහාය නළුවා (දුෂ්ටයා) ඩඩ්ලි, සෙසු නළුවන් ප්‍රධාන හාල්මෝල් හිමිකරුවන්.
    ------ Post added on Dec 9, 2024 at 3:49 PM
     
    shenat

    Well-known member
  • May 13, 2007
    53,651
    80,814
    113
    ආශ්චර්යමත් රටක
    රනිල් කැමරාව ඉදිරියට නාවත් රෑට රෑට කෝල් කරලා, නීති සහ ව්‍යාපාර ගැට පෙන්නලා ඩඩ්ලි ලා බය කරලා තියා ගත්තා.

    මේ සිරිම්කොතේ සිම්හයා තමයි මිනිස්සු එළවගත්තේ 😢😢

    රනිල් විශ්වාස කරන්න බැරි සතා නිසා ඩඩ්ලි ලා සීමා ඉරි පනින්න ගියේ නෑ

    Amo amo meca attac.
    සර්ගෙ නම ඇහුණත් සර්ගෙ කලිසම පවා බයයි. මං ඇස් දෙකෙන්ම දැක්කා සර්ගෙ කලිසම බයවෙලා ෂේප් එකේ කකුල දිගේ බිමට ගිහින් හැංගෙන්න හදනවා. සර් අත්දෙකෙන්ම අල්ලලා ඇදල ගත්තෙ කොහෙද pco යන්නෙ වර මෙහෙට කියලා 🙏🏼😱😱
     
    • Haha
    Reactions: $onny and Mugen

    Naughtykolla48

    Well-known member
  • Nov 13, 2017
    10,383
    9,006
    113
    හඳට කිට්ටුව
    *කලකට පස්සේ ශ්‍රී ලංකාවේ මැද පන්තියට ගැලපෙනම පාලකයා ලැබිලා.*

    මීට මාසෙකට කලින් රටේ හාල් ප්‍රශ්නයක් තිබුණේ නෑ. කොටින්ම රනිල් ඡන්දෙට නොමිලයේ හාල් බෙදනවා කියලා පවා චෝදනාවක් තිබුණා.

    ඒ තරම් රටේ හාල් තිබුණා.

    ඒ වගේම හාල් මිල කැරකුණේ 210 වටේ.

    රුපියල් 210 ට අඩුවෙන් ඉතාම හොඳ තත්ත්වයේ නාඩු / කැකුලු කිලෝවක් ගන්න පුලුවන්.

    හැබැයි හාල් මෝල් හිමියන් හැමදාම ගහන තුරුම්පුව මේ වතාවේත් ගැහුවා.

    අවුරුද්දේ මේ කාලය තමයි ඔවුන් සහල් පාලන මිල ඉහළ දාගන්න පාවිච්චි කරන්නේ.

    ඔවුන් සහල් හංගලා කෘතිම සහල් හිඟයක් හැදුවා. තොග මිල වැඩි කළා.

    රජයේ පාලන මිලට දෙන්න බැරි බව කිව්වා.

    ඩඩ්ලි මාධ්‍යයට ඇවිත් ඉතාම උපක්‍රමශීලිව සහල් කිලෝවක නිෂ්පාදන මිල 243 ක්වන බව කිව්වා.

    ඒවා 'නෙගෝෂියේෂන්ස්' වල එන මුලින් විශාල ගානක් කියලා, පස්සේ එන 'මැද' තැනත් තමන්ට වාසිදායක තැනක් කරගැනීමේ මූලික තියරිය.

    රටේ හාල් හිඟ වුණා. තියන හාල් මිල වුණා. මිනිස්සුන්ට හැමදේම කියවා ගන්න නොතේරුනාට වී තොග තියෙන්නෙත්, හාල් හංන්ගන් ඉන්නෙත් මහා පරිමාණ මෝල් හිමියන් දෙදෙනෙක් බව ඔවුන් දන්නවා.

    ඔන්න ජනාධිපතිතුමා මැදිහත් වුණා.

    ජනාධිපතිතුමා මෝල් හිමියන්ව කැඳවලා කතා කළා.

    අන්තිමට සැරෙන්, මේසෙට අතින් ගහලා තමන්ගේ තීරණය කිව්වා.

    නාඩු මෝල් වලින් විකුණන මිල 225 යි. මිනිස්සු ගන්න මිල 230 යි.

    මිනිස්සුන්ට මාර සතුටුයි. මෝල් හිමියන්ට සද්දෙ දාලා ජනාධිපතිතුමා ප්‍රශ්නේ වැහුවා.

