ඩම්බෙල්ද බාබෙල්ද WORKOUT කරන්න ගොඩක් හොද ? - EP - 08 ඉතින් අද මම අද මම කථා කරන්න යන්නේ ගොඩක් GYM යන අයට තියන PROBLEM එකක් ගැන. ඒ තමයි ඩම්බෙල්ද බාබෙල්ද WORKOUT කරන්න ගොඩක් හොද ?ඔයාල කැමතිම මොකක්ද ? මචංල ලයික් එකක් දාල මටත් සප් එකක් දෙන්න...