ඩඩ්ලි

rcfernando

Well-known member
  • Nov 15, 2014
    1,081
    102
    48
    ඩඩ්ලි - චතුර සාකාච්ඡාව බැලුවාම වැඩිපර යන්⁣නේ ඩඩ්ලිට.

    මට දැනුන දේවල් ටිකක් සරලව කියන්නම්.

    • 1.චතුරට ඕනා ඩඩ්ලියාව කලු කරන්න. නමුත් චතුරගේ අධ්‍යනය මදි.
      2.ඩඩ්ලි තම අද්දැකිම් උපරිමයටම යොදාගන්නවා.
      3 .චතුර මන්තරේ වගේ මාෆියාකරයා කිය කිය පාචචල් කරනවා මිසක් බේස් එකක් ප්ලාන්ට් කරන්න බැරි වනවා4. ඒකේ වාසිය ගන්න ඩඩ්ලියා අත්දැකිම් වලින් චතුරව පාගා දානවා.
      4. ඩඩ්ලි තමන් කොචිචර රටට වටිනවාද කියලා වචනයෙන් පෙන්වලා විරයා ටැගය දාගන්නවා.
      5. චතුරත් සාකාච්චා කරන පුද්ගලයා අනුව හැසිරිම වෙනස් කරන මාධ්‍යවේදියෙක් කියලා පෙන්වනවා.
      Talk with chatura ඔක්කෝම බලපු අයට මේක තේරෙයි.