    මීට කළින් ඩඩ්ලිගෙන් ඡන්දෙට සල්ලි ගත්තු නිසා අනුර ඩඩ්ලිට පොඩ්ඩක් බයයි කියලා තිබුණු මතය කඩන්න මේක යූස් කරන්න පුලුවන් වීම ගැන NPP යට එලිපිටම කඩේ ගිහින් පොඩ්ඩක් ලැජ්ජ වෙලා ඉඳපු පාක්ෂික ජනතාවත් සතුටින්.

    හාල් නැතුව බඩගින්නේ හිටියත්, ෆේස්බුක් එකේ විරුද්ධ පාක්ෂිකයො දාන කොචෝක් වලට උත්තරයක් තිබීම ඔවුන්ට ප්‍රමාණවත්.

    හැබැයි මෙතන ප්‍රශ්නයක් තිබෙනවා.

    මේ 230 ට විකුණන්න අවසර ලැබුණේ මීට මාසෙකට කළින් 210 ට විකුණපු නාඩුමයි.

    ඒවා රුපියල් 20 කින් ජනාධිපතිවරයාම වැඩි කරලා දුන්නා.

    මේ අලුතෙන් ගත්තු වී තොග ද ?

    නෑ කළින් 60 ට 80 ට ගත්තු පැරණි වී තොගමයි.

    විදුලි බිල හෝ ලේබර් කොස්ට් එක හෝ තෙල් මිල වැඩි වුණාද ?

    නෑ රුපියලක් හරි අඩු වුණා මිසක් වැඩි වුණා.

    එහෙනම් ඇයි 210 ට තිබුණු මිල 230 කරලා දෙන්නේ ?

    අන්න ඒක තමයි ජනාධිපතිවරයාගේ දක්ෂතාවය. මෝල් හිමියන්ට අවශ්‍ය වූවේත් මේ වැඩිවීම.

    243 ක නිෂ්පාදන වියදමක් තියාගෙන, පාඩු පිට 225 ට දෙන්න ඔවුන් සත්ගුණවත් නැහැ.

    200 ට විකුණපු හාල් කිලෝවක ලාභය උත්සවය සමයේ රුපියල් 25 කින් වැඩි කර ගැනීමේ ගේම තමයි මේ.

    දුක් මූණක් පෙන්නුවට මෝල් හිමියන් ඉතාම සතුටින්. මේ ඔවුන්ට අවශ්‍ය වූ වැඩේමයි.

    හැබැයි මෝල් හිමියන්ට අවශ්‍ය වූ වැඩේ, මිනිස්සු තරහා කර නොගෙන දෙන්න තරම් ජනාධිපතිවරයා දක්ෂයි.

    මීට කළින් හිටපු ජනාධිපතිවරුන්ට ඒ කලාව තේරෙන්නේ නෑ.

    ගෝඨාභය අවංක වෙලා ඩඩ්ලි එක්ක ඇත්තටම ගහගන්න ගිහින් වී එලියට ගන්න ආර්මි එක යැව්වා.

    ඩඩ්ලි තරහා වුණා.

    රනිල් කැමරාව ඉදිරියට නාවත් රෑට රෑට කෝල් කරලා, නීති සහ ව්‍යාපාර ගැට පෙන්නලා ඩඩ්ලි ලා බය කරලා තියා ගත්තා.

    රනිල් විශ්වාස කරන්න බැරි සතා නිසා ඩඩ්ලි ලා සීමා ඉරි පනින්න ගියේ නෑ

    හැබැයි ඩඩ්ලි ලා තරහා වුණා.

    ඔවුන් ඡන්දෙට අනුරට උදව් කළා. කෝටි ගානක් වියදම් කළා.

    අනුර ඩඩ්ලිලාට ඕන දේ, කැමරාව ඉස්සරහ ඩඩ්ලිලාට බැනලා තර්ජනය කරලා අතින් මේසෙට ගහලා දුන්නා.

    කැමරාව ඉස්සරහා අතින් මේසෙට ගැහුවට ඩඩ්ලිලාට රිදෙන්නේ නෑ. හැබැයි මේ වැඩි වුණ ලාභය අන්තිමට විශාල මුදල් සම්භාරයක්.

    දැන් ඩඩ්ලිලාත් සතුටින්. මිනිස්සුත් සතුටින්.

    ඒක මිනිස්සුන්ට වැඩක් නැහැ.

