ඩබල් කැබ් pickups cabs trucks etc

ජොනී බට්ට

Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!
    :lol::lol::lol::lol:

    ඔය ලන්කාවෙ හයි කරන ටීක් ලබ්බවල් නම් බොරු වැඩ. උන් තායිලන්ඩ් වලින් අඩුම ඔප්ශන් ඒව ලාබෙට අරන් ඇවිත් තමයි ඔවා හයි කරන්නෙ.
    අපි ගාව තියන navara එකේ නම් ලෙදර් හීටඩ් සීට්. ලෙදර් ස්ටීරින් sun roof එහෙම තියනව :)
    මේකෙ තියන හොදම ඔප්ශන් එක තමයි 2wd/4wd ස්විච් එක. යන ගමන් 2wd 4wd මාරු කරන්න පුලුවන්. 4wd low එක නම් නවත්තලා දාන්න ඕනෙ. පරන ඒවගෙ වගේ ගියර් පොල්ලක් නෑ :rofl:

    parana ewage witharak newe aluth vigo walath giyar polla thamai tiyenne :dull:
     
    910

    Well-known member
  • Jan 4, 2009
    2,557
    508
    113
    39
    ඩබල් කැබ් කියන්නේ සිරාම ප්‍රැක්ටිකල් වාහනයක්. :yes:
    අලුත් ඒවා ගැස්සෙනවත් ගොඩක් අඩුයි.
    බය නැතුව ඕනේ තැනක යන්න, හදිස්සියකට පිටිපස්සේ ඕනේ දෙයක් පටවන්න කියාපු වාහනේ.

    තිබුන කැබ් එක දුන්නට පස්සේ තමා එකේ වටිනාකම් ගොඩක්ම තේරුනේ.
    දැන් ආයෙත් සිංගල් කැබ් එකකට ඇහැ ගහගෙන ඉන්නේ. :sorry:

    dfgdrsg.jpg

    :love::love::love:
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,550
    17,578
    113
    Auckland
    ඩබල් කැබ් කියන්නේ සිරාම ප්‍රැක්ටිකල් වාහනයක්. :yes:
    අලුත් ඒවා ගැස්සෙනවත් ගොඩක් අඩුයි.
    බය නැතුව ඕනේ තැනක යන්න, හදිස්සියකට පිටිපස්සේ ඕනේ දෙයක් පටවන්න කියාපු වාහනේ.

    තිබුන කැබ් එක දුන්නට පස්සේ තමා එකේ වටිනාකම් ගොඩක්ම තේරුනේ.
    දැන් ආයෙත් සිංගල් කැබ් එකකට ඇහැ ගහගෙන ඉන්නේ. :sorry:

    dfgdrsg.jpg

    :love::love::love:

    :):):):yes::yes::yes:
     
    6feet

    Active member
  • Jul 21, 2016
    197
    30
    28
    L200 එකෙයි strada එකෙයි වෙනස දන්නවද කවුරුහරි??? Yom 92-95 වගේ
     
    Last edited:

    910

    Well-known member
  • Jan 4, 2009
    2,557
    508
    113
    39
    6feet:22211960 said:
    L200 එකෙයි strada එකෙයි වෙනස දන්නවද කවුරුහරි??? Yom 92-95 වගේ

    Strada - 4d56 turbo
    L200 - 4d56 non turbo

    Suspension walath wenasak athi. Hariyatama danne naa.
     
    • Like
    Reactions: 6feet

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    2005 wage hilux double cab eka hodaida?
    diesel kohomada?
    Parts wala prices usually ganan wadida aduda?
     
    november man

    Active member
  • Feb 14, 2015
    925
    213
    43
    srilanka
    ඩබල් කැබ් කියන්නේ සිරාම ප්‍රැක්ටිකල් වාහනයක්. :yes:
    අලුත් ඒවා ගැස්සෙනවත් ගොඩක් අඩුයි.
    බය නැතුව ඕනේ තැනක යන්න, හදිස්සියකට පිටිපස්සේ ඕනේ දෙයක් පටවන්න කියාපු වාහනේ.

    තිබුන කැබ් එක දුන්නට පස්සේ තමා එකේ වටිනාකම් ගොඩක්ම තේරුනේ.
    දැන් ආයෙත් සිංගල් කැබ් එකකට ඇහැ ගහගෙන ඉන්නේ. :sorry:

    dfgdrsg.jpg

    :love::love::love:

    තිබුන කැබ් එක දුන්නට පස්සේ තමා එකේ වටිනාකම් ගොඩක්ම තේරුනේ.

    :(:yes::yes:

    sirawata machn... same here