ඩඩ්ලි සිරිසේනගේ බෑනා - රජීව් රාජපුත්‍ර

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,678
    75,762
    113
    ඩඩ්ලි සිරිසේනගේ බෑනා - රජීව් රාජපුත්‍ර

    ලන්ගදි තමා මුගෙ චැනල් එකයි FB පේජ් එකයි දැක්කේ. මු ප්‍රසන්ට් කරන විදියේ ගතියක් තියෙනවා. කැමති උන් ගිහින් බලපන්. ඇකමති උන් මෙය් ත්‍රෙඩ් එක දැක්කේ නෑ වගේ පලයන් 🥴

    https://www.youtube.com/channel/UCYfayEx3cbFwHWStnRPeQoQ
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    එයගේ තාත්තා සජියාගේ පක්ශේ සංවිදායක කෙනෙක් සජියාගේ පක්ශෙන් චන්දෙත් ඉල්ලලා පැරදුනා මම හිතන්නෙ.

    උන් ඔක්කොම යාලුවෝ කියන්නෙ බොරුවට නෙවේ නේ
     
    • Like
    Reactions: supun_sg

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    30,001
    28,908
    113
    Could be, but I saw the guy politely replying to a fellow who commented saying he is using dudleys stolen money (rice mafia). Mu machan patta niwichcha dial ekak wage talk karanne.
    Most people don’t know that his dad is the real deal here. 😅
    He was also featured on NHK back in the day.
     
    • Like
    Reactions: supun_sg

    AEG

    Well-known member
  • Jul 5, 2012
    3,528
    6,399
    113
    ඩඩ්ලි සිරිසේනගේ බෑනා - රජීව් රාජපුත්‍ර

    ලන්ගදි තමා මුගෙ චැනල් එකයි FB පේජ් එකයි දැක්කේ. මු ප්‍රසන්ට් කරන විදියේ ගතියක් තියෙනවා. කැමති උන් ගිහින් බලපන්. ඇකමති උන් මෙය් ත්‍රෙඩ් එක දැක්කේ නෑ වගේ පලයන් 🥴

    https://www.youtube.com/channel/UCYfayEx3cbFwHWStnRPeQoQ
    He is a real classy one.
    One thing I realized from my short lifetime so far is money is the real matter. People with great deal of inheritance or earned money usually has a better class, less jealousy, pleasent look etc. Might came from the comfortable life they had from the birth.

    පිදුරු සෙවි කල පැල්පතේ ඇති සාමෙ නැත මහ මන්දිරේ is all bull shit, prople used to make their mind to justify their powerty. Just like the sri lankan bull shit stories of 2500 years proud history where son killed farther brutally for the throne and series of such barbaric crimes.
     
    MARADANA1

    Well-known member
  • Sep 15, 2008
    2,833
    1
    3,826
    113
    JAPAN
    මෙයාහේ පියා තමයි ඉස්සර ජපානෙ ඉදන් ලන්කාවට වාහන දාපු ප්‍රදානම කෙනා.
    මිනිහගෙ තමයි තාමත් රෙකෝඩ් එක තියෙන්නේ එක පාරට ලන්කාවට වැඩිම වාහන ගානක් දාපු (වාහන 3000ක්).

    මම මේ කියන්නේ 1990 to 1997 වගේ කාලෙ ගැන.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,678
    75,762
    113
    He is a real classy one.
    One thing I realized from my short lifetime so far is money is the real matter. People with great deal of inheritance or earned money usually has a better class, less jealousy, pleasent look etc. Might came from the comfortable life they had from the birth.

    පිදුරු සෙවි කල පැල්පතේ ඇති සාමෙ නැත මහ මන්දිරේ is all bull shit, prople used to make their mind to justify their powerty. Just like the sri lankan bull shit stories of 2500 years proud history where son killed farther brutally for the throne and series of such barbaric crimes.
    Amen to that mofo
     
    Last edited:
    • Like
    Reactions: supun_sg and AEG

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    He is a real classy one.
    One thing I realized from my short lifetime so far is money is the real matter. People with great deal of inheritance or earned money usually has a better class, less jealousy, pleasent look etc. Might came from the comfortable life they had from the birth.

    පිදුරු සෙවි කල පැල්පතේ ඇති සාමෙ නැත මහ මන්දිරේ is all bull shit, prople used to make their mind to justify their powerty. Just like the sri lankan bull shit stories of 2500 years proud history where son killed farther brutally for the throne and series of such barbaric crimes.

    totally agree 👍
     
    • Like
    Reactions: supun_sg and AEG

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,296
    25,075
    113
    tracing Geo-location.. ... ...
    He is a real classy one.
    One thing I realized from my short lifetime so far is money is the real matter. People with great deal of inheritance or earned money usually has a better class, less jealousy, pleasent look etc. Might came from the comfortable life they had from the birth.

    පිදුරු සෙවි කල පැල්පතේ ඇති සාමෙ නැත මහ මන්දිරේ is all bull shit, prople used to make their mind to justify their powerty. Just like the sri lankan bull shit stories of 2500 years proud history where son killed farther brutally for the throne and series of such barbaric crimes.

    Agreed.
     
    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,406
    13,331
    113
    33
    ෆින්ලන්ඩ්
    අඩෝ මට තියෙන මාරම ප්‍රශ්නේ කොහොමද ඔහොම හැම තිස්සෙම ළමයි ටයි වයිෆ් ටයි කිස් කර කර ඉන්නේ කියන එක.

    හැම වීඩියෝ එකේම වගේ හයි තත්ති love you so much කිය කිය ළමයි දුවගෙන ඇවිත් කිස් කරනවනේ.

    හැම වෙලේම ඔහොම කරන්න ගියාම වෙන වැඩක් කරන්න වෙන්නේ ම නැහැ නේ.
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,398
    10,998
    113
    Kandy
    Meyayi wasanthayu apiwa andagena pita ratakata welaa aathal eke innawa. Api eawa bala balath keeya keeya hari hoyala denawaa. 😁