ඩබල් දාලා ගියොත්?

Lovtus

Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    කපුටට කොරෝනා. මයිනට කෙලින් ඉන්නත් පණ නෑ. කෝමද නාකි කුරුල්ලෝ දෙන්නම ඩබල් දාලා අපාගත උනොත්? ආතල් නේද ගුපියනේ?? 🤭 🤭 🤭
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,186
    31,918
    113
    කපුටට කොරෝනා. මයිනට කෙලින් ඉන්නත් පණ නෑ. කෝමද නාකි කුරුල්ලෝ දෙන්නම ඩබල් දාලා අපාගත උනොත්? ආතල් නේද ගුපියනේ?? 🤭 🤭 🤭
    yanne me rate anagathe nathi karala, iiita kalin horakapuwa ganna onaaaaaaaaaaaaa
     
    • Like
    Reactions: eksudda

    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,973
    10,133
    113
    මැරුණොත් උන් නිදහස් අපිට තමා හිකෙන්නේ
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,186
    31,918
    113
    පිලිපීනේ මාර්කොසුත් හොරාකාපු ඒවගෙන් 90% දුන්නා
    mulin mehe thiyana ewa okkoma rajasanthaka karala munwa athulata danna ona..........
    ekata baye thamai thawath inne............
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    Boruda danneth ne, ballige puthalata eka paratama ohoma wenne komada
    වෙන්නත් බැරි නෑ. ඒත් අර අපේ ගෙදර ආපු මෑන් කියපු දේවල් හරි නම් කපුටට කෙළවෙන්න ඉඩ තියෙනවා
     
    • Wow
    Reactions: Solo Rider

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    mulin mehe thiyana ewa okkoma rajasanthaka karala munwa athulata danna ona..........
    ekata baye thamai thawath inne............
    ඔව් ජේවීපී එක ගාව මෙහේ මගඩි නම් ඔක්කොම තියෙනවා .
    නමුත් මම හිතන්නෙ 95% වලට වඩා එලියෙ ඇත්තෙ .

    මුන්ගෙන් නම් ගන්න බෑ බන්. එහෙනම් ඉතින් අල්ලගෙන දසවධ දෙන්න වෙයි
    ඔව් මුන්ගෙ විතරක් නෙමෙයි හිතවත්තු ඔක්කෝගෙම චෙක් කරන්න ඕනේ. ඕවා හරියට පරීක්ෂණ කරනව නම් හොයන් එක ගේමහ්ක් නෙමෙයි.

    නමුත් අපේ රටේ ඕවා වේවිද කියලා ශුවර් නැහැ. දන්නවනෙ විපක්ශ නායක ඌ තුන් වේලම හිල්ටන් එකෙන් කන්නෙ, එන්ගලන්තෙ ඉගෙන ගත්තෙ. තාත්තා ලැවරිය විකුණලා හොයපුව නෙමෙයිනෙ.
     
    • Like
    Reactions: jhnnwp

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,186
    31,918
    113
    ඔව් ජේවීපී එක ගාව මෙහේ මගඩි නම් ඔක්කොම තියෙනවා .
    නමුත් මම හිතන්නෙ 95% වලට වඩා එලියෙ ඇත්තෙ .

    ඔව් මුන්ගෙ විතරක් නෙමෙයි හිතවත්තු ඔක්කෝගෙම චෙක් කරන්න ඕනේ. ඕවා හරියට පරීක්ෂණ කරනව නම් හොයන් එක ගේමහ්ක් නෙමෙයි.

    නමුත් අපේ රටේ ඕවා වේවිද කියලා ශුවර් නැහැ. දන්නවනෙ විපක්ශ නායක ඌ තුන් වේලම හිල්ටන් එකෙන් කන්නෙ, එන්ගලන්තෙ ඉගෙන ගත්තෙ. තාත්තා ලැවරිය විකුණලා හොයපුව නෙමෙයිනෙ.
    Hmm godak ewa hanganne wena unge name walata, urban council wala indana udata hora kanne ohomai.
     
    • Sad
    Reactions: sakuntha1996