    මේ ලංකාව වගේ රටකට ගැලපෙන්නේ මේ වගේ මේ දක්ෂතාවයක් සහිත ජනාධිපතිවරයෙක්.

    උපුටා ගැනීමක් ...

    ප්‍රධාන නළුවා අනුර, සහාය නළුවා (දුෂ්ටයා) ඩඩ්ලි, සෙසු නළුවන් ප්‍රධාන හාල්මෝල් හිමිකරුවන්.
    ------ Post added on Dec 9, 2024 at 3:49 PM

    මොකක් හරි පොටක් පාදගෙන කකුලෙන් අදින්න බලාගෙන හිටපු එවුන්ට රිදිලා නෙමෙයි රෙවිලා...

    රොම්බ පාවොම්...
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    8,929
    12,005
    113
    අන්තිමට සැරෙන්, මේසෙට අතින් ගහලා තමන්ගේ තීරණය කිව්වා.

    මීට කළින් ඩඩ්ලිගෙන් ඡන්දෙට සල්ලි ගත්තු නිසා අනුර ඩඩ්ලිට පොඩ්ඩක් බයයි කියලා තිබුණු මතය කඩන්න මේක යූස් කරන්න පුලුවන් වීම
     
    Derek69

    Well-known member
  • Nov 27, 2024
    844
    1,076
    93

    ඇනේ පගෝ කට වහන් හිටපන් මෙහෙට එක හාල් ඇටයක් එන්නෑ ඔය කියන ගනන් වලට !!! රෙද්දෙ නාටකෙ
     
    Mard

    Well-known member
  • Nov 9, 2023
    1,140
    1,264
    113
    නාඩුම කන්නෙ නැතුව කීරි කිලෝ 5 බෑක් එකක් ගනින්කො රෙද්ද 1300 වෙන්නෙ.
     
    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,038
    1
    6,939
    113
    TrapHouse

    නාඩු නෙමෙයි මෙහේ කැකුළු තිබුනෙත් නෑ.
    දැන් 250යි 260යි
    දකුණෙ නාඩු කන්නෙ නෑ
     
    • Like
    • Haha
    Reactions: Mugen and Mard

    cstasy

    Well-known member
  • Aug 31, 2022
    1,067
    1
    2,237
    113
    468930462_122129818184462218_236115658648647807_n.jpg
     
    Mard

    Well-known member
  • Nov 9, 2023
    1,140
    1,264
    113
    නාඩු නෙමෙයි මෙහේ කැකුළු තිබුනෙත් නෑ.
    දැන් 250යි 260යි
    දකුණෙ නාඩු කන්නෙ නෑ

    Naadu / kekulu kanne naane bu wadiya. kekulu ganne kiribath scene ekata witharayi. naadu nam aragenama na.
     
    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,038
    1
    6,939
    113
    TrapHouse
    Naadu / kekulu kanne naane bu wadiya. kekulu ganne kiribath scene ekata witharayi. naadu nam aragenama na.
    dakune api 365 dawasama kanne kekulu ban..
    ow western province aya puduma wenawa tamai..
    eth api samba ganne kiribath uyanna.
    naadu mehe kadawalawath na
     
    • Wow
    Reactions: Mard

    2osama

    Well-known member
  • Oct 25, 2010
    70,842
    61,143
    113
    මාලඹේ
    ඇත්ත කථාව අනුර ඩඩ්ලිගෙන් ගෙන් සල්ලි ගත්තා ඡන්දෙට
    දැන් ඒ දුන්න සල්ලි වගේ දහස් ගුණයක් දැන් අපි ඩඩ්ලිට ගෙවනවා🥰🥰
     
    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    4,338
    4,358
    113
    ulan bator
    210ට තිබ්බා නාඩු හාල් පාලන තොග මිල 225 කිරීමෙන්
    Rice Consumption per month 211,930MT in Sri Lanka
    211,930MT = 211,930000KG
    Rs.15 increase per 1 KG
    211,930000 x 15 = Rs. 3178950000.00

    හාල් මොල් කාරෙයන්ට මාසෙට රුපියල් බිලියන 3.1ක් හාල් මිල වැඩි කිරීම තුලින් සෙට් වෙනවා!

    හැබැයි ලයිට් බිල් / ඉන්දන මිල දැන් ඔක්තොබර් මාසෙට වඩා පොඩ්ඩක් අඩුයි! එකෙ ලාබෙත් උන්ට එනවා!
     
    Similar threads