ඩබින් වලට ක්ලාස් යන්නම ඔනද?

Shamal3001

Well-known member
  • Sep 22, 2021
    7,173
    12,096
    113
    ඩබින් වලට ක්ලාස් යන්න ඔන වෘත්තියමය තැනක්ද? ෙමතන ...රූපවාහිනී ආයතන තියනව ෙම්වා නියම වෘත්තිය විදියට කියලා ෙදන ..ස්ටූඩිෙයා් වල මම දන්න තරමින්
    අනික , ගුරුවරෙයක් ට එයාෙග් ඩබින් කරන විදියට කරන්අන කියලා අනිත් අයත් ෙපාලඹවනව නම් එතන අසාර්ථකයි. හැෙමා්ම විවිධ නිසා.

    මට නම් ඩිලාන් ෙග් කිසිම වෘත්තියමය භාවයක් නැහැ කටහඩ .
    හැබැයි හඩ කැවීම් සංස්කරණය අතින් ෙපාර වැඩ්ඩා.

    ෙම් ක්ලාස් කරලා එෆ් බි එෙක් නියම ප්‍රචාරයක් ෙදනවා.. හැබැයි අර ලමයින් ෙජා්කර් ලා ෙවලා රටම දැනගන්නවා.
    පුද්ගලික බාවය , ෙලෆ්ට් ෙවලා ...

    මම දන්න තරමින් හඩකැවීම් රූපවාහිනි ස්ටුඩිෙයා් එකක කරන්න ඔන . ඒක වෘත්තියක් ..උගන්නන්න බැහැ..හැබැයි ෙටක්නික් කියලා ෙදන්න පුලුවන්

    • Like
    Reactions: sami_boy

    CODE X

    Well-known member
  • Feb 8, 2023
    422
    498
    63

    ඩිලාන්ට හැකියාවක් ඇති...ඒ වුනාට පිස්සෙක් බලපං කතා කරන විදිහ...ලමයින්ව jok එකට අරගෙන
    සිංහල හඩ කැවිමෙ ගුරු දෙවියා ටයිටස් තොටවත්ත...
     
    • Haha
    Reactions: sami_boy

    BlAcKIssUeS

    Well-known member
  • May 5, 2006
    2,514
    390
    83
    43
    Wattala, Sri Lanka
    ඩිලාන්ට හැකියාවක් ඇති...ඒ වුනාට පිස්සෙක් බලපං කතා කරන විදිහ...ලමයින්ව jok එකට අරගෙන
    සිංහල හඩ කැවිමෙ ගුරු දෙවියා ටයිටස් තොටවත්ත...
    ඊට පස්සේ අතුල රන්සිරිලාල් මහත්තයා.... :yes:
     
    • Like
    Reactions: CODE X

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,614
    22,761
    113
    අම්බකිස්ස
    සිරසේ හඩ කැවීමුත් සුපිරි,24,ගුරුපුර ඇත්තො